සැකකරු තම විෂයය උගන්වන අවස්ථාවේදී පන්තියේ සිටින සිසුවියන්ට පමණක් විශේෂ සැලකිල්ලක් දක්වමින් සිසුවියන්ගේ ශරීරය අතපත ගාමින් මිරිකමින් රහස් පෙදෙස පවා අල්ලමින් ඔවුන් අතවරයට ලක් කර ඇති බවද කියයි.
ආණ්ඩු විරෝධීන් ලෙසින් වත්මන් ආණ්ඩුව පෙරළීමට කල හැකි ඕනෑම දෙයක් කිරීමට සූදානම් නමුත් චැනල් ෆෝ වැනි නාලිකා වල අසත්‍ය ප්‍රචාර පදනම් කරගෙන රටත් රණවිරුවාත් පාවාදීමට සූදානම් නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (2023.09.13) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
Read Moreවසර 2 කට ආසන්න කාලයක් ඉදකිරීම් ඇනහිට ඇති බදුල්ල මහ රෝහලේ නව පිළිකා සායන සංකීර්ණ ගොඩනැගිල්ලේ ඉතිරි ඉඳකිරීම් සදහා අවශ්‍ය රුපියල් ලක්ෂ 750 ක මුදල ලබාදීමට කොලඹ නාවල පදිංචි හිලරි විශ්වජිත් පෙරේරා මහතා කටයුතු කර තිබේ .
Read More“පාස්කු ප්‍රහාරයෙන් පසු ගෝඨාභය රාජපක්ෂ රටේ ජනාධිපති වන බව සහරාන්ලා දන්නවා නම් සහරාන්ලා මැරෙන්නේ ගෝඨාභය රාජපක්ෂව බදාගෙන” බව ජාතික ජන බලවේගයේ පා.ම සුනිල් හදුන්නෙත්ති මහතා පැවසිය.
Read Moreමහවැලි එච් කලාපයේ කලාවැවෙන් පෝෂණය වන ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අස්වැද්දුම ගම්මානයේ ජීවත්වන ශාන්ත බණ්ඩාර ගොවිමහතා ඇතුළු ධාතුසේන ගොවි සංවිධානයේ ගොවී නියෝජිතයින් විසින් මෙවර යල කන්නයේ වගා කළ වී ගොයමෙන් කොටසක් කපා ඉදිරිපස වම් පාදයට දඩයක් කරුවෙකු විසින් අටවන ලද බඳින තුවක්කුවක් පත්තුවීමෙන් බරපතල තුවාල ලබා තුන්මසක් ප්‍රථිකාර ලබමින් සිටින අග්බෝ ඇතාගේ පෝෂණය සඳහා ආහාරයට ලබාදීමට ඊයේ (12) පස්වරුවේ කටයුතු කළහ.
Read Moreඅපවත්වී වදාළ බෝධි සත්ව ගුණෝපේත වතුරවිල ඥාණානන්ද මහා නායක හිමියන්ගේ 37 වැනි ගුණසැමරුම නිමිත්තෙන් වතුරවිල වන සෙනසුනේ පැවැති දානමය පිංකමට කුරුදුගහහැතැප්ම දිවය හෘදය දේවස්ථානයේ ප්‍රධාන පියතුමා වන ෂෙල්ටන් පනාන්දු පියතුමාද පැමිණ සිටියේය.
