saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 4763 hours ago

LATEST

කොතලාවල විශ්වවිද්‍යාලයේ ශාඛාවක් වයඹට

calendar_today 2022 ඔක් 05 - 21:47 remove_red_eye - 504  

වයඹ ජනතාව වෙනුවෙන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙහි තවත් ශාඛාවක් ස්ථාපිත කරන ලෙස ජනාධිපති විසින් ඉල්ලීමක් කර ඇති බව ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ සූරියවැව පිහිටි දක්ශිණ මණ්ඩපයේ නව පරිගණක පීඨය විවෘත කිරීමේ උත්සවයට අද (5) සහභාගි වෙමින් ආරක්‍ෂක ලේකම් ‌ජෙනරල් කමල් ගුණරත්න ප්‍

දැනට දින හතරක් තිස්සේ අතුරුදහන්ව සිටින පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ තෙවැනි වසරේ සිසුවා සොයා ගැනීම සඳහා ජී.පී.එස්. තාක්ෂණය ඔස්සේ විමර්ශන කිරිමට බලාපොරොත්තු වන බව පොලීසිය කියයි.

Read More

2022 වසරේ ජනවාරි සිට මේ දක්වා කාලය තුළ ශ්‍රි ලාංකිකයින් 3569 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ. නිශ්පාදන ක්ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් 2794 දෙනෙකු, ධීවර රැකියා සඳහා 724 දෙනෙකු, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා 49 දෙනෙකු හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා දෙදෙනෙකු දකුණු කොරියාව බලා පිටත්ව ගොස් තිබේ.

Read More

නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කෙරුණු හමර් (Hummer) වර්ගයේ රථයක් රාජ සන්තක කිරීමෙන් අනතුරු පැවැති වෙන්දේසියක දී එය ආනයනය කළ පුද්ගලයාට ම ලබා දීම සහ ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කිරීමේ සිද්ධයක් සම්බන්ධයෙන් සතියක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා රේගු දෙපාර්තමේන්තුවට නියෝග කරයි.

Read More

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට හා ශ්‍රමිකයන්ට ඩොලර්වලට නිවාස අලෙවි කිරීමේ වැඩපිළිවෙල යටතේ දැනටමත් ඩොලර් 40,000කට එක් නිවසක් අලෙවිකර තිබේ. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්‍ට අමතරව විදේශිකයන්ගෙන්ද නිවාස මිලදී ගැනීමට ඉල්ලීම් රැසක් ලැබී ඇත. ඒ අනුව මෙම වසර අවසන්වීමට පෙර ඩොලර්වලට නිවාස අලෙවි කිරීමේ අදාල ඉලක්කය ඉතා පහසුවෙන් ජයගත හැකිවේවි.

Read More

‘‘වසරේ වරාය අධිකාරිය - 2021’’ ලෙස සම්මාන ලැබීමට ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට හැකිවිය. ඒ පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හිදී පැවැති ගෝලීය වරාය සංසදයේ සමුළුවේ දී ය.

Read More

ජනතාවට අවශ්‍ය වන්නේ චක්‍රලේඛ මත ක්‍රියාත්මක සැලසුම් වලට වඩා ප්‍රායෝගික විසඳුම් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

Read More

22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති සංශෝධන පමණක් පිළිගෙන, මූලික කෙටුම්පත සම්මත කරන්නේ නම්, තම කණ්ඩායම ඊට පක්ෂ වන බව උත්තර ලංකා සභාගයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාව සමඟ ශ්‍රී ලංකාව පිළිබඳ නව යෝජනාවේ අවසන් කෙටුම්පත අද (05) ජිනීවාහි 51 වැනි ඒක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට ඉදිරිපත් කළේය.

Read More

ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයන්ගෙන් වංචනිකව මුදල් ලබාගත් අඹු සැමි යුවළක් ඊයේ (04දා) අත්අඩංගුවට ගෙන ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්‍ෂ 2ක ශරීර ඇප 2ක් මත මුදාහැර තිබේ.

