saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

breaking-news - timelapse 9453 hours ago

LATEST

කොරෝනා වසංගතය අවසන් වීමට තව බොහෝ දුරයි-WHO

calendar_today 2020 අප්‍රේ 28 - 08:37 remove_red_eye - 1396  

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් කොවිඩ්-19 ගැන අදහස් දක්වයි.

එලැඹෙන නොවැම්බර් මස 3දා පැවැත්වීමට නියමිත ඇමෙරිකානු ජනාධිපතිවරණය ගැන ට්‍රම්ප් හා ජෝ ගැටෙයි.

Read More

රුසියාවේ කොවිඩ්-19 ආසාදිත පිරිස 87,147ක් දක්වා ඉහළ ගොස් තිබුණද, මරණ 794ක් දක්වා අඩු මට්ටමක පවතී.

Read More

කොරෝනා නිසා ඇමෙරිකානුවන් 56,164ක් මේ වනවිට සිය ජීවිතයට සමුදී ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය කියයි.

Read More

වෛරසය ආසාදිනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබා සුවය ලැබූ පිරිස ලොව පුරා 892,291ක් ලෙස සඳහන් වෙයි.

Read More

මෙම කාන්තාව කොවිඩ්-19 ට ලක්ව සිටියා නම්, ස්ත්‍රී දූෂකයන්ටද කොවිඩ් අවදානම පවතින බව පොලීසිය කියයි.

Read More

ඇමෙරිකාවම කොවිඩ්-19 වසංගතය වෙළාගෙන ඇති මොහොතක ජනපති බිරිඳගේ උපන්දින සාදය ධවල මන්දිරයේදී.

Read More

නවසීලන්තයේ සවුත්ලන්ඩ්හි රික්ටර් පරිමාණ 5.6ක භූ කම්පනයක් අද (27දා) පෙ.ව.10.52කට පමණ සිදුව තිබේ.

Read More

කොවිඩ්-19 රෝගය වැළඳීමෙන් පසුව රෝහල්ගතව සිටි ජෝන්සන් දින කිහිපයක් දැඩි සත්කාර ඒකකයේද ප්‍රතිකාර ලැබීය.

Read More

ඉදිරි සති එකහමාර තුළ කොරෝනා වෛරස රෝගීන් සඳහා ඇඳන් ප්‍රමාණය දෙගුණ කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරයි.

Read More

ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමට පමණක් ප්‍රාන්ත සීමා තරණයට අගුලු දැමීමේ නීති ලිහිල් කර ඇති නිසා ගමට යෑමට ඔහු මෙසේ කරලා.

Read More

කිම් ජොන්ග්-උන් පිළිබඳ ඉහළ යන උනන්දුව මධ්‍යයේ දකුණු කොරියාව පවසන්නේ කිම් ජොන් උන් සුවෙන් බවය.

Read More

ලොව වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් සිටින රට ලෙස සමස්ත ආසාදිතයන් මිලියනයක සීමාව අභියසයට ඇවිත්.

Read More

කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා මිලියන 3ක සීමාව අභියසටම පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

Read More

බන්ධනාගාර තුළ පවා දැඩි රැකවල් මධ්‍යයේ සිටි අය ගෙදර යැවීම ගැන මාෆියා විරෝධීන්ගෙන් දැඩි විවේචනයක්.

Read More

’’වැඩකරන පුද්ගලයන් ආරක්ෂා කිරීමට සැලැස්මක් නැත්නම්, ආර්ථිකය විවෘත කිරීම ගැන කතා කළ යුතු නෑ.’’

Read More

සමාජ දුරස්ථකරණ සීමා කඩකරමින් මිතුරෙකුගේ බාබර් සාප්පුවක් විවෘත කරගෙන කොණ්ඩය කපාගෙනලු.

Read More

ඉරානයේ සමස්ත ආසාදිත අගය 89,328ක් වන අතර, මරණ සංඛ්‍යාව 5,650ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

Read More

එක්සත් ජනපදය තුළ මේ වනවිට වෛරසය ආශ්‍රිත මරණ 53,694ක් වාර්තා වන බව ජෝන්ස් හෝපික්න්ස් විශ්වවිද්‍යාලය පවසයි.

Read More

ගෝලය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 3ක සීමාවට වේගයෙන් ළඟාවන බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

Read More

කොවිඩ්-19 වසංගතය නිසා ඇමෙරිකාවේ උද්ගත අර්බුදය හමුවේ ජනපති ට්‍රම්ප් අන් රටවලට චෝදනා කිරීම වැඩිවෙලා.

Read More

කොවිඩ්-19 නිසා ඉන්දියාවේ මරණ 780ක් සහ පාකිස්තානයේ මරණ 253ක් මේ දක්වා වාර්තා වෙයි.

Read More

ගෙවීගිය දින කිහිපය තුළ ආසාදිතයන්ගේ වැඩිවීම වේගවත් වූ අතර, දැනට 12,000 ඉක්මවා ගොසිනි.

Read More

කොවිඩ්-19 ලොව පුරා 2,800,000කට ආසන්න පිරිසකට ආසාදනය වී, 196,000කට ආසන්න පිරිසක් බිලිගෙන තිබේ.

Read More

කොවිඩ්-19 එන්නතක් නිපදවීමට සහාය දැක්වීම සඳහා එකට එක්වීමට ජාත්‍යන්තර ප්‍රජාව දිරිගැන්වීම අරමුණයි.

Read More

වෛරසය පැතිරීම වැළැක්මේ ප්‍රයත්නයන්ට සහ රෝගාතුර වූවන්ට ප්‍රතිකාර ලබාදීමට අරමුදල යෙදවෙනු ඇත.

Read More

කොරෝනා වෛරසය ලොව පුරා ආසාදිත පිරිස 2,800,000 අභියස බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

Read More

මෙය වසංගතයේ ආරම්භක අවධිය බවත්, යම් කලකට තත්ත්වය ඉතා අසීරු වනු ඇති බවත් ජර්මානු චාන්සලර් පවසයි.

Read More

ඇමෙරිකාවේ කොවිඩ්-19 වසංගතයේ මරණ වියට්නාම යුද්ධයේ මරණ අභිභවා යනු ඇති බව කියයි.

Read More

ජොන්සන් වැඩට යෑමට සූදානම් බව ට්‍රම්ප් කීවත් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් එය ප්‍රතික්ෂේප කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.