කලාවැව ජාතික වනෝද්‍යානයේ වාසය කළ දින 10ක පමණ කාලයක් තොරතුරු නොමැතිව සිටි දීග දන්තු නම් ප්‍රසිද්ධ හස්තියා සෙයා ගැනීමට වනජීවි නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බළකාය ඊයේ (28දා) රාත්‍රියේ සමත්ව තිබේ.
මෙම හස්තියා අතුරුදන් වීම හේතුවෙන් මෙහෙයුම ආරම්භ කරනු ලැබීය. කහගල්ල රක්ෂිතයේදී හස්තියා සොයාගෙන ඇති අතර ඔහු හොඳින් සිටින බවට තොරතුරු වාර්තා වෙයි.
කලාවැවේ සැඟවුණු දීගදන්තු
එස් කරුණාරත්න
