saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

breaking-news - timelapse 10978 hours ago

LATEST

එක්සත් ජනපදයේ ඇලබාමා ප්‍රාන්තයත් ගබ්සාව තහනම් කරයි

calendar_today 2019 මැයි 15 - 09:50 remove_red_eye - 373  

වර්ෂ 1979 දී ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඇමෙරිකාවේ ගබ්සාව නීතිගත කරමින් පැනවූ නීතියට එරෙහි බලවේගයක්.

ඔර්තඩොක්ස් පල්ලිය පවසන්නේ සෝවියට යුගයේ විනාශ කෙරුණු පල්ලි වෙනුවෙන් මෙම නව පල්ලිය ඉදිකළ යුතු බවයි.

Read More

සියලුම පරිශීලකයන් වෙත එල්ල වී නොමැති මෙය අති දියුණු ආකාරයේ සයිබර් ප්‍රහාරයක් බවත් ෆේස්බුක් සඳහන් කරයි.

Read More

ඇෆ්ගන් පොලීසිය පරීක්ෂණ මෙහෙයවමින් සිටියත්, ප්‍රහාරයට වගකිව යුත්තන් තවම නීතියේ රැහැනට කොටු කරගෙන නැත.

Read More

ගල්ෆ් කලාපයේ ඉරානයට එරෙහිව ඇතිවෙමින් පවතින යුද උණුසුම තවදුරටත් තීව්‍ර කරන අවස්ථාවක් බව කියැවෙයි.

Read More

ආයුද සන්නද්ධ අන්තවාදී ඉස්ලාම් ත්‍රස්තයන් දේවස්ථානයට ගිනිතබා පසුව එහි සිටි පිරිස් වෙත විවෘත වෙඩි තැබීමක් සිදුකරලා.

Read More

තුවක්කුකරුවන්ගේ වෙඩි පහරට ගොදුරුව පුද්ගලයන් 5දෙනෙකු මරණයට පත් වී ඇති බව පාකිස්තානු හමුදාව පවසයි.

Read More

රොයුහානි පෙන්වා දෙන්නේ එක්සත් ජනපදය පැනවූ නව සම්බාධක 1980 - 88 කාලයට වඩා ආර්ථිකය උග්‍ර කරනු ඇති බවයි.

Read More

ඉන්ධන, ගෑස්, බැංකු, තොරතුරු තාක්ෂණ සහ දේපළ වෙළෙඳාම් යන ක්ෂේත්‍රවල ලොව පුරා ව්‍යාපාර රැසකට හිමිකම් කියයි.

Read More

චීන ජාතිකයන් සහ එහි සිදුවන ව්‍යාපෘති ඉලක්ක කළ ප්‍රහාරයක් බව බලුකිස්තානයේ ක්‍රියාත්මක බෙදුම්වාදී සටන්කාමීන් කියයි.

Read More

ඉන්දියාවේ කාශ්මීර්ය කේන්ද්‍ර කර නිර්මාණය කළ මෙම ඉස්ලාම් රාජ්‍යයේ නවතම පළාත වලියාහ් ඔෆ් හින්ඩ් ලෙස නම් කරලාලු.

Read More

මෙය ඉරානය තැති ගැන්මකට ලක්කිරීම සඳහා ඇමෙරිකාව ක්‍රියාත්මක කරන මනෝමය යුද උපක්‍රමයක් බව ඉරානය කියයි.

Read More

IS නායක අල් බග්දාදිගේ හිසට ඩොලර් දෙකෝටි පනස් දහසක ලන්සුවක් තබා තිබුණත් ඔහු තවමත් නිදැල්ලේය.

Read More

කොපමණ දත්ත ප්‍රමාණයක් හෝ කොපමණ ෆේස්බුක් පරිශීලකයන් පිරිසක් මීට ගොදුරුව ඇතිද යන්න තවමත් තහවුරු නැත.

Read More

2019 මුල් මාස 4 තුළ සරණාගතයන් 164 දෙනෙකු ලිබියාව සහ යුරෝපය අතර මධ්‍යධරණී මුහුදේදී මෙසේ ජීවිතක්ෂයට පත්වෙලා.

Read More

අඟහරුවාදා ස්ටෙම් උසස් පාසලේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියෙන් එක් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 8ක් තුවාල ලැබීය.

Read More

කාලගුණික විපර්යාස වෙනුවෙන් වූ ක්‍රියාමාර්ග සඳහා වන පනත් සංශෝධනය ඡන්ද විමසීමකින් තොරවම සම්මත වෙයි.

Read More

පැයට කිලෝමීටර් 30ක උපරිම වේග සීමාව ඉක්මවා පැයට කිලෝමීටර් 45ක වේගයෙන් පරෙවියා පියාසර කර ඇත.

Read More

එක්සත් රාජධානියේ විදේශ ලේකම්ගේ නියෝගයෙන් සැකසුණු වාර්තාවට ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරය හේතු වී තිබේ.

Read More

පල්ලියට ඇතුළු වූ මෙම පුද්ගලයා සම්පූර්ණයෙන්ම මුහුණ වසාගෙන සිටි බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

Read More

එරට ගල් අඟුරු අපනයනයට සම්බාධක පනවා ඇති පසුබිමක මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව ඇමෙරිකාව කියයි.

Read More

ආදිපාදවරයෙකුගේ පළමු පුත්‍රයා වන හෙයින් සාම්ප්‍රදායිකව ආර්චී කුමරා, ඩම්බාර්ට්න්හි අර්ල්වරයා ලෙස හැඳින්විය යුතුය.

Read More

බිබීට පාපෝච්චාරණයක් කිරීමට සිදුව තිබුණේ ’ඇය මරා දමන බවට තර්ජනය කරමින් සිටි’ පිරිසක් ඉදිරියේ බව ශ්‍රේෂ්ඨාධිකරණය කියයි.

Read More

සීනෝ-රී ප්‍රදේශයේ සිට නැගෙනහිරට එල්ල වූ මෙම මිසයිල කිලෝ මීටර් 420ක් සහ 270ක් දුර ගමන් කර තිබේ.

Read More

සෙනට් මණ්ඩලයේ බලය පාලක පක්ෂය අත්කර ගැනීම නිසා වත්මන් අගමැති ඕචා තවදුරටත් බලයෙන් සිටිනු ඇති.

Read More

සිය විවාහයේ සිටම රාජකීය සම්ප්‍රදායන් බිඳ දමමින් කටයුතු කළ හැරී සහ මේගන් දරුවාගේ නම යෙදීමේදීද එවැන්නන් කර ඇත.

Read More

මේගන් පවසා සිටියේ පුංචි පුතු ඉතාම නිසොල්මන් දරුවෙකු බවයි. ඒ වගේම, ඔහු තමාගේ එකම සිහිනය බවද ඇය කියා සිටියාය.

Read More

ලාහෝර් නගරයේ පිහිටි පැරණි සූෆි මුස්ලිම් දේවස්ථානයක් ඉදිපිට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් පස් දෙනෙකු මරුට.

Read More

එක්සත් ජනපදය පවසන යුද අවදානම හුදෙක් ප්‍රලාඵයක් බවත්, එය මනස්ගාතයක් සේ බැහැර කරන බවත් ඉරානය කියයි.

Read More

රොහින්ග්‍යා අර්බුදය සම්බන්ධයෙන් මියන්මාරය ක්‍රියාකළ ආකාරය ගැන ජාත්‍යන්තර මාධ්‍ය කිඹුල් කඳුළු හෙලූ බව සැබෑවකි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.