Read Moreපවතින වියළි කාලගුණික තත්ත්වයත් සමග මොරගහකන්ද ජලාශයේ ජලය සිදි යෑමෙන් පැරණි ගම්මාන රැසක් යළි මතුව තිබේ.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය යෝජනා ක්‍රමයේ පළමු ඇගයීම සැප්තැම්බර් මස 14 වන දින සිට 24 වනදා දක්වා සිදු කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
Read Moreබ්‍රසීලයේ සිට එවා තිබූ ගුවන් තැපැල් පාර්සලයක් තුළ රුපියල් කෝටි දහ නමයක් වටිනා කිලෝ ග්‍රෑම් දෙකයි ග්‍රෑම් 500 ක් බරැති කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සගවා තිබියදී කටුනායක ගුවන් භාණ්ඩ පර්යන්තයේ පෞද්ගලික ආයතනයකදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 09/12 දින රාත්‍රී අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreමියගිය පුද්ගලයා පෙරේදා (11) රාත්‍රී සිය ආයතනයේ සිට නිවසට පැමිණ ඔහුගේ නමට තිබෙන දේපල බිරිඳ සහ දරු දෙදෙනාට බෙදී යන ආකාරය අන්තිම කැමති පත්‍රයක සඳහන් කර ,ඔහු පැළඳ සිටි රන් ආභරණද ගලවා ලබාදී , අනතුරුව මුදල් පසුම්බියේ තිබූ මුදල් ද ලබා දී මට මැරෙන්න හිතිලා කියා පැවසී යයි මළ සිරුර හඳුනා ගැනීමෙන් අනතුරුව බිරිඳ සිදු කළ ප්‍රකාශයක සදහන් වන බව එගොඩඋයන පොලිසිය කියයි
Read Moreව්‍යාජ ලිපි ලේඛන සකස් කර රුපියල් කෝටි හතරකට විකිණීමට සූදානම් කර කුරුණෑගල නිවසක සඟවා තිබූ රුපියල් කෝටි අටක් පමණ වටිනා ප්‍රාඩෝ වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයක් සමග කෝටිපති ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි.
Read Moreශ්‍රී ලංකා රජය යටතේ පවතින gov.lk යන ඩොමේන් නාමය යටතේ පවතින විද්‍යුත් තැපැල් පද්ධතියට පසුගිය අගෝස්තු 26 එල්ල වූ සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා උපදෙස් දී තිබේ.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියුබාවේ සහ ඇමෙරිකානු සංචාරයක් සදහා අද අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියේය .
Read Moreමාතලේ මහ නගර සභාවට අයත්ගලි බවුසර් සේවා පිටස්තර පුද්ගලයන්ට කුලියට ලබා දීමේදී එහි කුවිතාන්සි වංචනික ලෙස වෙනස් කොට රුපියල් තුන්ලක්ෂ හැටපන්දහස් එකසිය විසිපහක (3,65125) මුදලක් නගරසභා ආදායමට බැර නොකර ඇති බව විගණන විමසුමක දී අනාවරණය වී තිබේ .
Read Moreරිලවුන් ලක්‍ෂයක් චීනයට අපනයනය කීරීම වළකාලන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා වන සත්ත්ව ආරක්‍ෂණ සංවිධාන ගොනු කොට ඇති පෙත්සම් විභාගය අවසන් කිරීමට අභියාචනාධිකරණය අද (12) තීරණය කළේය.
Read Moreහෙද සේවාවේ පවතින පුරප්පාඩු අතුරින් 1000 ක ප්‍රමාණයක් වහාම බඳවා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා එම අමාත්‍යාංශයේ නිලධාරීන්ට අද උපදෙස් ලබා දුන්නේ ය.
Read Moreදුම්රිය රියදුරන් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ධාවනය වන දුම්රියන්වල අධික මගී තදබදයක් පවතී.
Read Moreආසියානු කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දී කණ්ඩායම අතර පැවැති තරගයෙන් ඉන්දීය කණ්ඩායම ලකුණු 41ක ජයක් වාර්තා කිරීමට සමත්විය.
Read Moreශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී මූල්‍ය අක්‍රමිකතාවක් සිදු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කළ නිලධාරීන්ගේ ඉල්ලීම මත මිග් ගනුදෙනුවේ මුදල් තැන්පත් කර ඇතැයි සැක කරමින් වසර අටක් තිස්සේ සිය බැංකු ගිණුම් අත්හිටුවා තිබීමෙන් තමන් මහත් ආර්ථික අපහසුතාවයට පත්ව ඇතැයි කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතාට දැනුම් දුන් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අත්හිටුවා ඇති සිය බැංකු ගිණුම් දෙකක මුදල් තමන් වෙත මුදාහරින්නැයි විශේෂ මෝ
Read Moreආසියානු කුසලාන එක්දින තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ මුලින්ම පන්දුවට පහරදෙමින් සිටින ඉන්දීය කණ්ඩායම අසරණ කරමින් සිය එක්දින පිටියේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට දුනිත් වෙල්ලාලගේ සමත්විය.