Read More

ජාත්‍යන්තර ශ්‍රේණිගත ලකුණු 2500 ලබාගත් පළමු ශ්‍රී ලාංකික චෙස් ක්‍රීඩකයා ලෙස කොළඹ නාලන්දා විද්‍යාලයේ සුසාල් ද සිල්වා මෙරට චෙස් ක්‍රීඩා ඉතිහාසයට එක්විය.

Read More

සියයට 2.5 ක සමාජ ආරක්ෂණ බද්දක් පැනවීමට රජය පියවර ගැනීම හේතුවෙන් දුරකථන ගාස්තු ඉහළ දැමීමට සිදුවූ බව දුරකථන සමාගම් පවසයි. මෙම ගාස්තු ඉහළ දැමීම අද (5) සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ජාතික සභාවේ සාමාජිකයෙක් ලෙස නම් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (05) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

Read More

මැලේසියාවේ රැකියා ලබාදෙන බව පවසා විවිධ පුද්ගලයින් රැකියා අපේක්ෂිතයින්ගෙන් මුදල් ලබාගන්නා බවට හා සංචාරක වීසා මගින් පුද්ගලයින් මැලේසියාවේ රැකියා සඳහා විදේශ ගතකරන බවට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත තොරතුරු වාර්තා වී තිබේ.

Read More

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් මත ලබාදුන් විශේෂ පොලිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම බලපත්‍ර ලාභී බැංකු වෙත ශ්‍රී ලංකා මහ බැංකුව ලිපියක් මගින් දැනුම් දී තිබේ.

Read More

මෙම ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත මගින් ඉන්ධන ආනයනය, සැපයුම සහ බෙදාහැරීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාට සහ ලංකා ඉන්දියානු තෙල් සමාගමට අමතරව අනෙකුත් පාර්ශ්ව සඳහා ප්‍රතිපාදන සලසා දීම සිදු වේ.

Read More

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 271 කින් අඩු කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (5) පෙරවරුවේ පැවසීය. ගෑස් මිල සූත්‍රය අනුව මෙම මිල අඩුවීම සිදුවන අතර එය අද මධ්‍යම රාත්‍රි යේ සිට ක්‍රියාත්මක වෙයි.

Read More

කෝපා කාරක සභාවේ සභාපතිධුරය විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාට ලබාදීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතාද එකඟ වී ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය.

Read More

ග්‍රහලෝකාගාරය නිර්මාණය කළේ කවුදැයි යන්න පිලිබඳව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගෙන් පාර්ලිමේන්තුවේ යොමුකළ ප්‍රශ්නයකට ප්‍රශ්නයකට දයාසිරි ජයසේකර මහතා ආතර් සී ක්ලාක් යනුවෙන් පිළිතුරු දුන්නේය.

Read More

වසන්ත මුදලිගේ,ගල්වැව සිරිධම්ම හිමි,හශාන්ත ගුණතිලක යන පිරිස මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන රඳවාගෙන තබා ඇති බවත්,ඔවුන්ට එල්ල වී ඇති චෝදනාව වන්නේ රාජ්‍ය විරෝධී කටයුතුවල යෙදීම බවත් ඔවුන් යෙදුණු රාජ්‍ය විරෝධී ක්‍රියාවක් කුමක්ද යන්න පවසන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාම බෞද්ධ විහාරස්ථානයේ අනුග්‍රහයෙන් මෙරට දුෂ්කර පළාත්වල පිහිටි පිරිවෙන් සඳහා ආධාර සංකේතාත්මකව බෙදාදීම ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණි.

Read More

හම්බන්තොට වරාය පරිශ්‍රයේ වාහන විශාල සංඛ්‍යාවක් ගාල්කර තිබෙන අයුරු චීන තානාපති කාර්යාලය විසින් ප්‍රකාශයට පත්කර තිබුණි. ප්‍රති අපනයනය වෙනුවෙන් මෙම වාහන වරාය තුළ ගාල් කර තිබේ.

