කල්බදු වාහන හෝ උපකරණ අත්පත්කර ගැනිමට යාමේදි එහි බදුකරු එයට ප්රතිරෝධයක් දක්වන්නේ නම් බද දිමනාකරු දිසා අධිකරණයක නඩු පැවැරිය යුතු බවට නීති මගින් දන්වා ඇතැයි පොලිසිය කියයි. පොලිසිය කිසිම විටකත් මෙවැනි අත්පත් කර ගැනීමකට මැදිහත්නොවන බවද පොලිසිය දැනුම් දෙයි.

