www.ada.lk
2026 අගෝස්තු මස 01 වන සෙනසුරාදා
ජපානයේ අභිනව නරුහිතෝ අධිරාජ්‍යයා අභිෂේකය ලැබීමේ අවස්ථාව මැයි 01 වැනිදා ජපානයට වඩාත් සුවිශේෂී දිනයක් විය.
අධිරාජ්‍ය අසිපත සහ ආභරණ නිල වශයෙන් අභිනව නරුහිතෝ අධිරාජ්‍යයා වෙත පිරිනැමුණු අතර, මෙය ඔහුගේ රාජාභිෂේකය සමග පැවති ප්‍රථම නිල රාජකාරියද වෙයි.
මේ සමග රෙයි වා අධිරජ යුගය අභිනය නරුහිතෝ අධිරාජ්‍යයා සමග මින් ඉදිරියට ක්‍රියාත්මක වන අතර, ඔහුගේ අධිරාජ්‍යය කාලය අවසන් වනවිට එම රාජවාංශය අවසන් වනු ඇත.
නරුහිතෝ අධිරාජ්‍යයා සමග අධිරජ බිරිඳ වන මසාකෝද මෙම අවස්ථාවට සම්බන්ධව සිටියේ ජපාන රාජකීය පවුලේ සියලු දෙනා සමගිනි.
popular news
VTOL ගුවන් යානා ලංකාවේ නිෂ්පාදනය කිරීමට යෝජනාවක්
පැරා මෝටර් යානයක් කඩා වැටි විදේශීය කතක් අතුරුදන්
ඉරානයට එරෙහිව ඇමෙරිකාවෙන් බලවත් ප්‍රහාරයක්
ත්‍රිකුණාමලය තෙල් ටැංකි දෙකක් නවීකරණය කර අවසන්
ඉරානය සමග මිත්‍රශීලී සාකච්ඡා පැවැත්වෙනවා
මෙට්‍රෝ බස් 104 දිවයිනට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd