සතියක කාලයක් පුරා දීප ව්‍යාප්තව මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වන බව ගුරුවරුන් පවසා සිටියි.
F/A-18 හොනට් ආරක්ෂක මෙහෙයුමක නිරතව සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර, කාර්මික දෝෂයක් අනතුරට හේතුවයි.
Read More’’අන් අයට එරෙහිව අපේ බියමුසු හැඟීම සමග සෙල්ලම් කිරීම වෙනුවට අපි සියල්ලන්ම එකතුව අපේ බලාපොරොත්තු ගොඩනගමු’’
Read Moreසැප්තැම්බර් මාසයේදී සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් එන්නත් කිරීමේ වැඩසටහන යම් කාලයක් නවතා දැමුණි.
Read Moreමෙවැනි ජාත්‍යන්තර සමුළුවක් සඳහා තලේබාන් සටන්කාමීන් පැමිණි ප්‍රථම අවස්ථාව මෙය බව විදෙස් වාර්තා පවසයි.
Read Moreඋතුරු ප්‍රදේශයේ පුද්ගලයන් 23 දෙනෙකු සහ දකුණු ප්‍රදේශයේ පුද්ගලයන් 2දෙනෙකු වශයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.
Read More1950 වර්ෂයේදී සාඵල්‍ය අනුපාතිකය දරුවන් 4.7ක් වුවද, පසුගිය වසර වනවිට එම අගය 2.4ක් බවට අඩුවී තිබේ.
Read Moreඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ප්‍රම්ප්ගේ 2018 මධ්‍ය වාර මැතිවරණයේදී මෙම සංක්‍රමණික අර්බුදය වඩාත් ඉහළින් කැපී පෙනුණි.
Read Moreඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ප්‍රම්ප්ගේ 2018 මධ්‍ය වාර මැතිවරණයේදී මෙම සංක්‍රමණික අර්බුදය වඩාත් ඉහළින් කැපී පෙනුණි.
Read Moreමෙම වෙඩි ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී තැබෑරුම තුළ පුද්ගලයන් 200ක් පමණ රැඳී සිට ඇති බව පොලීසිය කියයි.
Read Moreපාකිස්තානයේ ඉස්ලාම් අන්තවාදීන්ගේ ප්‍රබල විරෝධතා මැද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඇයන නිදොස් කොට නිදහස් කරන ලදී.
Read Moreවසර 8කට පසුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ පාලනය සියතට ගැනීමත් සමග ට්‍රම්ප්ට බලපෑම් කිරීමට අවස්ථාවක් ඇවිත්.
Read Moreයානයේ තිබූ දූරියන් තොගය ඉවත් කිරීමෙන් පසු පැයක පමණ ප්‍රමාදයකින් යානය යළි පිටතව ගිය බව කියයි.
Read Moreඑරට උතුරු හා බටහිර නයින්වේ, කිර්කුක්, සලහුදීන් සහ අන්බාර් යන ප්‍රදේශවල පවතින මිනී වළවල් තුළ සිරුරු 12,000ක්.
Read Moreඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි ජනමතවිචාරණයක් ලෙස මෙම මැතිවරණය ඇතැම්හු සලකති.
Read Moreශ්‍රී ලංකාව, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, කෙන්යාව සහ ෆීජි ඇතුළු පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් රටවල පුරවැසියන්ට අවස්ථාව.
Read Moreසංක්‍රමණිකයන් ඇමෙරිකාවට ඇතුළුවීම වැළැක්වීම සඳහා ආයුද සන්නද්ධ හමුදාවක් ඇමෙරිකා - මෙක්සිකෝ දේශසීමාවේ.
Read More2015 න්‍යෂ්ටික ගිවිසුම යටතේ බරැක් ඔබාමා විසින් ඉරානයට එරෙහිව පනවා තිබූ මෙම සම්බාධක ඉවත්කරනු ලැබිණි.
Read Moreමෙම අනතුරින් තවත් පුද්ගලයන් 44 දෙනෙකු තුවාල ලබා ඇති අතර, රථ වාහන රැසකට අලාභානි සිදුව ඇතැයි කියයි.
Read More72 හැවිරිදි වියේ පසුවන පැට්‍රීෂියා ෆොක්ස් කන්‍යා සොයුරිය විසින් කිහිප වරක්ම මත්ද්‍රව්‍ය යුද්ධය විවේචනය කළාය.
Read Moreමාධ්‍යවේදී ජමාල් ඛෂෝගී ඝාතන සිදුවීම සමග ඇති කළ පීඩනය ඛාලීඩ් බින් ටාලාල් කුමරු නිදහස ලැබීමට හේතු විය.
Read Moreවසර අටක කාලයක් සිර දඬුවම් විඳිමින් මරණ දඬුවමට නියම වී සිටි ආසියා බිබීට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිදහස ලැබෙයි.
Read Moreඉරානයට මෙන්ම, ඉරානය සමග වෙළෙඳ ගනුදෙනු සිදුකරන අනෙකුත් රාජ්‍යයන්ටද බලපැවැත්වෙන සම්බාධක පැනවීමක්.
Read Moreකිතුනුවෙකු වූ මෝරාන්ට් රක්ෂණ ප්‍රතිලාභ මුදල ආගමික සේවය සඳහා යොදවන බවද ඔහුගේ බිරිඳට පවසා තිබුණි.
Read Moreචීනයේ පාලමක් මතින් ධාවනය වන බස් රථයක රියදුරුට මගී කාන්තාවක පහරදීමෙන් මෙම අනතුර සිදුව ඇත.
Read Moreඇමෙරිකානු නායක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම තර්කයට ඉදිරිපත් කළ හැකි කිසිදු සාක්ෂියක් ඔහු පෙන්වා නැත.
Read Moreගූගල් කාර්යාල තුළ පසුගිය කාලයේ ලිංගික හිංසන සිදුවීම් වාර්තා වූ අතර, එය බොහෝ සේවකයන් කුපිත කරවා ඇත.
Read Moreජපානයේ අධ්වේගී දුම්රිය පැයට කිලෝමීටර් 300 ඉක්මවා ගමන් කරන විට එහි සුළඟේ වේගය ගැන හැඟීමක් දෙන්නලු.
Read Moreපුපුරණ ද්‍රව්‍ය සමග ගොඩනැගිල්ලට ඇතුළු වූ 17 හැවිරිදි තරුණයෙකු එම පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreපුද්ගලයන් 189 දෙනෙකු සමග බෝයිං 737-Max 8 ගුවන් යානයක් සාගරයට කඩා වැටීමත් සමග රජය තීරණය කරයි.
Read More