මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
යාන් ඔය ජලාශයට සූර්ය පැනල සවි කිරීමට මෙන්ම මෙගාවොට් 100ක විදුලිය නිපදවීමට යෝජිත මල්වතු ඔය ජලාශයට සූර්ය පැනල සවි කිරීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කළ යෝජනාව පිළිබඳව යාන් ඔය වේල්ල ඉදිකළ චීන ආයෝජකයින් අද (11) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කරනු ලැබීය.
Read Moreශ්‍රී ලංකාව මේ වන විට නොගෙවා සිටින්නේ ද්වි පාර්ශවීය විදේශ ණය පමණක් බවත්, අනෙක් සියළුම ණය වාරික මේ වන විටත් ගෙවා දමමින් සිටින බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
Read Moreහල්දුම්මුල්ල බඹරකන්ද යාල තැන්න දිය ඇල්ල අසල වනයේ දින දෙකක් අතරමංව සිටි යුවළක් අද (11දා) සවස පොලිසිය ජී. පී. එස්. තාක්ෂණය ඔස්සේ කැලෑවට ගොස් සොයාගෙන නිරුපද්‍රිතව බේරාගත් බව හල්දුම්මුල්ල පොලිසිය කියයි.
Read Moreපාකිස්තානයට එරෙහිව එක්දින තරග ඉතිහාසයේ සිය දැවැන්තම ජයග්‍රහණය වාර්තා කිරිමට ඉන්දීය කණ්ඩායම සමත්වූයේය. ඒ ආසියානු කුසලාන තරගාවලිය යටතේ කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති තරගයෙන් ලකුණු 228ක ජයක් වාර්තා කරමිනි.
Read Moreඑක්දින ලකුණු 13000 සීමාව පසුකළ ක්‍රීඩකයන්.... සචින් තෙන්ඩුල්කාර් - 18426 කුමාර් සංගක්කාර - 14234 රිකී පොන්ටින් - 13704 සනත් ජයසූරිය - 13430 විරාත් කෝලි - 13018*
Read Moreතමන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා සහ සළිඳු මල්ෂිත හෙවත් කුඩු සලිදු නමැත්තන් ගොනු කෙකාට ඇති පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට සූදානම් බව ඔවුන්ගේ නීතීඥවරු අද (11) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
Read Moreමහනුවර පිහිටි දේවාල වලට සහ එම දේවාල වලට අනුබද්ධිත පිටිසර දේවාල වලට බස්නායක නිලමේවරුන් පත්කිරීමේදී ඒ සඳහා ඡන්දය හිමි ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් අල්ලස් ලබාගෙන ඇත්දැයි සොයා බැලීම සඳහා පත් කරන ලද විමර්ශන කමිටුවේ දී හෙළි වූ කරුණු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට යොමු කිරීමට පියවර ගන්නා බව එම විමර්ශන කමිටුවේ ඉහළ නිලධාරියෙකු පැවසීය .
Read Moreමා කියනවා මේ අපරාධයට කණ්ඩායම් දෙකක් ඉන්නවා එකක් අපරාධය සැලසුම් කල අය දෙක එය වලක්වා ගැනිමට නොහැකි වු අය අද ඒ දෙගොල්ලම ඉන්නේ ආණ්ඩුවේ එහෙනම් මේ රටේ බලය සදහා නැවත මේ ජාතිවාදය ඇවිස්සීම පිළිබඳව මේ රටට කරපු ප්‍රතිවිපාකවලට දඩුවම් විදිය යුතුමයි අන්න ඒක සිද්ධ වෙන්නේ ජාතික ජනබලවේගයේ අණ්ඩුවකින් විතරක්
Read Moreහැටන් ශ්‍රි කුරුස දේවස්ථානයේ (10) දින සිට තැන්පත් කර ඇති ශාන්ත මරියතුමියගේ පිලිරුවේ දෑසින් රත් පැහැයෙන් වම් ඇසින් කදුළුවැනි යමක් ගලා ඇති බව එම දේවස්ථානයේ පියතුමන් වන වර්ණකුලසුරිය ඇන්තනි ප්‍රනාන්දු පියතුමන් පැවසිය.
