saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

breaking-news - timelapse 9415 hours ago

LATEST

ඇමෙරිකානු මරණ වැඩිවෙද්දී කොරෝනා කාර්ය සාධක බලකාය ට්‍රම්ප් විසුරුවනවාලු

calendar_today 2020 මැයි 06 - 09:30 remove_red_eye - 836  

අදියරෙන් අදියර විසුරුවා හැරියත් ප්‍රධාන වෛද්‍ය විශේෂඥයන්ට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිනපතා උපදෙස් දෙනවාලු.

කොරෝනා වෛරසය මුලින්ම පැතිර ගිය චීනයේ, හුබෙයි පළාතේ වූහාන් හි ජ්‍යෙෂ්ඨ සිසුන් අද යළිත් පාසල් යයි.

Read More

කොවිඩ්-19 චීනයේ නිමවුමක් කියා ට්‍රම්ප් කීවත්, එරට ජ්‍යෙෂ්ඨ හමුදා ජෙනරාල් එම අදහස ප්‍රතික්ෂේප කරයි.

Read More

එරට කොවිඩ්-19 ආසාදිතයන් 200,000 සීමාවට පැමිණ ඇති අතර, යුරෝපයේ දැඩි බලපෑමට ලක්වූ රාජ්‍ය බවට පත්වෙයි.

Read More

ගෝලීය කොරෝනා ආසාදිතයන් 3,660,000ක සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්ක්නිස් විශ්වවිද්‍යාලය පවසයි.

Read More

වැඩිම මරණ 25,000ක් ඉක්මවා නිව්යෝක් ප්‍රාන්තයෙනි, නිව්යෝක් හි රෝහල්ගත වූවන් 69,867කි.

Read More

ගෙවීගිය පැය 24ට රුසියාවෙන් තවත් ආසාදිතයන් 10,102ක් සමග සමස්ත ආසාදිත අගය 155,370ක් වෙයි.

Read More

සඳුදා මත්පැන් හල් විවෘත කිරීමත් සමග ජනතාවගේ ඉවක්බවක් නැති හැසිරීම නිසා මෙම නව බද්ද පණවයි.

Read More

පාකිස්තානයේ සමස්ත ආසාදිතයන් 21,501ක් වන අතර, මුළු මරණ සංඛ්‍යාව 486ක් බව සඳහන් වෙයි.

Read More

වෛරසයට එරෙහිව සටනට නවසීලන්තයේ අත්දැකීම් බෙදාහදා ගැනීමට ඔස්ට්‍රේලියාවෙන් ආරාධනය ලැබිලා.

Read More

මඩුක්කු ආශ්‍රිත රෝගීන් වැඩිවෙයි. සමස්ත ආසාදිතයන් 46,433ක් සහ මරණ 1,568ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

එක්සත් ජනපද වසංගත රෝග පිළිබඳ ප්‍රධාන වෛද්‍ය අධ්‍යක්ෂ ඇන්තනී ෆවුසි අනතුරු අඟවමින් පවසා සිටියි.

Read More

කොරෝනා වසංගතයට ප්‍රතිචාරයක් ලෙස ස්මාරකය මත විශේෂ ආලෝකකරණයක් භාවිත කරන තුන්වැනි අවස්ථාව මෙයයි.

Read More

කොවිඩ්-19 වෛරසය තවදුරටත් යුරෝපා කලාපයේ රාජ්‍යයන් රැසකට බලපෑම් කර ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

අවුරුදු 20 ට අඩු හෝ 65 ට වැඩි අයට, නම් කරන ලද දිනවල පැය 4 ක කාලයක් ඇවිදීමේ දුරක් ඇතුළත ගමන් කළ හැකිය.

Read More

ඇමෙරිකාවේ ලක්ෂ 12කට ආසන්න පිරිසකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව දත්ත වාර්තා පවසයි.

Read More

ගෝලීය කොවිඩ්-19 ආසාදිතයන් 3,580,000 සීමාව පසුකර ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

Read More

ඇමෙරිකාවේ කොවිඩ්-19 මරණ සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් පුරෝකථනයක් ලබාදෙයි.

Read More

කොවිඩ්-19 මරණ 1,391ක් ඉන්දියාවෙන් වාර්තා වන අතර, පාකිස්තානයෙන් මරණ 457ක් වාර්තා වෙයි.

Read More

මාර්තු 10 සිට මේ දක්වා තලේබාන් සිරකරුවන් 650ක් නිදහස් කරලා, තවත් 850ක් නිදහස් කරනු ඇතිලු.

Read More

අවසන් පැය 24 ක කාලයක් තුළ ආසාදිතයන් සංඛ්‍යාව 4,588කින් ඉහළ ගොස් ඇති අතර, මරණ 7,000 ඉක්මවයි.

Read More

බංග්ලාදේශයේ මේ වනවිට ආසාදිතයන් 9,455ක් හා මරණ 177ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියයි.

Read More

එක්සත් ජනපදය තුළ මේ වනවිට වෛරසය ආසාදිතව සුවය ලැබූවන් 180,000 ඉක්මවන බවද දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

ගෝලීය කොවිඩ්-19 මරණ 250,000 සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.

Read More

බ්‍රසීලයේ ආසාදිත 100,000 සීමාවට, ගෙවීගිය පැය 24ට මරණ 421ක් වාර්තා වන බව දත්ත වාර්තා පවසයි.

Read More

කොරෝනා වෛරසයෙන් තමාට යළි ජීවිත දානය දුන් වෛද්‍යවරුන් සිහි කරමින් මෙම නම් තැබීම බොරිස් යුවළ සිදුකරයි.

Read More

ඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් 40,000ක් අභියස. මරණ 1,323ක් දක්වා ඉහළ ගිහින්.

Read More

වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමග දිගටම කටයුතු කිරීමට චීනය කැමැත්තෙන්.

Read More

බ්‍රිතාන්‍යයේ ආසාදිත 183,500ට සුවවූවන් 896යි - ඉතාලියේ ආසාදිතයන් 209,328ට සුවවූවන් 79,914යි.

Read More

එක්සත් ජනපදය තුළ මේ වනවිට සමස්ත ආසාදිතයන් 1,132,000ක් ඉක්මවා ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.