Read Moreවෛද්‍යපීඨවල ඉගැන්වීම් කටයුතු සිදුකිරීම සඳහා මහාචාර්යවරුන් ආචාර්යවරුන් 1,600කට වැඩි ප්‍රමාණයක් සිටිය යුතු වුවත්, මේ වනවිට වෛද්‍යපීඨවල ඉගැන්වීම් කටයුතු කරනු ලබන්නේ, 800කට ආසන්න ප්‍රමාණයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreචැනල් ෆෝ නාළිකාව විසින් පැහැදිලි කළ පාස්කු ප්‍රහාරය පිළිබඳ කරුණු ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පවත්වන ලෙස එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලයට ලිපියක් මගින් දැනුම්දෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
Read Moreරජයේ 2022 වසරේ රු.බිලියන 2ක වාර්තාගත ආදායමක් මෙවන් රාජ්‍ය ආයතනයක් හමුවූයේ බොහෝ කාලයකින් - කෝප් සභාපතිවරයා පවසයි විගණකාධිපතිවරයාගෙනුත් ප්‍රශංසා
Read More සංවර්ධන ව්‍යාපෘති 14ක වැඩ දැනටමත් සිදුකෙරේ... සෘජු විදෙස් ආයෝජන යටතේ ව්‍යාපෘති හතරක් ආරම්භ කිරීමටත් සාකච්ඡා... නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉකුත් දෙවසර (2021 -2022) තුළදී ව්‍යාපෘති 31 සඳහා ආයෝජන යෝජනා කැඳවා ඉන් ව්‍යාපෘති 8ක් ආයෝජන සඳහා මුදාහැරේ... ආයෝජන වටිනාකම රුපියල් මිලියන 33,841 යි... නාගරික සංවර්ධන අධිකාරිය ආයෝජන හිතකාමී ප්‍රතිපත්ති රැසක් හඳුන්වාදේ...
Read Moreකේතුමතී කාන්තා රෝහලේ නේවාසිකාගාරයේ තිබී අස්ථානගතවූ වෛද්‍යවරියකගේ රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා ජංගම දුරකථනය රුපියල් හයදහසකට අලෙවි කර තිබියදී සොයාගැනීමට පානදුර දකුණ පොලිසිය සමත්ව ඇත.
Read More’’ අපේ පවුලේ සිටි එකම සොහොයුරා මෙහෙම අවසන් ගමන් ගියේ ඇයි කියල හිතාගන්නවත් බැහැ. මගේ මල්ලිගේ මරණයට වගකියන්න ඕනෙ මේ කාලකන්නි වර්ජනය කාරයො කියලයි කියන්න තියෙන්නෙ ’’ යැයි දුම්රියෙන් ගමන් කරමින් සිටියදී අනතුරටපත්ව මියගිය තරුණයාගේ සොයුරිය දරාගත නොහැකි වේදනාවෙන් කියා සිටියාය.
Read Moreඑය මාධ්‍ය සාකච්ඡාවක් කැඳවලා කරන විශේෂ සාකච්ඡාවක් නොවේ. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිතුමා වුණාට පසු විටින් විට ඔවුන් දෙදෙනා මුණගැහිලා සාකච්ඡා කරනවා. ඒවා රහසිගත, කුමණ්ත්‍රණකාරී දෙයක් නොවේ. මේ රට වෙනුවෙන් ඒ දෙදෙනා එකතුවෙලා රටේ අනාගතය වෙනුවෙන් කරන සාකච්ඡාවක්
Read Moreවන සංරක්‍ෂණ සහ වනජීවී දෙපාර්තමේන්තු යටතේ පවතින මොනරාගල දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 25,000ක් පාරම්පරික හේන් ගොවීන්ට ලබාදීමට වනජීවී හා වන සම්පත් සංරක්‍ෂණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.
Read Moreයාපනය පේදුරුතුඩුව කරවෙඩ්ඩි ප්‍රදේශයේ පැවති තාවකාලික පොදු වෙළඳ සංකීරණය වෙනුවට ගම්වාසීන් විසින් මුදල් එක්කොට නව පොදු වෙළඳ සංකීරණයක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම සිදුවිය.
Read Moreනිදාගෙන සිටි සිව් හැවිරිදි දැරියක් ඊයේ (11) දහවල් හිටි හැටියේ මියගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි.
Read More