බැසිල් 23දා එයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ මෙන්ම දරිද්‍රතාවය තුරන් කිරීමේ ජනපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එළැඹෙන 23 දා නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව පොදුජන පෙරමුණට සම්බන්ධ වාර්තා සඳහන් කරයි.
බැසිල් රාජපක්ෂ මහතා පසුගිය මාසයේදි පෞද්ගලික හේතුවකට ඇමෙරිකාව බලා පිටත්ව ගියේය.
මේ වන විට පොදුජන පෙරමුණේ පාර්ශ්වකරුවන් හා මන්ත්‍රීවරුන් අතර මත ගැටුමක්ද නිර්මාණය වී ඇති අතර එම ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා නැවත පැමිණීමෙන් අනතුරුව සාකච්ඡා වට කිහිපයක්ද පැවැත්වීමට නියමිත බවද වාර්තා වෙයි.
popular news
-
Deepal Nirosh Sunday, 13 June 2021 07:24 PM
එන්න එන්න ඉක්මනට එන්න, ඇවිත් මේ ඇවිළුණු ගම්පිල්-තෙල්-සාගර ගින්න නිවා දාන්න. ඔබතුමා නිසා සාගර බබා ලෝක අමාරුවක වැටිල ඉන්නෙ.
Reply : 0 0
Demuni Uduwara Monday, 14 June 2021 07:34 PM
An alleged corrupter.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

