saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

breaking-news - timelapse 11041 hours ago

LATEST

රාහුල් ගාන්ධිගේ පුරවැසිභාවය ගැන ගැටලුවක් කරළියට අරන්

calendar_today 2019 අප්‍රේ 30 - 23:30 remove_red_eye - 268  

ලොව ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක පැවැත්වෙන දැවැන්තම මැතිවරණය අතරතුර රාහුල් ගාන්ධි බ්‍රිතාන්‍ය පුරවැසියෙක් යැයි කියයි.

මිත්‍යා වානරයෙකු ලෙස සැලකෙන යෙටී පා සලකුණු ට්විටර් පණිවුඩය මිලියන 6ක් පමණ වන පරිශීලකයන් අතර හුමවාරු වේ.

Read More

වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මෙම උත්සාහය ගෙන තිබුණු අතර, එහිදී ඔහුගේ පසුබිමින් හමුදා සාමාජිකයන් පිරිසකි.

Read More

සිය සමුගැනීමේ දේශනය පවත්වමින් අකිහිතෝ අධිරාජ්‍යයා ජපානයටත් ලෝකයටත් සාමය හා සෞභාග්‍යය ප්‍රාර්ථනා කරයි.

Read More

වසර 200ක ජපාන ඉතිහාසය තුළ ජීවත්ව සිටියදී සිය රාජ්‍යයත්වය අත්හරින ප්‍රථම අධිරාජ්‍යයා වන්නේ අකිහිතෝය.

Read More

ISIS නායක අබු බකර් අල්-බග්දාදි 2014 වසරින් පසුව ප්‍රථම වරට වීඩියෝ පණිවුඩයක් ප්‍රකාශයට පත්කරමින් කියයි.

Read More

රෝග පාලනය හා නිවාරණය මධ්‍යස්ථානය පවසා සිටියේ ප්‍රාන්ත 22ක් තුළින් රෝගීන් වාර්තා වී ඇති බවයි.

Read More

පැයට කි.මී. 220ක වේගයෙන් හමාගිය සුළං බොහෝ ගම්මාන උඩු යටිකුරු කර ඇති අතර, නිවාස දහස් ගණනකට හානි.

Read More

ඉන්දියාවේ ආර්ථික අගනගරය ලෙස සැලකෙන මුමාබායි හි ඡන්දයද මෙම අදියර යටතේ පැවැත්වීමට නියමිතය.

Read More

චීන රජය මෙරට විදේශ සහ ආරක්ෂක අමාත්‍යාංශ මෙන්ම පොලිස් මූලස්ථානය දැනුවත් කරමින් ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කරයි.

Read More

අගමැති පේඩ්‍රෝ සැන්චේස් මැතිවරණයෙන් 29%ක ප්‍රතිශතයක් ලබා ඇති අතර, රජයක් පිහිටුවීමට සහාය අවශ්‍ය වෙයි.

Read More

සමස්ත ක්‍රියාවලියට යොදාසිටි 1,878ක තවත් පිරිසක් රෝගාතුර වී ඇති බව මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු කියයි.

Read More

පෝල්සන් පවුල පදිංචිව සිටි ඩෙන්මාර්කයේ, ස්ටාව්ට්‍රප් වෙත රැස්වූ විශාල පිරිසක් පන්දම් රැගෙන ශෝකය පළ කරති.

Read More

හිසහිතෝ කුමරා අධ්‍යාපනය ලබන කණිෂ්ඨ උසස් පාසලේ තිබී මෙම පිහි සොයාගෙන ඇති අතර, පොලිස් පරීක්ෂණ ඇරඹෙයි.

Read More

යුක්රේන ජනපතිවරයා කියා තිබුණේ රුසියාව තුළ විඳවන ජනතාවට ගුවන්ගමන් බලපත්‍ර නිකුත් කිරීමට තමා සූදානම් බවයි.

Read More

මෙවර මැතිවරණයේ අන්ත දක්ෂිණාංශික වොක්ස් කණ්ඩායම ඉදිරියෙන් සිටියත්, වාමාංශික අගමැති සටන අත් නොහරී.

Read More

ප්‍රහාරයට හේතුව එරට ආරක්ෂක අංශ විසින් මෙතෙක් තහවුරු කර නොතිබුණත්, මෙය වෛරී ප්‍රහාරයක් බව ට්‍රම්ප් කියයි.

Read More

ISIS ට සහාය දක්වා වසර කිහිපයක් සිරභාරයේ සිටි ඉස්ලාමීය දේශකයෙකු ඉදිරියට පැමිණියේ වෙළෙඳ දැන්වීම් වැඩිකර ගැනීමට බව කියයි.

Read More

ලොව විශාලතම අවි වෙළෙන්ඳා ලෙස සැලකෙන එක්සත් ජනපදය, දෙවැන්නා වන රුසියාවට වඩා 58%ක් අවි අපනයනය කරයි.

Read More

ඉඩායි සුළි කුණාටුවෙන් මසකට පසුව කෙනෙත් සුළි කුණාටුව කඩාවැදීම ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇනීමක් හා සමානය.

Read More

ත්‍රස්තවාදය එකිනෙකා කෙරෙහි වෛරය වැපිරීමට හා එකිනෙකා උසිගැන්වීමට උත්සාහ කළත් නවසීලන්තය එය ජයගෙන.

Read More

පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීම, අපරාධ පරීක්ෂණ පැවැත්වීම සහ අධිකරණ විශ්ලේෂණ කටයුතුවලට සහාය දක්වන බව ඇමෙරිකාව කියයි.

Read More

රටවල් 140ක පුද්ගලයන් යොදාගත් වාර්තාවේ ශ්‍රී ලංකාවට ඉහළින් ඉරානය, ඇල්බේනියාව, ටැන්සානියාව, පිලිපීනය සහ ග්‍රීසිය වෙයි.

Read More

ඊශ්‍රායලයේ ප්‍රති-ත්‍රස්ත කාර්යාංශය විසින් ශ්‍රී ලංකාවේ සංචාරක අවදානම ඉතා උපරිම මට්ටමට ඔසවා තබමින් පවසා තිබේ.

Read More

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොන්ග්-උන් අතර වියට්නාමයේදී සිදුවූ හමුව අසාර්ථක වීමට හේතු රුසියාවේදී කරළියට.

Read More

නෝර්වේ, ස්වීඩනය සහ ඩෙන්මාර්කය යන රටවල ගුවන් නියමුවන් වැඩවර්ජනය කිරීමෙන් යානා 673ක් අවලංගුයි.

Read More

පැයට කිලෝමීටර් 220ක් ඉක්මවන වේගවත් සුළං දහරා ඇති කරමින් කඩා වදින කුණාටුව කෙනත් ලෙස නම් වෙයි.

Read More

76 හැවිරිදි බයිඩ්න් දෙවරක් උප ජනපති පදවිය උසුලා ඇති අතර, මෙවර ඔහු සමග සටනට සෙනට් සභිකයන් 19ක් වෙති.

Read More

බර්ජ් කලීෆා ගොඩනැගිල්ල සිංහ ධජයෙන් ආලෝකවත් වෙමින් ශ්‍රී ලංකාවේ විපතට පත්වූවන්ට ගෞරව දක්වති.

Read More

ඩේටින් වෙබ් අඩවි හරහා මොහුගේ වසඟයට පත්ව මරා දැමුණු කාන්තාවන් අතර ඉන්දියානු හා නේපාල කතුන්.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.