සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වන නඳුන් චින්තක නොහොත් හරක් කටා නමැත්තාගේ පලායාමේ සැලසුම අසාර්ථක වීමත් සමඟම නින්දෙන් අවදි වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරින් කඩිමුඩියේ එම සිසිටිවි කැමරා පද්ධති අලුත්වැඩියා කිරීමට කටයුතු කරමින් සිටින බවත් ආරංචි මාර්ග
ගනේමුල්ල සංජීව නමැත්තා තලෙයි මන්නාරම හරහා ඉන්දියාවට පලා යාමේදී නේපාල ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව විශාල මුදලක් ලබාදී නිදහස් වී තිබූ බවත් නේපාල ආරක්ෂක අංශ වෙත ඔහු අත්අඩංගුවට පත් වූ දිනයේ දී ඔහුගේ නිවසට වෙඩි ප්‍රහාරය එල්ල වූ බවත් පොලිසිය කියයි.
Read More2023 පෝෂණ දත්ත වාර්තාවට අනුව වසර 2022 ට සාපේක්ෂව 2023 වසරේ දී වයස අවුරුදු 05 ට අඩු දරුවන් අතර උග්‍ර තිව්‍ර මන්දපෝෂණය සහ අධි බර සහ ස්ථූලත්වය අඩුවීමක් පෙන්නුම් කෙරේ.
Read Moreතරගයට වර්ෂාවෙන් බධා ඇතිවූ අතර පාකිස්තානය නියමිත පන්දුවාර 42දී කඩුලු 7ට ලකුණු 252ක් රැස්කළේය. ඒ අනුව ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 42කදී ලකුණු 252ක ඉලක්කයක් හිමිවිය.
Read Moreබස් රථයක දි තරුණියකට ලිංගික අතවර කළ බව කියන පොලිස් පරීක්ෂකවරයෙකුට පහර දී පොලිසියට භාරදීමට තරුණියගේ පියා ඇතුළු කණ්ඩායමක් කටයුතු කළ බව යටියන්තොට පොලිසිය කියයි
Read Moreකොළඹ වරාය නගරයේ ඉදිකොට තිබෙන අවන්හල් සියල්ල කොළඹ වරාය නගර ආර්ථිකයට අනුබද්ධිත විනෝදාස්වාදී ක්‍රියාකාරකම් යටතේ පවත්වාගෙන යනු ලබන අතර එසේ ඉදිකර ඇති අවන්හල් 2027 වර්ෂයේ මාර්තු මාසය වන විට ඉවත් කරන බව කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ සාමාජිකයින් පැවසීය. කොළඹ වරාය නගරය ප්‍රධාන වශයෙන් විදේශ ආයෝජන ඉලක්ක කර නිර්මාණය කර තිබියදී මෙවැනි අවන්හල් පිහිටුවීමේ නීත්‍යානුකූලභාවය කුමක්ද යන්න පිළිබඳව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යොමුකළ ප්‍රශ්න හමුවේ ඊට පිළිතුරු දෙම
Read Moreඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Nireekshak’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (14) උදෑසන ත්‍රීකුණාමලය වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
Read Moreපුත්තලම දිස්ත්‍රික්කයෙ රජයෙ ඉඩම් සදහා ගෙවිය යුතු බදු මුදල් නිසි ලෙස නොගෙවිම සම්බන්ධව පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චින්තක අමල් මායාදුන්න මහතා සිදුකල ප්‍රකාශයක් සමග පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධිකරණ රැස්විමට එක්ව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් හේතුවෙන් එය සමථයකට පත් කිරීමට වයඹ ආණ්ඩුකාර ලක්ෂමන් යාපා අබේවර්ධන කටයුතු කිරීම සිදුවිනි.
