ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ හෙට (1) පෙරවරුවෙ පැවැත්වීමට නියමිතව තිබේ.
ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම ඇතුළු කරුණු ගණනාවක් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි. මෙම රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ නිල නිවසේදි පැවැත්වෙනු ඇත.