ඇය මරණ දඬුවමට නියම වී තිබුණේ අසල්වාසීන් සමග ඇති කරගත් දබරයකදී මොහම්මද් තුමාට අපහාස කළේ යැයි චෝදනාවෙනි.
ගුවන්ගතව විනාඩි 13ක් වැනි කාලයකින් රේඩාර් තිරයෙන් අතුරුදන් වූ යානය සෙවීමට ඩ්‍රෝන් සහ සෝනාර් තාක්ෂණය.
Read Moreආයුද සන්නද්ධ අමතර භටයන් 5,200ක්, හෙලිකොප්ටර්, ගුවන්යානා, බාධක, කටුකම්බි සංක්‍රමණිකයන්ට හරස් වනු ඇති.
Read Moreපිපිරීමෙන් කිසිවෙකු ජීවිතක්ෂයට පත්ව නොමැති අතර, පිපිරීමේ වගකීම කිසිවෙකු විසින් භාරනොගෙන ඇති බව කියයි.
Read Moreප්‍රකෝටිපති විචායි ශ්‍රීවද්ධනප්‍රභා, සිය කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක්, හෙලිකොප්ටරයේ නියමුවා සහ තවත් මගියෙකු මියයති.
Read Moreඇයගේ මෙම තීරණය ප්‍රකාශයට පත් කර ඇත්තේ, ප්‍රාදේශීය මැතිවරණවලදී එම පක්ෂය දැඩි පරාජයක් ලැබීමෙන් පසුවය.
Read Moreලයන් එයාර් ගුවන් සේවයට අයත් JT-610 යානය පැන්ග්කාල් පිනැන්ග් වෙත ගමන් කරමින් තිබියදී අනතුරට පත්ව තිබේ.
Read Moreපාකිස්තානය වෙත ගලාඑන ජල මූලාශ්‍ර අවහිර කරමින් ඉන්දියාව විසින් වේලි නිර්මාණය කිරීමට විරෝධය පෑමක්ලු.
Read Moreදකුණුදිග මෙල්බර්න් නුවරදී මෙසේ දියේ ගිලුණු කැංගරුවා මේ වනවිට සුවය ලබමින් සිටින බව පශු වෛද්‍යවරු පවසති.
Read Moreසමාගමේ ප්‍රධාන විධායක සුන්දර් පිචායි කාර්ය මණ්ඩලය වෙත යොමුකළ ලිපියක මෙම දැඩි පියවර ගැන කතා කරයි.
Read Moreඉතියෝපියාව තුළ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ඇති කිරීමට කටයුතු කරන බව තනතුරේ දිව්රුම් දෙමින් ඇය පවසයි.
Read Moreමැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු කණ්ඩායමේ නියෝජ්‍ය සභාපති එඩ් වුඩ්වර්ඩ්ගේ ආරාධනයකින් ඔවුන් බ්‍රිතාන්‍යයට පැමිණ ඇත.
Read Moreම්ලේච්ඡ සමූල ඝාතන සිද්ධියේදී පුද්ගලයන් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ජනපති ට්‍රම්ප් කියයි.
Read Moreමේ හරහා සියලු සෞදි වැසියන්ට චෝදනාවක් එල්ල වුවත්, තුර්කිය සමග පවත්වන සබඳතා පළුදු කර නොගන්නා බව සෞදිය කියයි.
Read Moreඇමෙරිකාවේ ප්‍රමුඛ පෙළේ පුද්ගලයන් 8 දෙනෙකුට පාර්සල් බෝම්බ, සී.එන්.එන්. මූලස්ථානයත් බෝම්බ බියෙන් ඇලළෙයි.
Read Moreබටහිර මාධ්‍යයේ විවේචන මැද, චීනය ඇ.ඩො.බිලියන 20ක වියදමින් ඉදිකළ ගෘහ නිර්මාණ ශිල්පයේ සුවිශේෂී නිර්මාණයක්.
Read Moreජෝර්ජ් සෝරෝස්ගේ නිවස වෙත බෝම්බ පාර්සලයක් ලැබී දින කිහිපයක් ගතවන අවස්ථාවේදී මෙම සිද්ධිය වාර්තා වෙයි.
Read Moreසාගර දූෂණයට වැළැක්වීමට මෙම පියවර නොගතහොත් 2050 වනවිට සාගරයේ මත්ස්‍යයන්ට වඩා ප්ලාස්ටික් තියේවිලු.
Read Moreමාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය සම්බන්ධයෙන් සෞදි අරාබියේ ප්‍රතිචාරය ගැන ඇමෙරිකාව නොසතුටින්.
Read Moreඇඩිසන් ලී ටැක්ස් සමාගම, ඔක්ස්බොටිකා නමැති ස්වයං-ධාවන මෘදුකාංග සමාගම සමග එක්ව මෙය ක්‍රියාවට නංවයි.
Read Moreදෙරට අතර පවතින විරසකය තවදුරටත් සංසිඳුවීමේ අරමුණින් මෙම තීරණයට උතුරු හා දකුණු කොරියාව පැමිණ තිබේ.
Read Moreමෙය බැංකු කාඩ්පත් රඳවනයක් වැනි කුඩා පසුම්බියක ඉතා පහසුවෙන් තබාගත හැකි අයුරින් නිමවා ඇත.
Read Moreආරම්භයේදී පස්වැනි මට්ටමේ අතිශය බිහිසුණු සුළි කුණාටුවක් ලෙස පැවති මෙය, දැන් සිව්වැනි මට්ටමේ කුණාටුවකි.
Read Moreකිලෝ මීටර් 55ක දිගකින් යුතු පාලම 2016 වසරේදී විවෘත කිරීමට නියමිතව තිබුණත්, ඇති වූ විවිධ දුෂ්කරතා හමුවේ කලි ඇදිණි.
Read Moreමෙම මරණය සම්බන්ධයෙන් ඔටුන්න හිමි කුමරුගේ අණදීමක් හෝ කිසිදු සම්බන්ධයක් නොමැති බව සෞදිය කියයි.
Read Moreඡන්ද මධ්‍යස්ථාන ඉලක්ක කරමින් පිපිරීම් කිහිපයක්ම සිදුව ඇති අතර, පුද්ගල මරණ සහ තුවාල වීම් රැසක් වාර්තා වෙයි.
Read Moreඅධිවේගී දුම්රිය පීලි පනින අවස්ථාවේදී එහි දුම්රිය මගීන් 366 දෙනෙකු ගමන් කර ඇති බව වාර්තා වෙයි.
Read Moreඒරියන් රොකට්ටුවට තම ඉලක්කය වෙත ගමන් කිරීම සඳහා වසර හතක කාලයක් ගතවනු ඇති බව කියයි.
Read Moreඉන්දියාවේ උතුරුදිග පන්ජාබ් ප්‍රාන්තයේ, අම්රිට්සාර් ප්‍රදේශය ආසන්නයේ දුම්රිය මාර්ගයක මාරක රිය අනතුරක්.
Read Moreගෝලීය ආර්ථික අර්බුදය ආරම්භයේ සිට මේ දක්වා චීනය පෙන්වා ඇති පහළම ආර්ථික වර්ධන වේගය මෙම කාර්තුවයි.
Read More