• WNL Home
  • Home Delivery
  • Advertise With Us
  • Feedback
ada.lk polythene free tomorrow​
Ada_logo

www.ada.lk

2026 ජුලි මස 05 වන ඉරිදා

Ada_logo
  • HOME (current)
  • LATEST NEWS
  • OPINION
  • WOMEN
  • TECHNOLOGY
  • BUSINESS
  • RELIGION
  • INTERNATIONAL
  • SAARAVITA
  • SPORTS
  • E-PAPER

2026 ජුලි මස 05 වන ඉරිදා

  1. Home
  2. Uncategorized

වේගාට උප්පැන්නය ලැබෙයි

- 3 03 2023 - 14:54 - {{hitsCtrl.values.hits}} views - ..

සියලුම කොටස් ශ්‍රී ලංකාවේ නි්ෂ්පාදනය කරමින් කොඩ් ජෙන් ආයතනය විසින් නිර්මාණය කළ ශ්‍රී ලංකාවේ පළමු මෝටර් රථය වන වේගා මෝටර් රථය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබේ.

ශ්‍රී ලංකා ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ චැසි අංකයක් සහිතව මෝටර් රථයක් ලියාපදිංචි කළ පළමු අවස්ථාව මෙය වෙයි.

‘වේගා’ ලෙස නම්කර ඇති මෙම කාර් රථයේ ‘චැසිය’ ඇතුළු සියලුම කොටස් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කර ඇති අතර ආචාර්ය හර්ෂ සුභසිංහ මහතා එම රථය නිෂ්පාදනය කර තිබේ.

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ යන මහත්වරු හර්ෂ සුභසිංහ මහතා එම මෝටර් රථයේ අංක තහඩුව එම දෙපාර්තමේන්තු පාරිශ්‍රයේදී නිල වශයෙන් අද (3) පෙරවරුවේ භාරදුන්හ.  

 
    follow-on-Instagrame follow-on-facebook follow-on-Youtube follow-on-Twitter

 
  • POLITICS
  • 1 Comments

popular news

පාකිස්තාන හමුදාවට කළ නොහැකි වූ මෙහෙයුම ලාංකික ගුවන් හමුදා බලඇණිය කරයි

Thursday / 2 / 2026 11700

විරාජ් සමාව ඉල්ලයි

Tuesday / 30 / 2026 1212

බොරැල්ලේදී ’Go Home AKD’ කියයි

Thursday / 2 / 2026 519

ක්‍රිප්ටෝවලින් ට්‍රම්ප් ඩොලර් බිලියනයක් උපයයි

Wednesday / 1 / 2026 504

කුරුණෑගල දඹුල්ල අධිවේගයේ පළමු කොටස රජයේ මුදලින් ඉදිකරයි

Thursday / 2 / 2026 489

චාමරටයි, එස්.එම්ටයි වෙන දේ මන්ත්‍රී සුසන්ත කියයි

Saturday / 4 / 2026 439
  • Ahamed Saturday, 04 March 2023 04:35 AM

    Well Done!! Preethimath dawasak, Othanin nonawatwa sartaka lankawak udakarannata suba pethum,In digatama oya nishpadanaya sartaka wewa! GOOD LUCK GUYS HOPE TO DRIVE THIS NSME BEFORE WE DIE, JAYAWEWA!!

    Reply : 0       0

ඔබේ අදහස් එවන්න.

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

Reply To:

Eranda - cb chds hcdsh cdshcsdchdhd

WWW.ADA.LK

Ada_logo

Ada Sections

Latest News | Women | Videos | Business | Sports | Saravita | Opinion | Middle East | International | Technology | Pilisarana |

Our Group Sites

Lankadeepa | Dailymirror | Tamilmirror | Sunday Times | Daily FT | Ada | Deshaya | Hitv | Mirror Citizen | WNOW | Lanka Women | Wijeya |

Contact Us

Editorial : +94 011 247 9642,
+94 011 247 9671

Technical : +94 011 538 3437
Marketing : +94 011 538 3439
Web Master : [email protected]
  • WNL Home
  • Home Delivery
  • Advertise With Us
  • Feedback
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.
ad space