saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

breaking-news - timelapse 10244 hours ago

LATEST

කොළඹ පිපිරීම් දැකීම බලවත් සංවේගයක් - චීන ජනපති

calendar_today 2019 අප්‍රේ 22 - 10:03 remove_red_eye - 1316  

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ ස්ථාවරත්වය වෙනුවෙන් චීනයේ සහාය ලබාදෙන බවත් චීනය අවධාරණය කරයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ අභ්‍යන්තර ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩ බලන ලේකම්වරයා පවසා සිටියි.

Read More

පාස්කු දින උදෑසන එල්ල වූ මෙම ත්‍රස්ත ප්‍රහාරය තරයේ හෙළා දකින බව පවසන ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පවසයි.

Read More

මෙම ම්ලේච්ඡ ප්‍රහාරයන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන්ම, තමන්ද දැඩි අවධානයෙන් යුතුව නිරීක්ෂණය කරමින් සිටියි.

Read More

පාස්කු දින ශෝකයටත්, වේදනාවටත් පත් කිතුණු බැතිමතුන් සමීපයේ තමා ඉන්නා බව වතිකානුවේදී පාප් වහන්සේ පැවසූහ.

Read More

25 හැවිරිදි වෆා අල්-සබේයි සහ ඇගේ සහෝදරිය වන 28 හැවිරිදි මහා අල්-සබේයි මේ වනවිට ජෝර්ජියාවේ රැකවරණය ලබති.

Read More

59 හැවිරිදි ක්‍රිස්ගේ මී සුරතලා නමින් ලුසී වන අතර, සිඩ්නි නුවර මොවුන් දෙදෙනා පිළිබඳ නොදන්නා අයෙකු නොමැති තරම්ය.

Read More

අවසන් බලකොටුව බගූස් අහිමිවීමත් සමග ඇතැම් ජිහාඩ් ත්‍රස්තයන් කාන්තාර ප්‍රදේශවලට පළාගිය බව පසුගිය කාලයේදී වාර්තා විය.

Read More

29 හැවිරිදි ලයිරා මැකීගේ ඝාතනය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ පැවසුවේ ’’කම්පනය ඇති කළ’’ සිදුවීමක් බවය.

Read More

අමාත්‍යාංශය ඉදිරිපිට පිපිරීමක් සමග වෙඩි ප්‍රහාරයක් ඇරඹී ඇති අතර, ආරක්ෂක අංශ සමග පැය 6ක් වෙඩි හුවමාරුව සිදුව තිබේ.

Read More

FBI හිටපු අධ්‍යක්ෂවරයෙකු වන රොබට් මුලර් අදාළ විමර්ශන කටයුතුවල ප්‍රධානියා ලෙස කටයුතු කළේය.

Read More

’’ගුරුවරයා මාව ස්පර්ශ කළා. මම මේ අපරාධයට එරෙහිව මගේ අවසාන හුස්ම දක්වා සටන් කරනවා’’ නුස්රත්ගේ අවසන් වදන එයයි.

Read More

භාරතීය ජනතා පක්ෂයට ඡන්දය දීම ඇඟිල්ල කපා ගැනීමක් බව ගම්‍ය කිරීමට මෙය යොදාගත්තේ යැයි ඇතැම්හු පවසති.

Read More

1992දී ඇමෙරිකාවට කඩා වැදුණු පස්වැනි මට්ටමේ ඇන්ඩෘ සුළි කුණාටුවෙන් පසුව එරටට කඩා වැදුණු ප්‍රබලතම සුළි කුණාටුවයි.

Read More

මියගිය අයගෙන් වැඩි දෙනා පල්ලිය තුළ නිදාගෙන සිටි කාන්තාවන් බවත්, ඒ අතර වයස අවුරුදු 11ක දැරියකද වන බව කියයි.

Read More

ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සාකච්ඡා බිඳ වැටීමෙන් පසු උතුරු කොරියාව ප්‍රථම වරට මිසයිල අත්හදා බැලීමක් සිදුකරයි.

Read More

ගොතික් සම්ප්‍රදායට අයත් මෙම ගොඩනැගිල්ල වසර 850ක් පමණ පැරණි වන අතර, පසුගිය 15දා එහි ගින්නක් ඇතිවිය.

Read More

ඉන්දුනීසියාවේ මැතිවරණය එක් දිනක් තුළ ලොව පැවැත්වෙන විශාලතම මැතිවරණය ලෙස සැලකෙයි.

Read More

පේරු රාජ්‍යයේ හිටපු ජනපති ඇලන් ගාර්සියා චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු තමාටම වෙඩි තබාගෙන.

Read More

මෙම අනතුර සිදුව ඇත්තේ ඉදිරියෙන් හමුවූ මංසන්ධියකදී රියදුරුට රථය පාලනය කරගැනීමට නොහැකි වීමෙනි.

Read More

ශ්‍රී ලාංකේය රාවණාගේ ගුවන් තාක්ෂණය පිළිබඳ ලොවට කියා පෑමට මීට රාවණා යන නම තබා ඇතැයි සඳහන් වෙයි.

Read More

යානය පැදවූ නියමුවා සහ හෙලිකොප්ටර් යානය අසල සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

දේවස්ථානයේ ඇති වූ ගින්න සම්පූර්ණයෙන් පාලනය කර තිබුණේ ගින්න හටගෙන පැය 9කට අධික කාලයක් ගතවූ පසුවය.

Read More

ඇමෙරිකාවේ රාජ්‍ය රහස් විකිලීක්ස් වෙබ් අඩවියේ පළ කිරීම නිසා ඔහුව තම රටට පිටුවල් කරන ලෙස ඔවුන් කිහිපවිටකම ඉල්ලීය.

Read More

ආන්දෝලනාත්මක විශේෂ ලිපියක් ප්‍රකාශයට පත්කරමින් වතිකානුවේ හිටපු බෙනඩික්ට් පාප් තුමන් අවධාරණය කරති.

Read More

එරට ව්‍යවස්ථාපිත අධිකරණය විසින් තීන්දු කරමින් 2020 අවසන් වීමට පෙර මෙම නීතිය සංශෝධනය කරන ලෙස පවසා ඇත.

Read More

හිටපු ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීම සඳහා දහස් ගණන් ජනයා රැස්ව අගනුවර උද්ඝෝෂණ ආරම්භ කළේ මීට මාස කිහිපයක සිටය.

Read More

සඳ මතුපිට ඡායාරූප ලබාගැනීම සඳහා තවත් පර්යේෂණ සිදුකිරීම අරමුණු කරගනිමින් මෙම යානය සඳ වෙත යවා තිබුණි.

Read More

අන්තර්වාර හමුදා රජයක් විසින් වසර දෙකක් සුඩානය පාලනය කළ පසුව මැතිවරණයකට යන බව ආරක්ෂක ඇමති කියයි.

Read More

වසර 7ක කාලයක් ලන්ඩනයේ ඉක්වදෝර තානාපති කාර්යාලය තුළ සරණාගතයෙකු ලෙස ඔහු රැඳී සිටියේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.