saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 4607 hours ago

LATEST

ඉතාලියේ භූමිකම්පාවක් - රටවල් කිහිපයකට දැනේ

calendar_today 2022 නොවැ 09 - 20:00 remove_red_eye - 492  

ඉතාලියේ රිමිනි නිකේතනයට ඔබ්බෙන් රික්ටර් පරිමාණ 5.5ක භූමිකම්පාව මධ්‍යම ඉතාලියේ සහ බෝල්කන් ප්‍රදේශයේ සමහර ප්‍රදේශවලට දැනී තිබේ.

වත්මන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉපදෙන්නටත් කලින් ඔහු පාර්ලිමේන්තුවට පැමිණ ඇති බව තමන් පොත්වලින් කියවා ඇති බවත් ඔහුගේ මව පාර්ලිමේන්තුවට එන විට දිනේෂ් ගුණවර්ධන කුසේ සිටි බවට ඔහුම පවා කියා ඇති බවත් රාජ්‍ය අමාත්‍ය සුරෙන් රාඝවන් මහතා පැවැසීය. අද (09දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසිය.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම සදහා අවශ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරිමේ ක්‍රියාවලිය සදහා කඩිනමින් සහය ලබා දෙන බව ඇමරිකානු තානාපතිනි ජූලි චංග් මහත්මිය නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය හමුවේ කියා සිටියාය.

Read More

උතුරු කොරියාව විසින් සැකකටයුතු බැලස්ටික් මිසයිලයක් දියත් කර ඇති බව ටිවිටර් පණිවඩුයක් නිකුත් කරමින් ජපාන රජයද තහවුරු කළේය.

Read More

දිනපතා පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණෙන පාසැල් දරු දැරියන්ට කිරිවීදුරුවක් නොමිලේ ලබා දීමට ද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබේ.

Read More

යුක්රේන ගැටුම් මධ්‍යයේ යුරෝපා කලාපයෙන් හා ඇමෙරිකා එක්සත් ජනපදයෙන් රුසියාවට දැඩි පිඩනයක් එල්ල වුවද, බෙලාරුසියානු ජනාධිපතිවරයා තවදුරටත් රුසියාව සමග රැඳී සිටියි.

Read More

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය සදහා කාලය වැඩි කිරීම සම්බන්ධයෙන් විපක්ෂය කළ ඉල්ලීමකට අනුව කාරක සභා අවස්ථා විවාදය පැය එක හමාරකින් දීර්ඝ කිරීමට මෙහිදී පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

Read More

නේටෝ නායකයින් 2023 ජූලි 11 සහ 12 යන දිනවල ලිතුවේනියාවේ අගනුවර වන විල්නියස් හි ඔවුන්ගේ මීළඟ සමුළුව සඳහා රැස්වන බව සන්ධානය නිවේදනය කරයි.

Read More

ප්‍රභල නවසීලන්තය පරදා විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන්මහා තරගයට සුදුසුකම් ලැබීමට පාකිස්ථානය සමත්විය. සිඩ්නි හිදී පැවති තරගයේ ලකුණු 153 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය පකිස්ථානය පන්දුවාර 19.1 ක් තුළ ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත්විය.

Read More

Tianzhou-4 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය චීන අභ්‍යවකාශ මධ්‍යස්ථාන මූලික මොඩියුලයෙන් සම්පූර්ණයෙන්ම වෙන්වී ඇති බව චීන මාධ්‍ය පවසයි.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව මීගමුව, දූව ප්‍රදේශයේ ඊයේ (08දා) අළුයම සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 2448 කට අධික තොගයක් සමඟ ලොරි රථ දෙකක් , ඩිංගි යාත්‍රාවක් සහ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

එළැඹෙන අයවැයෙන් ඉන්ධන සඳහා බද්දක් අය කරන බවත් ඒ අනුව ලබන වසරේ ජනවාරි මාසයේ සිට ඉන්ධන මිල වැඩිවීමට නියමිත බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදි පැවැසීය.

Read More

දළදා පෙරහරේ කරඬුව දරා ගමන් කිරීමට සුදුසුකම් ලබා සිටින අලුත්ගම කන්ද විහාරයේ මුතු රාජා ඇතා තායිලන්තයට රැගෙන ගොස් වැඩිදුර ප්‍රතිකාර කිරීමට එරට රජය කටයුතු සූදානම් කර ඇති බව ඓතිහාසික අලුත්ගම කන්ද විහාරාධිපති පූජ්‍ය කොක්කාවිට විපුලසාර නාහිමියන් පැවසූහ.

Read More

මන්කිපොක්ස් අසාදිත දෙවැනි රෝගියා ද මෙරටින් හඳුනාගත් බව වාර්තා වේ.

Read More

වත්මන් ආණ්ඩුව විපක්ෂයේ මන්ත්‍රීවරුන් මුදල් වලට බිලී බා ගැනීම සඳහා කටයුතු කරන බවත්, කෙසේ වෙතත් සමගි ජන බලවේගයේ හෝ සමගි ජන සන්ධානයේ කිසිදු මන්ත්‍රීවරයෙකු මෙම අවස්ථාවේ ආණ්ඩුවට එකතු වීමට සූදානම් නොමැති බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පාසල් වයසේ ළමුන් 81දෙනෙකු ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙන බවත්, ඒ අතර අවුරුදු 10 -14ත් අතර දරුවන් 03ක් සහ අවුරුදු 15 – 19 අතර දරුවන් 78ක් සිටින බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසීය.

