චීනයේ ශ්රී ලංකා තානාපති මහාචාර්ය කපිල පෙරේරා
- 29 11 2026
- 19:59
- {{hitsCtrl.values.hits}} views
- ..
මහාචාර්ය කපිල පෙරේරා මහතා චීනයේ ශ්රී ලංකා තානාපතිවරයා ලෙස පත් කර තිබේ. චීනයේ ලංකා තානාපතිවරයා ලෙස ඉදිරිපත් කෙරුණු ඔහුගේ නාම යෝජනාවට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ද හිමිව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
