saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 3229 hours ago

LATEST

එංගලන්තය තමනම් වූ ඇමෙරිකන් බුලී

calendar_today 2023 සැප් 18 - 14:29 remove_red_eye - 800  

ඇමෙරිකන් බුලී XL නැමැති සුනඛයෙකුගේ සපා කෑමක් හේතුවෙන් පුද්ගලයෙකු මියයාමේ සිද්ධියෙන් පසු එම සුනඛ විශේෂය එංගලන්තය තුළ තහනම් කිරීමට එංගලන්ත අග්‍රාමාත්‍ය සෘෂී සුනාක් නියෝග කර තිබේ.

අත්‍යවශ්‍ය සේවාවන් කිහිපයක් නම්කරමින් වැඩබලන ජනාධිපති ලේකම් චාන්දනී විජයවර්ධන මහත්මියගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

පුරා මාස කිහිපයක් අව් වැසි නොතකා පිඬු සිඟා වැඩ රැස් කර ගත් දෑ වෑතර දිස්ත්‍රික් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් වෙත පරිත්‍යාග කිරීමේ උතුම් පිංකමක නිරත වීමට හොරණ කෝරලඉම විජයගිරි පිරිවෙනේ හිමිවරුන් පියවර ගත්හ.

Read More

දෙමාපියන් උදෙසා පවා සිය දුවා දරුවන්ගෙන් ගෞරවනීය අවමංගල්‍ය උළෙලක් අහිමි වන යුගයක,සිය නිවසේ වසර 25 ක් ඇති දැඩිවුණු තිරිසන් සත්වයෙකු නමින් පාංශ කූලය සහිත පූර්ණ ආගමික වතාවත් පවත්වූ අවමංගල්‍ය උළෙලක් පිළිබදව අපට දැනගන්නට ලැබිණි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නව එකඟතා කිසිවක් ඇති කර නොගන්නා බව වැඩ බලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

Read More

පොලිස් බුද්ධි අංශයේ අය බව හගවමින් බදුල්ල දුන්හිඳ දියඇල්ල නැරඹිමට එන පෙම්වතුන් බිගන්වා ඔවුන් සතුරන් ආභරණ සහ ජගමම දුරකථන පැහැරගත් බවට සැකකරණ අඹු සැමි යුවලක් අත්අඩංගුවට ගැනීමට බදුල්ල පොලිසිය සමත්වඇත.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න මහතා ඉලක්ක කර සිදුවූ වෙඩි තැබීම පිළිබඳව පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පත්කිරීමට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා කටයුතු කර තිබේ.

Read More

ජාතික නිදහස් පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ඊයේ රාත්‍රියේ මෝටර් රථයෙන් තම අනුරාධපුර පෞද්ගලික නිවසට පැමිණෙමින් සිටියදී නාදුනන තුවක්කුකරුවෙකු විසින එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් ඔහුගේ මෝටර් රථයට හානි සිදුව ඇති අතර ඔහුට කිසිදු අනතුරක් සිදුව නොමැති බවත් අනූනවයෙන් තම දිවි බේරාගත් බවයි ඒ මහතා සඳහන් කළේ.

Read More

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 15යි පන්දු දෙකක් තුළ සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 50ක් පමණයි.

Read More

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා රෝහල් ගතකළ දරුවා ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන අවසන් මහ තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ලකුණු 50 කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ.

Read More

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක් සිදුකර පළාගොස් තිබේ.

Read More

මෙරට මහා මාර්ගයක ධාවනය කිරීම සඳහා ලියාපදිංචි කළ නොහැකි ආකාරයේ අධි බල යතුරුපැදියක් ධාවනය කරමින් සිටි 25 හැවිරිදි තරුණයෙකු අකුරණ නගරයේ දී පෞද්ගලික බස් රථයක ගැටීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව අලවතුගොඩ පොලීසිය කියයි .

Read More

තෙමසකට ඉහතදී දැන හඳුනාගත් විවාහක කාන්තාවක් සමග කොහුවල එස් ද එස් ජයසිංහ මාවතේ ලැගුම්හලට පැමිණි පුද්ගලයකු හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් අද (17) අලුයම ඇඳ මත මිය ගොස් ඇතැයි පොලිසිය කියයි

Read More

මේ වන විට අග්බො ඇතා අනුරාධපුර , තිරප්පනය - වන්නම්මඩුව වැව් රක්ෂිතයේ සැරිසරමින් සිටින අතර අද පෙරවරුවේදී ඇතාව නිද්‍රාවට පත් කොට පරීක්ෂණ කටයුතු සිදු කිරීමෙන් අනතුරුව එම තුවාල විෂබීජහරණය කොට ප්‍රතිකාර කිරීම සිදු කෙරිණි.

Read More

යුධ හමුදා සංඥා බළකායේ මාණ්ඩලික සැරයන් ඉන්දික කීර්තිරත්න මහතා පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා කිලෝමිටර් 580.16 දුරක් දින 10 යි පැය 12 විනාඩි 02 ක් තුළ පා ගමනින් පැමිණ පෙරේදා (16) නව ගිනස් ලෝක වාර්තාවක් තැබීමට සමත් විය.

Read More

ගිරානේගම පොලිස් වසමේ, උල්පත යාය ප්‍රදේශයේ වගා බිමක ලක්ෂ දෙකහමාරක් වටිනා දෙහි කිලෝ 250 සොරකම් කල පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (16 දා) විමර්ශනයක් ආරම්භ කළ බව ගිරානේගම පොලීසිය පවසයි.

Read More

මහරගම විවිධ සේවා සමූපාකාර සමිතියට අයත් ග්‍රාමීය බැංකු එකොළහක තැම්පත් කර තිබූ රුපියල් කෝටි එකසිය පහක තැම්පතු මුදල් යළි ගණුදෙණු කරුවන්ට ලබා දීම සදහා සමූපාකාර සමිතිය සතු ඉඩම් පහක් අළෙවි කිරීමට පසුගියදා රැස්වූ මහා සභා රැස්වීමකදී තීරණය කර ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

Read More

ලංකා ක්‍රිකට් කණ්ඩායම සිය එංගලන්ත තරග සංචාරය නිමා කර ඊයේ (16දා) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

Read More

නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවති දකුණු ආසියානු කණිෂ්ඨ බැට්මින්ටන් තරඟාවලියේදී රන් පදක්කම් හතරක් දිනූ ශ්‍රී ලංකා ජාතික බැට්මින්ටන් ශූරිය වන බද්දේගම ක්‍රිස්තු දේව බාලිකා විද්‍යාලයේ රනිත්මා තිනිදු ලියනගේ සිසුවිය පිළිගැනීමේ හා උපහාර පිදීමේ උත්සවයක් පසුගිය 14 දා විද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත්වුණි .

Read More

පනාමුර, කාවන්තිස්ස රජමහා විහාරස්ථානයේ පෙරහරක් සඳහා ගෙනෙන ලද අලියෙකු අසලට ගිය දොළොස් හැවිරිදි දරුවෙකු එම අලියා 15දා සවස පහරදීමෙන් පසු මියගොස් ඇති බව පනාමුර පොලිසිය පවසයි.

Read More

සේවක අර්ථ සාධක අරමුදලට අදාළව දැනට ලැබෙන 9%ක ප්‍රතිලාභය එහි සාමාජිකයන් සඳහා ඉදිරියටත් ලබා දෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

Read More

ලොව පුරා සංවර්ධනය වෙමින් පවතින රටවල් විසින් මුහුණ දෙන වත්මන් සංවර්ධන අභියෝග ජය ගැනීම සඳහා විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනවලට තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

Read More

මේ වසරේදී, කොරියානු රැකියා සඳහා බඳවා ගැනෙන ශ්‍රී ලාංකීය පුහුණු සේවකයින් ප්‍රමාණය වෙනත් වසරවලට සාපේක්ෂව දෙගුණ කර ඇතැයි කොරියානු ජනරජයේ කම්කරු හා රැකියා අමාත්‍ය ලී ජුන්ග්සික් පැවසීය.

Read More

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු රැකියා ඇණවුමක් නොමැතිව ඩුබායි, මාලදිවයින හා කුවේට් යන රටවල රැකියා ලබාදීම සඳහා තැනැත්තන් බඳවාගැනීම සිදුකළ පුද්ගලයෙකු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අද දින (2023.09.15) අත්අඩංගුවට ගන්නා ලදී.

Read More

එසේ ම පාස්කු ප්‍රහාරය නිසා විපතට හා හානියට පත් මෙරට ජනතාවගේ අහිමි වූ ජීවිත වෙනුවෙන් තාරුණ්‍යයේත් අපගේත් කාර්යභාරය වී ඇත්තේ සත්‍ය සොයා යාම බවත් රජයට හා රජයට සම්බන්ධ සියලු කණ්ඩායම් සත්‍ය වසන් කර, එහි සුළු මුල මහමොලකරුවන් හා ඊට සම්බන්ධ ප්‍රධානීන් ආදිය සම්බන්ධයෙන් සත්‍ය මඟහරිමින් සිටින අවස්ථාවක රටේ තාරුණ්‍යයේ හා පුරවැසියන්ගේ වගකීම වන්නේ මෙහි සැබෑ සත්‍ය හෙළි කර ගැනීම බවත් එය ප්‍රජාතන්ත්‍රවාදී දිනය සමරණ මේ මොහොතේ අප අවබෝධ කර ගත යුතු බවත් විපක්ෂ නායකවරය

Read More

ජෝර්දානයේ ගෘහාශ්‍රිත රැකියා සඳහා යොමුවන කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් සඳහා නව රක්ෂණාවරණයක් හඳුන්වාදීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කර තිබේ.

Read More

පියාගෙන් මෙන්ම තම වැඩිමහල් සොහොයුරාගෙන් පහරකෑමට ලක්වූ අවුරුදු 25ක තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ඒ හා සන්ධානගත ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන මහජන එක්සත් පෙරමුණ අතර සාකච්ඡාවක් පෙරේදා (13දා) රාත්‍රී කොළඹ දී සිදුකෙරිණි.

Read More

ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවරා ඇති බලතල ප්‍රකාරව ප්‍රදානය කරන ලද රාජ්‍ය සමාව යටතේ 2023.9.12 දිනට යෙදී තිබුණු සිරකරු දිනය නිමිත්තෙන් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාගේ නිර්දේශය මත සිරකරුවන් 933 දෙනෙකු නිදහස් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.