Read Moreමහනුවර කටුගස්තොට පාරේ බිංගය අසල සුප්‍රසිද්ධ වාහන අලෙවි මධ්‍යස්ථානයක් ඉදිරිපිට තුන් මහල් ගොඩනැගිල්ලක පෞද්ගලික ආයතනයක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි 05 කට අධික මූල්‍ය වංචාවක් සිදු කළ බව කියන අඹු සැමි යුවලක් අත්අඩංගුවට ගැනීම සඳහා මහනුවර විශේෂ අපරාධ විමර්ශනඅංශය මහජන සහය පතයි .
Read Moreමෙහිදී අග්‍රාමාත්‍යවරයා පවතින ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සිය අදහස් පළ කළේය. එහිදී බස්නාහිර පළාතේ ඝන අපද්‍රව්‍ය කළමණාකරණය නිසියාකාරව සිදු නොවීම, සේවකයන් ස්ථිර කිරීමට අදාළව නිසියාකාරව වාර්තාවක් නොමැතිවීම, කොළඹ දිස්ත්‍රික්කයේ වරිපනම් නිසියාකාරව අය නොකිරීම, ඇතැම් ගම්වලට ආදාහනාගාර නොමැතිවීම ආදී ගැටලු මෙහිදී අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ගේ අවධානය යොමු කළේය.
Read Moreසැකකාර ගුරුවරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කරන ලෙසද ආණ්ඩුකාරවරයා වයඹ පළාත් ප්‍රධාන ලේකම්වරයාට, වයඹ ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්වරියට සහ වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරියට උපදෙස් දී ඇත.
Read Moreශ්‍රී ලන්කන් ගුවන් සේවයට විදෙස් නියමුවන් බඳවා ගැනීම සඳහා රජයේ අනුමැතිය ලැබී තිබේ. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නියමුවන් සැලකිය යුතු පිරිසක් රට හැර යාම හේතුවෙන් එහි ගුවන් මෙහෙයුම් සඳහා දැඩි බලපෑමක් ඇතිව තිබේ. ඒ අනුව ගුවන් නියමු හිඟයට පිළියමක් ලෙස විදේශ ගුවන් නියමුවන් බඳවා ගැනීමට නියමිතය.
Read Moreකොවිඩ්-19 වසංගතයෙන් පසු ශක්තිමත් ආර්ථික ප්‍රතිසංස්කරණ හා පුනර්ජීවන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකාව ඉන්දීය සාගර කලාපය තුළ ඉහළට රැගෙන යෑමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරමින් පවතින බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.
Read Moreසංවර්ධන කටයුතු සැලසුම් කිරීමේ දී දිස්ත්‍රික් සංවර්ධන කමිටු හා ප්‍රාදේශීය සංවර්ධන කමිටු දැනුවත් කරන්න ජනාධිපති ලේකම්ගෙන් රාජ්‍ය නිලධාරීන්ට ලිඛිත දැනුවත් කිරීමක්.
Read Moreනීති්‍ය්‍යානූ කූල නොවන ලෙස කොටස් එකලස් කර ව්‍යාජ අංක තහඩු සකසන ලද වාහනයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ගාල්ල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම ලබන 21 තෙක් රිමාන්ඩ් ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා නියෝග කළේය.
Read Moreඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර දී ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වීමට නියමිතය.
Read Moreතම පළමු විවාහයේ අවුරුදු 12ක දියණිය ඝාතනය කළ මිත්තනියක් පිළිබඳව තොරුතුරු කෝපායි පොලිස් වසමෙන් වාර්තා වෙයි.
Read Moreප්‍රසිද්ධ ස්ථානයක මත්පැන් පානය කිරීම සම්බන්ධව වරද පිළිගත් පුද්ගලයින් තිදෙනෙකුට රුපියල් පන් දහස බැගින් රුපියල් පහලොස් දහසක දඩ මුදලක් ගෙවීමට මහර අංක 02 අධිකරණයේ මහේස්ත්‍රාත් ජනිතා පෙරේරා මහත්මිය ඉකුත් අගහරැවාදා ( 12 වැනිදා ) නියම කරනු ලැබුවාය.
