ADA
www.ada.lk
2026 මාර්තු මස 20 වන සිකුරාදා
හැරී කුමරුට හා මේගන් කුමරියට දාව අද (7දා) උදෑසන මෙළොව එළිය දුටු පුත් කුමරා ගැන බ්‍රිතාන්‍ය පුවත්පත් වාර්තා කර තිබුණේ මෙසේය.
එහිදී, බොහෝ පුවත්පත් හැරී කුමරාගේ විශාල ඡායාරූපයක් සමග මෙම පුවත වාර්තා කර තිබුණේ, එම ප්‍රවෘත්තිය ඔහු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළ ඒ උද්දාමයට පත් මොහොත සිහිගන්වමිනි.
ඒ පුතෙක්... පුත් කුමරෙක්.... යන්න ඒ බොහෝ පුවත්පත්වල ප්‍රධාන මාතෘකාව බවට පත්විය.
මේ අතර, මෙම කුමරාගේ නම ආතර් හෝ එඩ්වඩ්විය හැකි බවටද මේ වනවිට බොහෝ දෙනෙකු විවිධ මත පළ කරමින් සිටියි.
popular news
මොජ්තාබා කමේනි ප්‍රතිකාර සඳහා රුසියාට ගෙන ගිහින්
ගෑස් මිළත් ඉහළට
මීට පෙර භාවිත නොකළ අවි අපි දැන් භාවිත කරනවා - ඉරානය
ඉරාන යුද්ධය අවශ්‍ය තාක් කල් ගනු ඇති
තෙල් මිල ඉහළට
මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඉන්ධන පෝළිමේ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd