saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

breaking-news - timelapse 11061 hours ago

LATEST

ඔස්ට්‍රේලියානු පුවත්පතක තවත් පුවත්පතක පිටු මුද්‍රණය වෙලා?

calendar_today 2019 අප්‍රේ 26 - 08:32 remove_red_eye - 330  

ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පත, වැරදීමකින් තම පුවත්පතට ඈඳාගෙන ඇත්තේ සිඩ්නි මෝනිං හෙරල්ඩ් පුවත්පතේ පිටු දෙකකි.

තවද තම සමාජජාලා පිටුවක ප්‍රහාරයේ වීඩියෝවක් දුටුවොත් එය ඉවත් කරන ලෙස සිය සේවාදකයන්ගෙන්ද ෆේස්බුක් ඉල්ලයි.

Read More

ස්කොට්ලන්ඩ් යාඩ්, FBI, ඔස්ට්‍රේලියානු ෆෙඩරල්, නවසීලන්ත, ඩෙන්මාර්ක සහ නෙදර්ලන්ත පොලිස් කණ්ඩායම් වෙති.

Read More

ආරක්ෂක සහතිකය බහුජාතික ව්‍යායාමයක ප්‍රතිඵලයක් ලෙස ලැබීමෙන් එරට න්‍යෂ්ටික වැඩසටහන අවසන් කළ හැකියි.

Read More

ක්‍රිස්ට්චර්ච් ප්‍රහාරයට ගොදුරුව දිවි ගලවාගත්තවුන් හමුවීමට ගිය විලියම් කුමරු ඔවුන්ගේ සුවදුක් විමසීමට කටයුතු කරයි.

Read More

2016 දී අමාත්‍ය සුජීව සේනසිංහ මහතා අතින් අපනයන සම්මාන ලැබීමට මොහොමඩ් ඊබ්‍රාහීම් පැමිණ තිබුණේ සිය පුතා ඉන්ෂාෆ් ඊබ්‍රාහීම් සමගය.

Read More

ඇමෙරිකාවේ නිෂ්පාදිත F-35 ප්‍රහාරක යානා ස්ටීල්ත් තාක්ෂණයෙන් යුතු ලොව ප්‍රබලතම ප්‍රහාරක යානයක් ලෙස සැලකෙයි.

Read More

අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ් ලෙස හඳුනාගෙන ඇති ඔහු 2006 - 2007 යන කාලයේදී ගිණිකොණදිග බ්‍රිතාන්‍යයේ රැඳී සිටලා.

Read More

රුසියාවේ සාම්ප්‍රදායික පිළිගැනීමේ චාරිත්‍ර අනුගමනය කරමින් පාන් සහ ලුණු පිළිගන්වා උතුරු කොරියානු නායකයා පිළිගනී.

Read More

බොලිඩුයේ ජනප්‍රිය නළු අක්ෂේ කුමාර් විසින් අගමැති නරේන්ද්‍ර මෝදි සමග සුහද පිළිසඳරක යෙදෙන වීඩියෝවක්.

Read More

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව, චීනය සහ දකුණු කොරියාව සංචාරක අවදානම් නිකුත් කරයි.

Read More

මෙම ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී ඔහු සිය පවුලේ අය සමග හෝටලය තුළ උදෑසන ආහාර වේල ගනිමින් සිටි බව කියයි.

Read More

ඔස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සී.එන්.එන්. පුවත් සේවයට අදහස් දක්වමින් මෙම අදහස් පළ කර තිබේ.

Read More

පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවට එල්ල වූ ජිහාඩ් මරාගෙන් මැරෙන ප්‍රහාර මාලාව ලෝකය දැඩි පිළිකුලෙන් හෙළා දකියි.

Read More

කොංගෝ රාජ්‍යයේ, විරුන්ගා ජාතික වනෝද්‍යානයේ වූ ගෝරිලි අනාථාගාරයක මෙම ගෝරිල්ලන් කුඩා කල සිටම හැදී වැඩී තිබුණි.

Read More

මෙය පසුගියදා නවසීලන්තයේ, ක්‍රිස්ට්චර්ච් හි මුස්ලිම් දේවස්ථානයක සිදුවූ විවෘත වෙඩි තැබීමේ සිද්ධියට කළ පළි ගැනීමක්ලු.

Read More

ඇමෙරිකා එක්සත් ජනපද FBI රහස් ඔත්තු සේවයේ ප්‍රකාශකයෙකු මෙය තහවුරු කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

ලූසොන් දූපතේ ඇති වූ ප්‍රබල භූ කම්පනයකින් පුද්ගලයන් 5 දෙනෙකුවත් ජීවිතක්ෂයට පත්ව ඇති බව විශ්වාස කෙරෙයි.

Read More

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ ස්ථාවරත්වය වෙනුවෙන් චීනයේ සහාය ලබාදෙන බවත් චීනය අවධාරණය කරයි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ අභ්‍යන්තර ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩ බලන ලේකම්වරයා පවසා සිටියි.

Read More

පාස්කු දින උදෑසන එල්ල වූ මෙම ත්‍රස්ත ප්‍රහාරය තරයේ හෙළා දකින බව පවසන ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පවසයි.

Read More

මෙම ම්ලේච්ඡ ප්‍රහාරයන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන්ම, තමන්ද දැඩි අවධානයෙන් යුතුව නිරීක්ෂණය කරමින් සිටියි.

Read More

පාස්කු දින ශෝකයටත්, වේදනාවටත් පත් කිතුණු බැතිමතුන් සමීපයේ තමා ඉන්නා බව වතිකානුවේදී පාප් වහන්සේ පැවසූහ.

Read More

25 හැවිරිදි වෆා අල්-සබේයි සහ ඇගේ සහෝදරිය වන 28 හැවිරිදි මහා අල්-සබේයි මේ වනවිට ජෝර්ජියාවේ රැකවරණය ලබති.

Read More

59 හැවිරිදි ක්‍රිස්ගේ මී සුරතලා නමින් ලුසී වන අතර, සිඩ්නි නුවර මොවුන් දෙදෙනා පිළිබඳ නොදන්නා අයෙකු නොමැති තරම්ය.

Read More

අවසන් බලකොටුව බගූස් අහිමිවීමත් සමග ඇතැම් ජිහාඩ් ත්‍රස්තයන් කාන්තාර ප්‍රදේශවලට පළාගිය බව පසුගිය කාලයේදී වාර්තා විය.

Read More

29 හැවිරිදි ලයිරා මැකීගේ ඝාතනය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ පැවසුවේ ’’කම්පනය ඇති කළ’’ සිදුවීමක් බවය.

Read More

අමාත්‍යාංශය ඉදිරිපිට පිපිරීමක් සමග වෙඩි ප්‍රහාරයක් ඇරඹී ඇති අතර, ආරක්ෂක අංශ සමග පැය 6ක් වෙඩි හුවමාරුව සිදුව තිබේ.

Read More

FBI හිටපු අධ්‍යක්ෂවරයෙකු වන රොබට් මුලර් අදාළ විමර්ශන කටයුතුවල ප්‍රධානියා ලෙස කටයුතු කළේය.

Read More

’’ගුරුවරයා මාව ස්පර්ශ කළා. මම මේ අපරාධයට එරෙහිව මගේ අවසාන හුස්ම දක්වා සටන් කරනවා’’ නුස්රත්ගේ අවසන් වදන එයයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.