Read More

මිනිස් පරිභෝජනයට නුසුදුසු සම්බා සහල් කිලෝ ග්‍රෑම් 590 ක් බේරුවල සහ දර්ගා නගරයේ ගබඩා කර තිබෙන බවට බේරුවල පොලිසියට අනුයුක්ත පොලිස් විශේෂ කාර්යාංශය නිලධාරීන්ට ලද තොරතුරක් ඔස්සේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් බේරුවල පොලිසිය හා ඒකාබද්ධව කළ වැටලීමෙන්එම ගබඩා දෙකම ඊයේ (4දා) රාත්‍රියේ මුද්‍රා තැබීමට පියවර ගත් බව පොලිසිය කියයි.

Read More

විභාග දෙපාර්තමේන්තුව මගින් රුපියල් පනස්හතර කෝටි හැට දෙලක්ෂ හැට හතරදහස් හාරසිය පනස් දෙකක (546,264,452) ක වියදමක් දරා ටර්න් කි මුද්‍රණ යන්ත්‍රයක් මිලදිගෙන තිබුණද මෙම වර්ෂයේ (2022) පවත්වනු ලැබු 2021 වර්ෂයේ අ.පො.ස උසස්පෙළ විභාගයේ සමස්ත ප්‍රශ්න පත්‍රවලින් එම යන්ත්‍රයෙන් මුද්‍රණය කොට ඇත්තේ සියයට 10ක් පමණක් බව ජාතික විගණන කාර්යාලය පවසයි.

Read More

ලිට්‍රෝ සමාගමේ දූෂිත ගනුදෙනු සම්බන්ධයෙන් වූ විමර්ශන දීර්ඝ ලෙස ඉදිරියේදී අනාවරණය කරන බව කෝප් කමිටුවේ හිටපු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

Read More

මේ වසරේ ඔක්තෝබර් 04 දා තෙක් විදේශ රැකියා සඳහා පුද්ගලයන් 236748ක් ලියාපදංචි වී ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරයි.

Read More

පොලිසියට ලද පැමිණිලි විභාග කල බවට අසත්‍ය ප්‍රකාශ සටහන් කර පැමිණිලිකරුවන්ගේ අත්සන් හොරට යොදා පැමිණිලි පාර්ශව මෙන්ම පොලිස් නිලධාරීන් ද නොමග යැවූ පානදුර උතුර පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයෙකු අද (04) සිට ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමකට ලක්කර ඇතැයි පානදුර පොලිස් අධිකාරී කාර්යාලය සඳහන් කරයි.

Read More

ලැබෙන මූල්‍යමය ප්‍රතිපාදන අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් නොයොදන ලෙසත්, මහවැලි ගඟෙන් ප්‍රයෝජනයක් නොගෙන මුහුදට ගලායන ජලය විධිමත් තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ වඩිග වැව, මීගස්වැව, පතොක් වැව ඇතුලුව මෙවැනි වූ ජලය නොමැති වැව්,අමුණු වෙත මහවැලි ගඟේ ජලය රැගෙන විත් ජලයෙන් ස්වයංපෝෂිත කිරීමට පියවර ගන්නා ලෙසත්, වසරේ දින 365 පුරාවට වාන් දමමින් තිබෙන ’’ජනරංජන’’ වැවේ ජලය විධිමත් ලෙස ප්‍රයෝජනයට ගැනීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නිළධාර

Read More

පේරාදෙණිය විශ්ව විද්‍යාලය නමින්නශ්‍රී ලංකාවට ආවේණික නව කෙටල/ කෙතල විශේෂයක් සහ එහි ප්‍රදේශ දෙකක් නම් කොට ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පවසයි .

Read More

හිටපු කෝප් කමිටු සභාපතිවරයා වන මහාචාර්ය චරිත හේරත් මහතා යළිත් කේප් කමිටුවට පත්කිරීමට හැකිවන පරදි තමන් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වන බව පාර්ලමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.