Read Moreපුද්ගලයින් වැඩි පිරිසක් බන්ධනාගාරගතව සිටින්නේ මුල් ළමා විය සංවර්ධනය නොලැබීම නිසා බවත් දරු පරපුර මත් උවදුරින් බේරා ගතහොත් බන්ධනාගාරගත සදහා යොමු වන පිරිස අඩු කර ගත හැකි බවත් අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreඅපරාධ රැසකට සම්බන්ධ පාතාල කල්ලි නායක නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තාට පැන යැමට උදව් කිරීමට උත්සාහ කල බව කියන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයාගේ සේරැනුවර ඔහුගේ මස්සිනට දි තිබු ලැප්ටොප් පරිඝණකයන් හා ඉහල වටිනා කමකින් යුත් ජංගම දුරකථනයක් ඊයේ (13) අත් අඩංගුවට ගැනිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු සමත්වුහ.
Read Moreඉන්දියාවේ පැවති ජාත්‍යන්තර කරාතේ තරඟාවලියකින් රන් රිදී පදක්කම් දිනා ගනිමින් ලක් මවට කීර්තියක් ගෙනදුන් එප්පාවල, කටියාව යාය 01 විද්‍යාලයේ කරාතේ ශූරයන් හා විවිධ ක්‍රීඩා දක්ෂතා දැක්වූ එම පාසලේ ක්‍රීඩක ක්‍රිඩිකාවන් ඇගයීමක් එම විද්‍යාලයේදී ඊයේ (13) සිදු කෙරිණි.
Read Moreමෙරට ප්‍රමුඛ පෙලේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව නැමැත්තා ඊයේ (13දා) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටියදී ආගමන විගමන නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.
Read Moreනගර හා තදාසන්න ප්‍රදේශවල පිහිටි දුම්රිය ස්ථානවල ආරක්ෂාව සදහා පොලිස් නිලධාරින් යොදවා තිබෙන බවත් මිට අමතරව යුද හමුදා සාමාජිකයින් යොදවා තිබෙන බව පොලිස් මාධ්‍ය කොඨඨාශය සදහන් කරයි.
Read Moreජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ආකාරයට ජාත්‍යන්තර නිර්ණායකයන්ට අනුකූලව සකස් කළ ත්‍රස්ත විරෝධී නව පනත් කෙටුම්පත ඉදිරි දින කිහිපය තුළ ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පැවසීය.
Read Moreදුම්රිය එංජින් රියදුරන් පසුගිය 11වැනිදා ආරම්භ කළ වැඩ වර්ජනය අුද (13දා) දිනයේදීත් සිදු වූ අතර, මේ අනුව අද දිනයේදී දුම්රිය ගමන් වාර 128ක් අවලංගු කිරීමට සිදුවිය.
Read Moreපාස්කු ඉරුදින එල්ල කළ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාට එරෙහි විමර්ශන කටයුතු අවසන් කිරීමට නීතිපතිවරයා පොලිසියට උපදෙස් දුන් බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
Read Moreදරුවන් අතර මේ දිනවලදී විශේෂ චර්ම රෝගයක් පැතිර යන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන කරුණු සම්පූර්ණයෙන් අසත්‍ය බවට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී අද (13දා) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අනාවරණය විය.
Read Moreබණ්ඩාරගම බොල්ගොඩ ගඟ අසල හෝටලයකින් බොල්ගොඩ ගඟට මළ අපද්‍රව්‍ය බැහැර කළැයි ගම්වාසීන් සමග විරෝධතාවයේ යෙදුණු පුද්ගලයෙකු අද (13) හදිසියේම රෝගාතුරව රෝහල් ගත කිරීමේදී මිය ගියේය.
Read Moreලබන වසරේ සිට ඉන්ධන මිල දෛනිකව ස්වයංක්‍රීයව සංශෝධනය කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේස්කර මහතා පැවසීය.
Read Moreකොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රිය තලවකැලේ වටගොඩ දුම්රිය ස්ථානය අසළදි (13) දින පස්වරු 3.30 ට පමණ පිලි පැන ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය.
Read More