ඔක්තෝබර් 2 වැනි දින සිට අතුරුදන්ව සිටින සෞදි ජාතික මාධ්‍යවේදියා සොයා තුර්කි පොලීසිය අඛණ්ඩ මෙහෙයුම්.
මෙම තැනැත්තා කුලී පදනම මත ලබාගත් මෝටර් රථයක් ගඟකට වැටී තිබියදී සොයාගැනීම සමග ඔහු මියගිය බව සිතූහ.
Read Moreඋසස් මට්ටමේ සාමාන්‍ය ස්මාට් ජංගම දුරකථනයක දැකිය හැකි සියලුම විශේෂාංග පාහේ මෙම පාම් ජංගම දුරකථනය සතුය.
Read Moreප්‍රකට හින්දු දේවාලයක් වෙත කාන්තාවන්ට ඇතුළු වීමට අවසර ලබා නොදීමට කේරලයේ ප්‍රකෝපකාරී හින්දූන් තීරණය කරයි.
Read Moreඋරුගුවේ රාජ්‍යයෙන් පසුව කංසා භාවිතය සහ අලෙවිය නීතිගත කළ ලොව දෙවැනි රටේ අගමැති අවධාරණය කරයි.
Read Moreප්‍රධාන පුවත්පත් දෙකක ප්‍රධාන කර්තෘ ලෙස සේවය කරමින් සිටි අවධියේදී තමා යටතේ සේවය කළ කාන්තාවන් කොටු කරලා.
Read Moreවයස අවුරුදු 18ක එම විද්‍යාලයේම ශිෂ්‍යයෙකු ස්වයංක්‍රීය ගිනි අවියක් රැගෙන පාසල වෙත ඇතුළුව ප්‍රහාරය දියත් කරයි.
Read More’’අපේ සමහර හිටපු අමාත්‍යවරුන්ට වඩා මෙයා හොඳයි’’ පාර්ලිමේන්තු මන්ත්‍රී ලුසී ඇලන් උපහාසාත්මකව කියයි.
Read Moreයූටියුබ්, යූටියුබ් TV සහ යූටියුබ් Music යන අඩවි සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක නොවීමත් සමග මෙම අර්බුදය හටගෙන තිබුණි.
Read Moreවර්තමානයේ අතිශය ජනප්‍රිය පුද්ගල පරිගණකය යන්න පෝල් ඇලන් නොසිටින්නට බිහි නොවන්නට තිබූ බව බිල් ගේට්ස් කියයි.
Read Moreමෙම පූජකවරයා තමාගේම දහමක් ප්‍රකාශ කළ අයෙකු ලෙස ප්‍රකට අතර, ඔහු වටා අනුගාමිකයන් දස දහස් ගණනක් සිටී.
Read Moreඔවුන්ට දාව මෙළොව එළිය දකින පුත් කුමරා හෝ කුමරිය බ්‍රිතාන්‍ය සිහසුනේ හත්වැනි උරුමකරුවා බවට පත්වනු ඇත.
Read Moreමීට පෙර මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් සෘජුවම සෞදි අරාබිය වෙත ඇඟිල්ල දිගු කළ ට්‍රම්ප්, හදිසියේ ට්‍රැක් පනියි.
Read Moreපළාත් බලධාරීන් පවසා සිටියේ මාස ගණනක් පුරා ලැබිය යුතු වර්ෂාවක් පැය කිහිපයක් තුළ ලැබී තිබුණු බවයි.
Read Moreදින 16ක් පුරා ඇදෙන මෙම නිල සංචාරයේදී ඔස්ට්‍රේලියාව, ෆීජි, ටොංගා සහ නවසීලන්තය යන රටවල් වෙත පැමිණෙයි.
Read Moreඑක් එන්ජිමකින් යුතු සෙස්නා වර්ගයේ කුඩා යානයක් ගොඩබෑමට ගත් උත්සාහයක් අසාර්ථක වීමෙන් අනතුර සිදුවී ඇත.
Read Moreපොළොව මට්ටමින් මීටර් 7,193ක් උස ගුර්ජා කඳුකරය ආශ්‍රිත කඳවුරක තිබියදී ඔවුන්ගේ මළ සිරුරු හමුවුණු බව කියයි.
Read Moreඡායාරූප ශිල්පී ඇලෙක්ස් බාර්මෝල් විසින් මෙම ඡායාරූප ලබාගෙන ඇති අතර, අතිශය සුවිශේෂී ඡායාරූප ඒ අතර වෙයි.
Read Moreඋතුරුදිග සුමාත්‍රා හි මුආරා සලාදි ගම්මානයේ ඉස්ලාමීය පාසලක දරුවන් 11 දෙනෙකුම පස් යට වැළලී ගොසිනි.
Read Moreමියගිය පිරිස අතර ලෝකයේ උසම කඳු මුදුන් වෙත ඔක්සිජන් නොමැතිව වුවද වේගයෙන්ම ගමන් කළ දකුණු කොරියානුවෙක්.
Read Moreපැයට කිලෝමීටර් 250 ඉක්මවන සුළ දහරා මෙම සුළි කුණාටුව විසින් ඇති කර තිබූ අතර, ගොඩනැගිලි සුන්බුන් බවට පත්කර තිබුණි.
Read Moreසිංගප්පූරුවේ සිට නිව්යෝක් වෙත කිලෝමීටර් 15,000ක් ඉක්මවමින්, පැය 17යි, විනාඩි 52කින් ළඟාවී තිබීමද විශේෂත්වයකි.
Read More2004 වසරේදී ඉන්දීය රූ රැජින ලෙස කිරුළු පැළඳි ටනුශ්‍රී දත්තා චිත්‍රපට ක්ෂේත්‍රයෙන් ඉවත්වීමට මේ සිදුවීම බලපායි.
Read Moreවයස අවුරුදු 12දී කොඳු ඇට පෙළ ආශ්‍රිතව ශල්‍යකර්මයකට බඳුන් වූ කුමරිය ඒ අතීතය මංගල දිනයේ සිහිපත් කරයි.
Read MoreIX 611 දරන ගුවන් යානය අනතුරට ලක් වන අවස්ථාවේ එහි මගීන් 130 ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 6 ක් සිට ඇත.
Read Moreවතිකානුවේ සංචාරයක නිරත වන දකුණු කොරියානු ජනපති මූන් ජේ-ඉන් විසින් මෙම ආරාධනය සිදුකිරීමට නියමිතය.
Read Moreබ්‍රිතාන්‍ය කිරීටයේ සිහසුනට නවවැනි උරුමකාරිය වන ඉයුජිනී කුමරිය විවාහ වන්නේ සිය දීර්ඝකාලීන පෙම්වතා සමගිනි.
Read Moreනැගෙනහිර ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් සහ ඔරිස්සා යන ප්‍රාන්ත වෙත මෙම සුළි කුණාටුවේ ප්‍රබලතම බලපෑම ඇතිවෙයි.
Read Moreදැරිය යුතු අධික මිල හේතුනේ සිංගප්පූරු ගුවන් සේවය මීට පෙර අත්හැරි මෙම සංචාරයට කි.මී. 15,000ක් ඉක්මවා පැය 19ක් ගමනේ යෙදිය යුතුය.
Read Moreජාත්‍යන්තර අභ්‍යවකාශ ඒජන්සිය වෙත ගගනගාමීන් දෙදෙනෙකු රැගෙන ගිය රුසියානු සෝයූස් රොකට්ටුවේ බූස්ටර් දෝෂයක්.
Read More