Read Moreකන්තලේ අධ්‍යාපන කලාපයට අයත් සේරැ නුවර කොට්ඨාසයේ පිහිටි සෝමපුර ආදර්ශ විද්‍යාලයට ඊයේ (10දා) රාත්‍රි වල් අලි පැන ප්‍රාථමික පංති පවත්වා ගෙන යනු ලබන ගොඩනැගිල්ලකට පහරදි හානි සිදුකර ඇතැයි සේරැ නුවර පොලිසිය කියයි.
Read Moreනිවස පරීක්ෂා කිරීමේදී ’’ මගෙන් සිදු වූ වැරදි වලට සමාවෙන්න.මා සමග තරහා වෙන්න එපා. මම ජීවිතය නැතිකර ගන්නවා. මගේ සහෝදරයෙකුට සල්ලි වගයක් දීල ඇති එ සල්ලි ඉල්ල ගන්න.මට සමාවෙන්න.’’ යනුවෙන් ලියා තිබූ ලිපියක් පොලීසියට හමුවී තිබේ.
Read Moreඋඩරට සහ පහතරට තේ කර්මාන්ත ශාලාවල දිනපතා නිෂ්පාදනය කරනු ලබන නිමි තේ කොල කිලෝවක් සදහා දැනට අය කරන බදු වලට අමතරව තවත් විශාල බදු මුදලක් අය කිරිමට රජය කටයුතු කරමින් සිටින බව උඩරට සහ පහතරට තේ නිෂ්පාදකයන් කියා සිටියි.
Read Moreනොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා චීන ඉංජිනේරුවන්ගේ සේවාව ලබාගැනීමට සූදානම් බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය හා පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද(11දා) මධ්‍යම කාරක සභාවක් කැඳවා ඇත.
Read Moreපසුගිය වසර 03 ඇතුළත දිවයින පුරා පුද්ගලයන් 9700 ක් සිය දිවි හානි කර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සංඛ්‍යා ලේඛන පදනම් කරගෙන සකස් කරන ලද සමීක්ෂණයකින් හෙළිවී ඇතැයි විශ්ව විද්‍යල මහාචාර්ය වරයෙකු වන වසන්ත අතුකෝරළ මහතා පවසයි.
Read Moreවර්තමානයේ ශ්‍රී ලංකාව තුළ උද්ගත වී ඇති සෞඛ්‍ය ගැටලු පිළිබඳව පෞද්ගලිකව කරුණු ඉදිරිපත් කිරීමට සහ ඒ පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කිරීමට ඊයේ (09දා) රාත්‍රී ජිනීවා බලා පිටත්ව යාම සඳහා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපා බණ්ඩාර මහතා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.
Read More2017 වසරේ සිට 2023 වසරේ මාස 09ක කාලය සඳහා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආදායම රු. 493,948,859ක් බවපාර්ලිමේන්තුවේදී අනාවරණය විය. එමෙන්ම එම කාලය තුළ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ වියදම රු. 14,138,688,045ක් බවද අනාවරණය විය.ඒ අනුව අනුව ආදායමට වඩා වියදම වැඩි අතර, එහි පරතරය රු.13,644,739,186 ක් වේ.
Read Moreදිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල හා ස්වදේශ කටයුතු රාජ්‍ය ආමාත්‍යාංශයට අයත් අනෙකුත් ආයතනවල සේවය කරන නිලධාරීන් සිදුකරන අකටයුතුකම් පිළිබඳව 1905 කෙටි දුරකථන අංකය මගින් ජනතාවට පැමිණිලි කළ හැකි බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreවර්ෂාව හේතුවෙන් හානියට පත් කුඹුරු හිමි වී ගොවීන් සඳහා වන්දි මුදලක් ලබා දීමට රජය තීරණය කර තිබේ.
