මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට ජුනි 18 දා දක්වා වූ කාලය තුළ ශ්‍රී ලංකාවට සංචාරකයන් 1 104 373ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ජුනි මස පළමුවැනිදා සිට 18 දා දක්වා දින 18ක කාලය තුළ සංචාරකයන් 74 570ක් දිවයිටන පැමිණ තිබේ.
ඊශ්‍රා යෙලයේ සිට නිවාඩුව ගත කිරීමට ලංකාවට පැමිණි පිරිසෙන් 219ක් යළිත් ඊශ්‍රා යෙලයට යාමට බලාපොරාත්තුවෙන් සිටින බවත් ඔවුන්ගේ වීසා කාලය එළැඹෙන ජුලි 31 දා තෙක් දීර්ඝ කර ඇති බවත් ඊශ්‍රා යෙලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.
Read Moreඊශ්‍රායලය සිය ’’නීති විරෝධී ආක්‍රමණය’’ නතර කළහොත්, ඉරානයටද ’’ප්‍රතිචාරය දිගටම කරගෙන යාමට කිසිදු අදහසක් නැත’’ යනුවෙන් ඉරාන විදේශ අමාත්‍ය සෙයිඩ් අබ්බාස් සිය එක්ස් ගිණුමෙන් පවසයි.
Read Moreඊශ්‍රා යෙලය හා ඉරානය අතර සටන් විරාමයකට එකඟ වූ බවට ජනාධිපති ට්‍රම්ප් නිවේදනය කිරීමත් සමග ලෝක වෙළඳ පොළ තුළ තෙල් මිල අඛණ්ඩව පහළ යමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
Read Moreකටාර් ගුවන් සේවය සහ කුවේට් රාජ්‍යයේ සිට ක්‍රියාත්මක වන ජසීරා ගුවන් සේවය සිය ගුවන් ගමන් මෙහෙයුම් අත්හිහිටුවා ඇති බවට තමන් වෙත දැනුම් දී ඇති බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා 06/24 දින අලුයම 05.00 ට පැවසීය .
Read Moreකෙසේ වෙතත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ ඊශ්‍රායලය සහ ඉරානය තවමත් සටන් විරාමයකට එළඹ ඇති බව තහවුරු කර නොමැති බවයි.
Read Moreඅනුරාධපුර බන්ධනාගාර අධිකාරී මොහාන් කරුණාරත්න මහතා ඇප මත මුදා හැරීමට අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා අද (23) නියෝග කරනු ලැබීය.
Read More119 හදිසි ඇමතුම් අංකය අවභාවිත කිරීමෙන් වළකින ලෙස පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. වෙනත් සේවාවන් මගින් අවශ්‍යතාව ඉටුකර ගත හැකිඇතැම් පැමිණිලිද මෙම අංකයට යොමුකරන බව පොලිස් මූලස්ථානය කියයි.
Read Moreඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් ( Volker Turk ) මහතා සිව් දින නිල සංචාරයක් සදහා 06/23 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
Read Moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පත් කර තිබේ.
Read Moreසංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
Read Moreඉරානය හා ඊශ්‍රායෙලය අතර පවතින යුදමය තත්ත්වය සම්බන්ධයෙන් ඊශ්‍රා යෙලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් යාවත්කාලීන කිරීමක් තානාපති නිමල් බණ්ඩාර මහතා සිය ෆේස්බුක් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreපක්ෂයේ තීරණයට පටහැනිව සේරුවිල ප්‍රාදේශීය සභාවේ උප සභාපති ධුරයට ඉදිරිපත්වීම හා උප සභාපති ධූරය භාර ගැනීම,ජාතික ජන බලවේගයේ සභාපති අපේක්ෂකයාට සහාය පළ කිරීම ආදී චෝදනා හයකට සේරවිල ප්‍රාදේශීය සභාවේ උප සභාපති ලෙස පත්වූ සර්වජන බලය ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ.ජී. දිමුතු ප්‍රියංකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට සර්වජන බලය තීරණය කර තිබේ.
Read Moreමන්ත්‍රීවරුන්ගේ මාදිවෙල නිල නිවාස සංකීර්ණයේ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ සාකච්ඡා විය.
Read Moreඑක්සත් ජනපද ජනාධිපතිවරයාට ඉංග්‍රීසියෙන් කෙලින්ම කතා කරමින් සොල්ෆගාරි මෙසේ පවසයි: ’’ට්‍රම්ප් මහතා, සූදුකාරයා! ඔබ මෙම යුද්ධය ආරම්භ කළා, නමුත් අපි එය අවසන් කරන්නෙමු!’’
Read Moreකළුතර මහ නගර සභාවේ නගරාධිපති තනතුරට ජාතික ජන බලවේගයේ ධනුජ හෙට්ටිආරච්චි මහතා 17 - 13 ක් වශයෙන් ඡන්ද ලබාගෙන තේරී පත්විය.
Read Moreඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට සිදුකරන උත්සාහයන් වැළැක්වීමට උදව් කරන ලෙස එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ චීනයෙන් ඉල්ලා තිබේ. මෙම සමුද්‍ර සන්ධිය ලෝකයට ඉතාමත් වැදගත් වෙළඳ මාර්ගයක් වන අතර, ලෝකයේ තෙල් හා ගෑස් වලින් හතරෙන් එකක් පමණ ඒ හරහා ගමන් කරයි.
Read Moreහිටපු මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙසින් පත් කර තිබේ.
Read Moreබැටරියක් සහිත වහල මත සවිකරන සූර්ය පැනල් මගින් ලබා ගන්නා විදුලි ඒකකයකට ගෙවන මුදල ඉහළ දැමූ බව විදුලි බලමණ්ඩලය සඳහන් කරයි.
Read More2025 මැයි 30 වනදා වනවිට ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි කර ඇති වාහන සංඛ්‍යාව 85 ලක්ෂ 42,000ක් වනවා. (85,42,000) එයින් ලක්ෂ 49ක් යතුරු පැදි. ලියාපදිංචි ත්‍රීරෝද රථ සංඛ්‍යාව ද 11 ලක්ෂ 85,000ක් වනවා.
Read Moreගැටලු හතරක් මුල් කර ගනිමින් මේ මස 26 හා 27 යන දින දෙකෙහි අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයක් සිදුකරන බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ වෘත්තීය සංගමය සඳහන් කරයි.
Read Moreගාල්ල, අක්මීමන ප්‍රදේශයේදී අද (23) අලුයම වෙඩි තැබීමක් සිදුව තිබේ.
Read Moreසිනි සමාගම විසින් මෙරට සිනි කර්මාන්තය ඉහළ නැංවිම සදහා පසුගිය කාලය තුලදි ආරම්භකොට තිබු විවිධ ව්‍යාපෘති 11ක්. මුඵමනින්ම අත්හැරදමා තිබු අතර ඒ වෙනුවෙන් වැයකොට තිබු රුපියල් මිලියන 176ක මුදල නිශ්කාර්ය වියදමක් බවට පත්ව ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
Read Moreපසුගිය (15) වනදින අලුයම 2.30 ත් 3.00 අතර කාලයේ කලුබෝවිල පන්සල් පාර පරිඝණක උපකරණ අලෙවි ව්‍යාපාරික නිවසකට වෙඩිතැබීමට සිද්ධියට සම්බන්ධ හ උපකාර ,අනුබල ලබාදුන් කාන්තාවන් දෙදෙනකු සමග තවත් පුද්ගලයෙකු ඔවුන් ගමන්කල ත්‍රීරෝද රථයද සමග ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි.පොලීසිය පැවසීය.
Read Moreඅල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න යටතේ ශල්‍ය කර්මවලට ලක්ව අගතියට පත් පුද්ගලයන්ගේ තොරතුරු රැස්කරන බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.
Read Moreයුද හමුදාව විසින් ගන්නා ලබන පරිපාලනමය තීන්දු තීරණ හා ක්‍රමවේදයන් වැරදි ලෙස අර්ථ දක්වමින් සිවිල් සමාජය තුළ යුද්ධ හමුදාව අපකීර්තියට ලක්කිරීම සඳහා යම් යම් සමාජ මාධ්‍ය ජාලා විසින් කටයුතු කරන බව යුද හමුදා මූලස්ථානය සඳහන් කරයි.
Read Moreනුවරඑළිය පිහිටි මන්ත්‍රී නිවාඩු නිකේතනයේ එක් කොටසක් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට වෙන්කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී සාකච්ඡා විය.
Read Moreගාල්ල මහනගර සභාවේ කැළිකසල ඉවත් කිරිම සදහා ට්‍රැක්ටර් ඇතුළු යන්ත්‍ර 30ක් පමණ වාහන අංගනයේ තිබුනද එවායින් ධාවනය කළ හැක්තේ ට්‍රැක්ටර් ඇතුළු යන්ත්‍ර13ක් පමණක් බැව් ගාල්ල මහනගර සභාවේ නව නගරාධිපති සුනිල් ගමගේ මහතා පවසයි.
Read Moreස්වයං මාර්ගයෙන් විදේශ රැකියාගත වන ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීමේදී සිදුකෙරෙන ක්‍රමවේදයේ නව සංශෝධනයක් සිදුකරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
Read Moreපාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ඉල්ලීම මත කාර්ය මණ්ඩලය සඳහා අය කරන ආහාර මිල ගණන් නැවත සංශෝධනය කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව එම කාරක සභාවේ සභාපති ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී තීරණය කෙරිණි.
Read More