මූන් ජේ-ඉන් සහ කිම් ජොන්ග්-උන් අතර පසුගියදා ප්යොන්ග්යැන්ග් නගරයේදී ඇති කරගත් එකඟතාවක් මත සිදුවෙලා.
2018 භෞතික සහ වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය මහාචාර්ය ජේම්ස් පී ඇලිසන් සහ මහාචාර්ය ටසුකු හොන්ජෝට.
Read Moreභූ කම්පනය සහ සුනාමිය ඇති වී දින හතරක් ගත වුවද, ඇතැම් ග්‍රාමීය පළාත් වෙත තවමත් කිසිවෙකුට ළඟාවීමට නොහැකි වී ඇත.
Read Moreගුවන්ගමන් සහ දුම්රිය වාර රැසක් අවලංගු කිරීමට ජපාන බලධාරීන්ට සිදුව ඇති අතර, නිවාස 750,000ක් විදුලිය නොමැතිව අඳුරේ.
Read Moreමාර්ග පද්ධතියට දැඩි හානිවීමෙන් මුදාගැනීමේ මෙහෙයුම් සහ සහන සේවා සැපයීම අතිශය අසීරු කාර්යයක් බවට පත්ව තිබේ.
Read Moreඑක්සත් ජාතීන්ගේ සහ ඇමෙරිකාවේ සම්බාධක ඉවත්කර ගැනීම සඳහා උතුරු කොරියාව අවස්ථා කිහිපයකදීම ඉල්ලා සිටියේය.
Read Moreකලින් විශ්වාස කළාට වඩා මෙම ස්වභාවික ව්‍යසනය නිසා සිදුවූ හානිය දෙගුණ තෙගුණ බව සඳහන් වේ.
Read Moreසාම්ප්‍රදායික රුධික පාරවිලයනය හරහා ආසාධනය වීම අඩුවී, ලිංගික සම්බන්ධතා හරහා ආසාධනය ඉහළ ගොස් තිබේ.
Read Moreඑලොන් මස්ක්ට සිය සභාපති ධුරය වසර 3කට අහිමි වන අතර, ඇ.ඩො.මිලියන 20ක දඩයකටද යටත්වීමට සිදුවනු ඇත.
Read Moreපැරණි නීතියට අනුව අපරාධයට සහාය දැක්වූ කාන්තාවට දඬුවම් නියම නොවුණත්, අදාළ පුරුෂයා ස්ත්‍රී දූෂකයෙක් ලෙස සලකයි.
Read More(UPDATE) කලින් විශ්වාස කළාට වඩා මෙම ස්වභාවික ව්‍යසනය නිසා සිදුවූ හානිය දෙගුණ තෙගුණ බව සඳහන් වේ.
Read Moreරික්ටර් පරිමාණ 7.5ක ප්‍රබල භූ කම්පනය වෙරළාසන්නව ඇති වී තිබෙන අතර, මීටර් 2ක් උස උදම් රළ පාලූ ප්‍රදේශයට පැමිණ තිබේ.
Read Moreබ්‍රෙට් කැවනෝ සම්බන්ධයෙන් සෙනට් මණ්ඩල කමිටුවේ පූර්ණ අනුමැතිය FBI පරීක්ෂණයෙන් පසුව ලබාදෙනවාලු.
Read Moreමෙම සිදුවීමත් සමග ෆේස්බුක් සමාගමේ කොටස් අගය ඊයේ (28දා) වනවිට 3%කින් පමණ යළි කඩා වැටී තිබේ.
Read Moreඒ.බී.සී.ය තුළ දේශපාලන අතපෙවීම් සිදුවන බවට ඇති වූ උණුසුම් තත්ත්වය සමග සභාපතිවරයා ධුරයෙන් ඉවත් වෙයි.
Read Moreදරුණු සුළි කුණාටුවක් නිසා ඉන්දියානු සාගරය මධ්‍යයේදී මෙම අනතුරට ඔහු මුහුණදී තිබුණේ පසුගිය සැප්තැම්බර් 21 වැනිදාය.
Read Moreඅනතුරක් කළොත් දරුණු ප්‍රතිවිපාක විඳින්න වේවි යැයි ඇමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක අවධාරණය කරයි.
Read Moreඇමෙරිකානු ජනපති විසින් අතවර චෝදනා ලැබූ විනිසුරු තේරීම සමග රූපවාහිනී නිවේදිකාවගේ සිදුවීමද ගලපයි.
Read Moreපුහුණුව අවසන් වී බොස්ටන් ගුවන් තොටුපළ වෙත පැමිණියත් ඔවුන් යළි සිය රට යන ගුවන් යානයට ගොඩවී නොතිබුණි.
Read Moreනවසීලන්ත අගමැතිනියගේ කුළුඳුල් දියණිය සමුළු ඉතිහාසය අලුත් කරමින් මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වෙයි.
Read Moreනව අගමැතිවරයා පත්කරන තුරු ස්ටෙෆාන් ලොෆ්වෙන් තාවකාලිකව සිය ධුරයේ රැඳී සිටිනු ඇති බව කියයි.
Read Moreමූන් ජේ-ඉන් හමුවූ අවස්ථාවේදී ට්‍රම්ප් පවසා සිටියේ මෙතෙක් පැවති සාකච්ඡාවල විශාල වර්ධනයක් දැකිය හැකි බවයි.
Read Moreමාළු සහ මුහුදු ජලයෙන් දිවි ආරක්ෂා කරගෙන සිටි 19 හැවිරිදි ධීවරයා පසුකර නැව් 10ක් පමණ ගියත් ඔහුව දැක තිබුණේ නෑ.
Read Moreමාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ඇති සබඳතා වඩාත් ඉහළ තලයකට රැගෙන ඒම සඳහා කටයුතු කරන බවද කියයි.
Read Moreමාලදිවයින් ජනපතිවරණයෙන් විරුද්ධ සන්ධාන නායක ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලීහ් වත්මන් ජනපති අබ්දුල්ලා යමීන් පරයා ඉදිරියට.
Read Moreබටහිර ඔස්ට්‍රේලියානු වෙරළේ සිට කිලෝමීටර් 3,200ක් දුර ගැඹුරු මුහුදේ අනතුරට ලක්ව ඇති බව වාර්තා වෙයි.
Read Moreමෙම ඓතිහාසික අවස්ථාවේදී රෝවර් යානා මගින් ග්‍රාහකය මතදී ගනු ලැබූ ප්‍රථම ඡායාරූප මාධ්‍ය වෙත මුදාහැර ඇත.
Read Moreඇමෙරිකාවේ පදයට නැටවෙන රූකඩ ඉරානය තුළ අනාරක්ෂිත බවක් නිර්මාණය කිරීමට උත්සාහ කරන බව ඉරානය කියයි.
Read Moreවත්මන් ජනපති අබ්දුල්ලා යමිනී සහ විරුද්ධ පක්ෂ අපේක්ෂක ඊබ්‍රාහිම් මොහොමඩ් සොලීහි තරග බිමේ.
Read Moreයුරෝපා සංගම් සමුළුවේදී බ්‍රිතාන්‍ය අගමැතිනියගේ ප්‍රකාශයකින් පසු පවුම දිනක් තුළ වේගවත්ම කඩා වැටීම පෙන්වයි.
Read More