ඔක්ටේන් 92 පෙට්රල් මිල පහළට
- 29 11 2026
- 22:35
- {{hitsCtrl.values.hits}} views
- ..
මාසික ඉන්ධන මිල සූත්රය අනුව ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 30කින් පහළ දැමීමට ලංකා ඛණිජ තෙල් නිතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. මේ අනුව ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 394ක් දක්වා පහළ යනු ඇත. සෙසු ඉන්ධන මිල ගණන් වෙනස් නොවෙයි.
පෙට්රල් 95 ඔක්ටේන් ලීටරයක මිල රුපියල් 490.00කි.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 397.00කි.
ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 543.00කි
ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් රුපියල් 285.00 කි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
