වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.
ඉම්රාන් ඛාන් රෝහලක පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ තමාට එරෙහි ඝාතන තැත ගැන විමර්ශනය කිරීම සඳහා රජය විසින් අධිකරණ කොමිසමක් ඉදිරිපත් කිරීම තමා සාදරයෙන් පිළිගන්නා බවයි.
Read Moreසැප්තැම්බර් අගදී ’’අර්ධ බලමුලු ගැන්වීමක්’’ ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මොස්කව් සිය සන්නද්ධ හමුදාවන්ට 318,000ක් බලමුලු ගන්වා ඇති බව පූටින් පැවසූ බව ඉන්ටර්ෆැක්ස් සිකුරාදා වාර්තා කළේය.
Read More73 හැවිරිදි චාල්ස්, ඔහුගේ මව වන දෙවැනි එලිසබෙත් රැජිනගේ අභාවයෙන් සැප්තැම්බර් මාසයේදී උරුමයෙන්ම රජ බවට පත් විය.
Read Moreමෙතෙක් ගණන් කර ඇති ඡන්ද ප්‍රතිඵල අනුව ගණිතමය වශයෙන් අර්ථ දැක්වීමේදී ලූලා ඉදිරියෙන් සිටින බව බ්‍රසීල මැතිවරණ අධිකාරිය පවසයි.
Read Moreඑවැනි සිදුවීමක් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමට රජය උපරිමයෙන් කටයුතු කරන බවද සජීවී විකාශනයකදී ජනපති සූ පැවසීය.
Read Moreරුසියානු නාවික හමුදා ප්‍රධානියාට අනුව සබ්මැරීනය උතුරු සෙවරොඩ්වින්ස්ක් නගරයේ රුසියාවේ විශාලතම නැව් තැනීමේ මධ්‍යස්ථානය වන සෙව්මාෂ් විසින් ඉදිකර ඇත.
Read Moreචීනය සමග ආතතීන් මධ්‍යයේ පෙන්ටගනයට B-52 බෝම්බ හෙලන යානා ඔස්ට්‍රේලියාවට යෙදවීමට එක්සත් ජනපදය කටයුතු කරයි.
Read Moreසිද්ධිය වන විට ගුජරාටයේ අලුතින් ප්‍රතිසංස්කරණය කරන ලද එල්ලෙන පාලම මත සිය ගණනක් පුද්ගලයන් සිටි බව වාර්තා වේ.
Read Moreනැගෙනහිර අප්‍රිකානු රටේ ජනාධිපතිවරයා මෙම ප්‍රහාර අල්-ෂබාබ් ඉස්ලාමීය ත්‍රස්ත කණ්ඩායම එල්ල කළ බවට චෝදනා කරයි.
Read More“මෙය ඇත්තෙන්ම ඛේදනීය සිදුවීමක්” දකුණු කොරියානු ජනාධිපතිවරයා කියයි. ’’සිදු නොවිය යුතු ඛේදවාචකයක් සහ ව්‍යසනයක් ඊයේ රාත්‍රියේ සෝල් නගරයේ හදවතේ සිදුවුණා.’’
Read Moreදකුණු කොරියාවේ සෝල් අගනගරයේ පැවති හැලොවීන් සැමරුමක් අතරතුර දී ඇතිවූ තෙරපීමක් හේතුවෙන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ.
Read Moreකිසි දිනක නඩු විභාගයකට ඉදිරිපත් නොකළ හෝ විධිමත් චෝදනාවලට මුහුණ නොදුන් සිරකරුවා අල්කයිඩා සංවිධානයට සම්බන්ධ බවට සැකපිට වසර 20කට ආසන්න කාලයක් රඳවා තබාගෙන සිට ඇත.
Read Moreඑඩ්වඩ් ස්නොව්ඩන් සමාගමේ බිඳවැටීම ඉතා ඉක්මනින් සැමරීමට ඉක්මන් නොවන ලෙස ට්විටර් පණිවුඩයකින් පවසා සිටියේය. ඔහු පෙන්වා දුන්නේ ෆෝස්බුක් යළිත් නැගී සිටිමින් සමාජයට තර්ජනයක් විය හැකි බවයි.