Read More

පාසල් සිසුන් කීප දෙනෙකුට අමානුෂික ලෙස පහර දී කෲරත්වයට පත් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කළ බණ්ඩාරගම ගුංගමුව කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිනියගේ රාජකාරි නිල වැඩ බන්ධනාගාර ගතව සිටින කාලය තුළ තහනමට ලක් කරන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක ශ්‍රීලාල් නෝනිස් මහතා පැවසීය.

Read More

බිත්තර ගොවියන් රැක ගැනීමේ අරමුණින් තාවකාලිකව බිත්තරයක් උපරිම වශයෙන් රුපියල් 55කට විකිණීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත් කර තිබෙන ආහාර කමිටුවේදී තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය අද (09දා) උදෑසන 09.00 ට පමණ අක්‍රිය වූ අතර , එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් බලවත් ප්‍රයත්නයක නිරත වීමෙන් අනතුරුව පස්වරු 01.00 ට පමණ එම පද්ධතිය යළිත් සක්‍රිය කර ගැනීමට හැකි වූ බව ගුවන් තොටුපළ එම දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු පැවසීය .

Read More

ඉදිකිරීම් සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර සඳහා වැඩි ශ්‍රී ලාංකිකයන් පිරිසක් බඳවා ගැනීමටත්, ගෘහ සේවක සේවිකාවන්ගේ අවම වැටුප ඉහළ නැංවීමටත් අවශ්‍ය පියවර ගැනිමට සෞදි අරාබිය එකගතාවය පළ කර තිබේ.

Read More

මේ මම ගාව තියෙන්නේ ඔය කියන වාර්තාව. මේ තමයි අයි.එම්.එෆ්. කාර්ය මණ්ඩලය සමග එකග වුණ කාරණා ටික. ඒක අපි ගාව තියෙනවා. කොහොමද මේක ආවේ. මේක ආවේ පාර්ලිමේන්තුවෙන් නෙමෙයි. මේක ආවේ ජනාධිපතිවරයාගේ සමහර කමිටු වල නොයෙකුත් පුද්ගලයන්ට මේක දීලා තියෙනවා.

Read More

සුප්‍රකට සීනි බදු වංචාව හේතුවෙන් රජයට අහිමි වූ බදු ආදායම රුපියල් කෝටි 1676ක් ලෙස ගණන් බලා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවට පැවැසිය.

Read More

ගම්පහ නගරයේ සිට මාර්ග හතක් ඔස්සේ ධාවනය වන පෞද්ගලික බස් රථ, අද (9දා) පෙරවරුවේ සිට ධාවනය කිරීම නවතා දමමින් වර්ජනයක් ආරම්භ කර තිබේ.

Read More

විස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු අවසන් පූරව තරගය වන නවසීලන්තය හා පාකිස්ථානය අතර තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමට තරණය කලේය

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති එච්. ඊ. ඛලීඩ් නසර් අල් - අමේරි මහතා සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර හමුවක් ඊයේ (08දා) පාර්ලිමේන්තුවේදී සිදු විය.

Read More

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ’විස්සයි20 ලෝක කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ අතිශය තීරණාත්මක අදියරට මේ වනවිට ළඟා වී තිබේ. ඒ අනුව මෙවර ලෝක කුසලාන සටනේ අවසන් මහා තරගයට පළමුවෙන්ම දොරටුව විවර කර ගන්නා කණ්ඩායම තීරණය කෙරෙන පළමු අවසන් පූර්ව තරගය නවසීලන්තය හා පාකිස්තානය අතර සිඩ්නිහිදී අද (09දා) දින ප.ව. 1.30ට පැවැත්වේ

Read More

පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානයේ සහ උඩවලව - ඇත්අතුරු සෙවණ දී අලින් පහරදීමෙන් මරණයට පත්වූ වනජිවි නිලධාරින් දෙදෙනාට වන්දි මුදලක් ලබාදීමට පියවර ගන්නා ලෙස වනජිවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට උපදෙස් ලබාදී තිබේ.

Read More

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිපුණතාවය සහිත ඉදිකිරීම් ශිල්පීන් ලියාපදිංචි කිරීම සහ ඔවුන් සදහා ශිල්පි හැදුනුම්පත් නිකුත් කිරීම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි හෙට (10දා) සිට ඇරඹෙයි.

Read More

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කටුනායක ගුවන්තොටුපොලේ පරිගණක පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් එහි සේවාවන් ස්වයංක්‍රීය ක්‍රමයෙන් බැහැරව සාමාන්‍ය පරිදි සිදුකරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

වසරකට පොල් ගෙඩි මිලියන 107ක් පමණ රිලව්, වඳුරන් හා දඬුලේනුන් විසින් විනාශ කරන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.