Read Moreආනයනික අර්තාපල් සදහා පනවා ඇති විශේෂ වෙළෙද භාණ්ඩ බද්ද ඉදිරි මාස 4 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ .
Read Moreපාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ මාධ්‍ය ආයතනය හෙළි කළ කරුණු වැරදි යැයි කීමට කාලය ගත නොකර ඒ සම්බන්ධයෙන් පිළිගත හැකි ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලෙස රජයට අවධාරණය කර සිටින බව නීතියේ ආධිපත්‍ය සඳහා වූ නීතිඥයෝ සංවිධානයේ සම කැඳවුම්කරු ආචාර්ය හේරත් එම්. ආරියරත්න මහතා පවසයි .
Read Moreපළාත් පාලන ආයතනවල අනියම් ආදේශක සහ කොන්ත්‍රාත් පදනම මත සේවය කරන කම්කරුවන් සියලු දෙනා ස්ථීර කිරීමට අදාළව අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරීමට නිමිතය.
Read Moreපාස්කුදා එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාළිකාව විකාශය කළ වැඩසටහන සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත්කර තිබේ.
Read Moreපෙරදින (09) උපන්දිනය සමරන ලද ඉංගිරිය ප්‍රදේශයේ තරුණයෙකු ඉංගිරිය, මහ ඉංගිරියේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් අද (10දා) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreමඩකලපුව වාලච්චේන පොලිස් වසමට අයත් පූනානි ප්‍රදේශයේ පිහිටා ඇති මඩකලපුව ෂරියා විශ්වවිද්‍යාලය නමින් හඳුන්වන දැනට යුද හමුදාව භාරයේ ඇති එම විද්‍යාලයේ පරිගණක හයක් සහ සිවිලිං ලයිට් අසූවක් සොරකම් කරමින් පලායමින් සිටියදී යුද හමුදා කෝප්රල්වරයෙකු සහ ත්‍රීරෝද රථ රියදුරෙකු අද (10) අළුයම, අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියයි.
Read Moreමහනුවර මහ නගර සභාවට අයත් වෙළඳ සංකීර්ණ හතරක පිහිටි කඩ කාමර 31 කින් කඩ කුලී අය කිරීමේදී ව්‍යාජ ලේඛන සහ වෙනත් කූඨ ක්‍රම උපායන් මගින් රුපියල් අසූ දෙලක්ෂ හැත්තෑ හත්දහස් හයසීයක (8277600) මූල්‍ය අක්‍රමිකතාවක් සිදු වී ඇති බවට විගණන විමර්ශනයකදී අනාවරණය වී තිබේ .
Read Moreඅම්බලන්තොට කොග්ගල්ල මදයමලලන්ද ප්‍රදේශයේ දි ලංගම බස් රථයකට ගොඩ වී කාන්තාවකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්දයැයි සැකකරන පුද්ගලයින් දෙදෙනා ඊයේ (09දා) රාත්‍රී කොග්ගල්ල ප්‍රදේශයේ කැළයක සැඟව සිටිය දී අත් අඩංගුවට ගත් බව මාතර හම්බන්තොට දෙදිසාව භාර නියෝජ්‍ය පොලිස් පති මහේෂ් සේනාරත්න මහතා කීය.
Read Moreමෙම වැව යටතේ නියං කාලයේදී හෙක්ටයාර් 10 උක් වගාවට ජලය සැපයීමට නියමිතය. ලංකා සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සමන් අමරකෝන් මහතා විසින් පළමු දියවර මුදාහැරීම සිදුකරන ලදි.
Read More’මටත් දරු තිදෙනාටත් ජීවත් වෙන්න නිවසක් තනා දෙන්න’ යැයි කුවේට් රාජ්‍යයේ රැකියා නියෝජිත ආයතනයක රදවා සිටි ගිරිබාව, පොතානේගම ප්‍රදේශයේ පදිංචි වාසනා ප්‍රනාන්දු මහත්මිය කටුනායක ගුවන් තොටුපොළේ දී ඉල්ලීමක් කළාය.
Read More