ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා
ගාලු පාර හරහා කොළඹ සිට කතරගම දක්වා ක්‍රියාත්මක අර්ධ සුඛොපභෝගී බස් රථ සේවාව අද (04දා) මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවීමට ප්‍රවාහන අමාත්‍යාංශය තිරණය කර තිබේ.
ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ එම බස් රථ සේවාව අත්හිටුවත් කොළඹ සිට කතරගම දක්වා ගාලු පාරේ ක්‍රියාත්මක සාමාන්‍ය හා සුඛෝපභෝගී බස් රථ සේවා තවදුරටත් ක්‍රියාත්මක බවයි.
ඒ අනුව අර්ධ සුඛෝපභෝගී බස් රථ වෙනුවෙන් අය කළ රුපියල් 1,541 ක ගාස්තුව රැපියල් 1,117ක් දක්වා සාමාන්‍ය ගාස්තු දක්වා අඩුවන බව ඇමතිවරයා කීවේය.
Semi-Luxury Bus Service from Kataragama to Colombo on the Galle Road will be cancelled from midnight today (4) - Minister Bandula Gunawardena
popular news
කොළඹ ට්‍රැෆික් අඩු කරන්න දුර ගමන් සේවා නව සීමිත නැවතුමක්
බැකෝ සමන්ගේ බිරිඳ කටුනායකදී අත්අඩංගුවට
වසර 14කට පෙර නාමල්ට කරන්න බැරිවූ දේ මාලිමා රත්නපුර මන්ත්‍රී ජානක සේනාරත්න කරන්න හදනවා
පින්නවල නිවුන් අලි පැටව් සිව්වැනි උපන්දිනය සමරයි
විදුලිබල මණ්ඩලයේ මෙහෙම මිනිස්සු ඉන්නවද?
මොරගහකන්දට යටවුණු ගම්මාන මතුවෙයි
Deepal Nirosh Thursday, 05 January 2023 03:31 AM
ඇත්තටම මේ කොළඹ- කතරගම අර්ධ සුඛෝපභෝගී සේවය නම මාෆියාවක්. මගීන්ට යන්න සාමාන්‍ය සේවා බස් රථ හරිම හිඟයි. තිබුණත් ලංගම බස් විතරයි. හුඟක් ප්‍රමාදවෙලා හරි බන්දුල ඇමතිතුමා ගත්තු මේ ප්රඥාගෝචර තීරණයට බොහෝම ස්තුතියි. ඒ වගේම ක්‍රියාත්මක වෙනව ද කියා ඇමතිතුමා පෞද්ගලිකවම සොයා බලන්නත් ඕන. නැතිනම් අර කවුද ඇමති වගේ රජයේ සේවකයන්ට සුපුරුදු විදියට බැන බැන ඉන්න පුළුවන්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd