ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා
ලොව පුරා මුස්ලිම්වරුන් ඔවුන්ගේ උතුම් මාසය ලෙස සැලකෙන රාමලාන් උපවාස මාසය මැයි 6දා ආරම්භ කර තිබේ.
ඉස්ලාමීය දින දර්ශනයට අනුව 9 වැනි මාසය මේ සඳහා යොදා ගැනෙන අතර, මෙහිදී බොහෝ මුස්ලිම්වරුන් මෙම මාසය තුළ අලුයම 4.30 සිට සවස 6.30 දක්වා කිසිඳු ආහාර හෝ පානයක් නොගෙන 'නෝම්බි' හෙවත් උපවාසය ආරක්ෂා කරයි.
මෙම රාමලාන් උපවාසය ආධ්‍යාත්මික ශික්ෂණය තහවුරු කෙරෙන්නක් බව ඔවුහු පවසති. එය මුස්ලිම්වරුන්ට තමන්ගේ මනස පාලනය කර, බියබැතිකම, ඉවසීම, කරුණාව හා අන් අයට උපකාර කිරීම වැනි උතුම් ගුණාංග වර්ධනය කර ගැනීමට ලැබෙන මහඟු අවස්ථාවක් බවද ඔවුහු පවසති.
popular news
ඊශ්‍රායලයේදි අතරමං වූ තරුණයා පවුලේ ඥාතීන්ට භාර දෙයි
විදුලි බල සේවකයෝ කැමැත්තෙන් ලිපි දෙති
ජනපතිගේ වත්කම් ප්‍රකාශයේ නැති තොරතුරු උදය කියයි
රාජ්‍ය සේවයට අලුතෙන් 70000ක්
රාජ්‍ය මුද්‍රණ ලොක්කාගේ අනුමැතය නොමැතිව නිලධාරින් පහක් ලක්ෂ 102ක මැතිවරණ දීමනා ලබාගෙන
මම ඩොලර් බිලියන 22ක් දීලා ගියේ, මම මොකටද මේවා අරගන්නේ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd