තමන් එලැඹෙන ජූනි 7 වැනිදා කන්සවර්ටිව් පක්ෂ නායකත්වයෙන් ඉවත්වන බව තේරේසා මේ පවසයි.
ලියොන් නගරයේ සිදුවූ මෙම පිපිරීමෙන් පුද්ගලයන් 13 දෙනෙකු තුවාල ලබා ඇති අතර, බෝම්බකරු සොයා මෙහෙයුම් සිදුවේ.
Read Moreගින්න ඇතිවන අවස්ථාවේදී ඇතැම් දරුවන් දිවි බේරාගැනීමට උඩු මහලේ පන්ති කාමරවලින් බිමට පැන ඇති බවද විදෙස් වාර්තා පවසයි.
Read Moreරාහුල් ගාන්ධි තරග කළ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේදී ඔහු භාරතීය ජනතා පක්ෂයේ ස්ම්‍රිති ඉරානිටත් පසුපසට ගිහින්.
Read Moreඔහු භාරතීය ජනතා පක්ෂය සමග එක් වූයේ මහ මැතිවරණය පැවැත්වීමට සති කිහිපයකට පෙර විමද විශේෂත්වයකි.
Read Moreඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල අනුව ආසන 543න්, ආසන 340ක බලය භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානයට හිමිවෙයි.
Read Moreෆේස්බුක් රෙගුලාසි නොතකා කටයුතු කරන්නනට එරෙහිව ගිණුම් අත්හිටුවීම වැනි දැඩි පිළිවෙතක් අනුගමනය කරන බව කියයි.
Read Moreවත්මන් අගමැති නරේන්ද්‍ර මෝදි යළි බලයට පත්වනු ඇති බවට මත පළ වුවත්, ඉන්දීය කොංග්‍රසය මෙම මත ප්‍රතික්ෂේප කරයි.
Read Moreදැඩිමතධාරී ඉස්ලාමීය ප්‍රජාව මෙම උද්ඝෝෂණ මෙහෙයවා ඇති අතර, ඔවුහු ප්‍රතිවාදී අපේක්ෂක සුබියන්ටෝ වෙත සහාය දක්වති.
Read Moreහුවාවේ අත්පත් කරගත් 5G තාක්ෂණය ආසන්න අනාගතයේදී අත්පත් කරගැනීමට හැකි අයෙකු තවම නැති බව ප්‍රධානියා කියයි.
Read Moreප්‍රතිඵල නිකුත් කිරීමත් සමග ජකාර්තා අගනුවර ආරක්ෂාව සඳහා 32,000ක පමණ ආරක්ෂක බලඇණියක් යොදවා තිබූ බවද කියැවෙයි.
Read Moreඅධි ආරක්ෂිත බන්ධනාගාරයක ඇති වූ කැරැල්ලක් නිසා රැඳවියන් 24 දෙනෙකු සහ එහි ආරක්ෂකයන් තිදෙනෙකු මරුට.
Read Moreඉන්දීය කොංග්‍රසය පවසන්නේ මෙම පූර්ව මැතිවරණ ප්‍රතිඵලය තම පක්ෂය තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.
Read Moreබෝයිං 737 මැක්ස් යානා 207ක මෘදුකාංගය යාවත්කාලීන කරමින් ඒවා පියාසර කර පරීක්ෂා කිරීම්ද අවසන් කර තිබේ.
Read Moreමේ ආකාරයෙන් සිහිනයෙන් දුටු අංක ඔස්සේ ලොතරැයි පත් මිලදී ගෙන ජයග්‍රහණ ලැබූ එකම පුද්ගලයා මොහු නොවෙයි.
Read Moreතායිවානය කෙරෙහි පවතින බටහිර බලපෑම් විශේෂයෙන්ම මෙවැනි අවසරයක් ලැබීමට හේතු වූ බව විදෙස් වාර්තා පවසයි.
Read Moreබස් රථය කෞතුකාගාරය ආසන්නයෙන් ඇදී යන විට එහි වැටක් අසල සඟවා තබා ඇති බෝම්බයක් පිපිරී යයි.
Read Moreකාන්තාවක දූෂණයට ලක්වීමක් හෝ මවගේ ජීවිතය බේරාගැනීම සඳහා වූ හදිසි අවස්ථාවකදී හැරෙන්නට ගබ්සාව තහනම් විය යුතුයි.
Read Moreජයග්‍රහණයෙන් පසුව ආධාරකරුවන් අමතමින් මොරිසන් කියා සිටියේ තමන් සෑමවිටම ආශ්චර්යවත් දේ පිළිබඳ විශ්වාස කළ බවයි.
Read Moreජාතික ආරක්ෂාව යැයි පවසමින් වෙළෙඳාම කඩාකප්පල් කිරීමට කටයුතු කරන බවටද චීනය ජනපති ට්‍රම්ප් වෙත චෝදනා කරයි.
Read Moreයම් ලෙසකින් මෙම මුදල් ඇමෙරිකානු රජයෙන් ගෙවීම ත්‍රස්තවාදයට සහාය දැක්වීමක් බව එරට පාර්ලිමේන්තුව පෙන්වා දෙයි.
Read Moreබ්‍රිතාන්‍ය අගමැතිනී තේරේසා මේ සහ ටෝරි මන්ත්‍රීවරුන් අතර පැවති සාකච්ඡාවකින් පසුව තීරණයකට එළැඹෙයි.
Read Moreඋතුරු කොරියානුවන් මිලියන 10කට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල දැඩි හිඟයක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
Read More1983 සිට 1991 දක්වා අගමැති ධුරය හෙබවූ හෝක්, මැතිවරණ තුනක් ජයගෙන එරට තෙවැනි දීර්ඝතම අගමැති ධුර කාලය දැරීය.
Read Moreමෙම පාසල ආසන්නයේ වූ න්‍යෂ්ටික බලාගායක් 2001 වසරේදී එය වසා දැමීමට පෙර යුරේනියම් නිෂ්පාදනයේ නිරතව සිටියේය.
Read Moreජපානයේ මෙම නව දුම්රියට පැයට කිලෝමීටර් 400ක (පැ.සැතපුම් 249ක) වේගයක් ළඟාකර ගත හැකි වෙතැයි අපේක්ෂිතය.
Read Moreචීන ජනපති ෂී ජින්පිං එක්සත් ජනපදයේ නම සඳහන් නොකර, ඇමෙරිකාව සහ ට්‍රම්ප් මෝඩයන් බව නොකියා කියයි.
Read Moreවිදෙස් විදුලි සංදේශ සමාගම්වලින් ඇමෙරිකානු පරිගණක පද්ධති ආරක්ෂා කරගැනීම සඳහා ජාතික හදිසි තත්ත්වයක්.
Read Moreසුඩාන ජනපති ඔබාර් අල්-බෂීර් බලයෙන් ඉවත්වීමත් සමග පසුගිය මාසයේ සිට එරට පාලනය හමුදාව කවුන්සියක් මගින් සිදුවෙයි.
Read Moreබෝයිං සමාගම ඊට අවධානය යොමුකරන බවට පැවසුවත්, ඉතියෝපියානු යානය කඩා වැටෙන තුරුම ප්‍රතිචාර දක්වා නොමැත.
Read More