Read MoreSachsen-class frigate ඩ්‍රෝන යානා කිහිපයක් සාර්ථකව සම්බන්ධ කරන අතර, එය සමීප සහ ඉතා කෙටි පරාසයක විවිධ ඉලක්ක වෙඩි තැබීමේ හැකියාව සනාථ කරන බවද කියයි.
Read Moreගිනි නිවන ඒකක එම ස්ථානයට ගොස් ගින්න මැඬපැවැත්වීමට උත්සාහ කර ඇති අතර, පිළිස්සුම් තුවාල ලැබූවන් අතර පොලිසියේ කිහිප දෙනෙකුද සිට ඇත.
Read Moreජපාන රජය 2024 දී සිය ගොඩබිම්, සමුද්‍රීය සහ ගුවන් ස්වයං ආරක්ෂක බලකායේ මෙහෙයුම් කළමනාකරණය කිරීම සඳහා නව ඒකාබද්ධ හමුදා විධානයක් පිහිටුවීමට සූදානම් වෙයි.
Read Moreවෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඑක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය නිරීක්ෂණ ආයතනය පවසන්නේ ගෝලීය වශයෙන් ආසාදන සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවයි.
Read Moreසෑම දෙයක්ම මිල ඉහළ ගොස් ඇති බැවින්, බොහෝ අය අතරමැදියෙකු නොමැතිව මූලාශ්‍රයෙන් සෘජුව මිලදී ගැනීමට යොමුවී ඇත.
Read Moreඑය ගෝලීය ආහාර සැපයුම්දාමවල සුරක්ෂිතතාවට විශාල පිටුබලයක් වූ අතර, මෙම නවතම තත්ත්වය සමග එය යළිත් බිඳ වැටීමේ අවදානමක් මතුව තිබේ.
Read Moreපසුගිය දශකය තුළ චීනයේ ඩිජිටල් ආර්ථිකය කැපී පෙනෙන සංවර්ධනයක් අත්කර ගෙන ඇති බව වාර්තාවේ සඳහන් කර ඇත.
Read Moreඒ ’’ත්‍රස්තවාදයට සහ ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සහාය දීම, ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීම සහ උසිගැන්වීම, ප්‍රචණ්ඩත්වය සහ වෛරය අවුස්සන සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම’’ සම්බන්ධයෙනි.
Read Moreපසුගිය මාස හතරක කාලය තුළ ස්වයංක්‍රීය රිය පැදවීමේ වාහන අනතුරුවලින් පුද්ගලයන් 10දෙනෙකු මිය ගොස් ඇති බව එක්සත් ජනපද රජයේ දත්ත පෙන්වා දෙයි.
Read Moreවෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඑම අවස්ථාවේදී ඉස්ලාමීය මධ්‍යස්ථානය ප්‍රතිසංස්කරණය කරමින් පැවතියද ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
Read Moreඉතියෝපියානු අගමැතිවරයාගේ ජාතික ආරක්ෂක උපදේශක රෙඩ්වාන් හුසේන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව අනාවරණය කළේය.
Read Moreඑය 1979 වසරෙන් පසු වාර්තා වූ විශාලතම අර්ධ වර්ෂ හිඟය බව රටේ මුදල් අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දුන්නේය.
Read Moreයුක්රේනය විසින් එල්ල කරන අඛණ්ඩ තර්ජනය සහ ඊට වඩා කාර්යක්ෂම ප්‍රතිචාරයක් දැක්වීමේ අවශ්‍යතාව හේතුවෙන් රුසියාව හදිසි පියවර ගෙන ඇති බව ජනාධිපති ව්ලැදිමීර් පූටින් නිවේදනය කළේය.
Read Moreවර්ෂ 1990 අගෝස්තු මාසයෙන් පසු ප්‍රථම වතාවට එක්සත් ජනපද ඩොලරය යෙන් 150ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read More