saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

breaking-news - timelapse 9399 hours ago

LATEST

බ්‍රිතාන්‍ය පාපැදි හෝ පයින් යන අයව දිරිගැන්වීමේ පැකේජයක්

calendar_today 2020 මැයි 10 - 08:26 remove_red_eye - 501  

කොවිඩ්-19 හමුවේ සමාජ දුරස්ථ සීමාවන්ට සහාය දක්වන ජනතාව දිරිගැන්වීමට බ්‍රිතාන්‍යයේ ඩො.බි.2.48ක පැකේජයක්.

ආර්ථිකය නරක අතට හැරේවි යැයි කියා වෛරසයේ තර්ජනය ප්‍රතික්ෂේප කරන ජනපති රට කෝරෝනාවට බිලිදෙයි.

Read More

වැඩිම කොරෝනා මරණ වාර්තා වන නිව්යෝක් ප්‍රාන්තයේ පුද්ගලයන් 26,000ක් ඉක්මවා මේ වනවිට මරු වැළඳ ගෙන.

Read More

බෝවන රෝග විශේෂඥ ඇන්තනී ෆවුසි, රෝග පාලන හා වැළැක්වීමේ අධ්‍යක්ෂ සහ ආහාර හා ඖෂධ පාලක කොමසාරිස් ඒ අතර.

Read More

ලෝක ජනගහනයෙන් ලක්ෂ 40ක් කොරෝනා වසංගතයට ගොදුරුව ඇති බව ජෝනස් හොප්කිනස් විශ්වවිද්‍යාලය පවසයි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 ආසාදිත මරණ 77,180ක් සහ ආසාදිතයන් 1,283,929ක් වාර්තා වේ.

Read More

උප ජනාධිපති මයික් පෙන්ස්ගේ මාධ්‍ය ලේකම් කේටි මිලර්ද කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර තිබේ.

Read More

’’කිසි විටෙකත් අත් නොහරින්න, කිසි විටෙකත් බලාපොරොත්තු සුන් නොකරන්න, එය VE Day පණිවිඩයයි.’’

Read More

මහා බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ 31,315යි, ස්පාඤ්ඤයේ 26,299යි, ප්‍රංශයේ 26,233යි, ජර්මනියේ 7510යි.

Read More

කොවිඩ්-19 ආසාදිතව මෙතෙක් සුවය ලබා ඇති පිරිස ලක්ෂ 13ක් බව ජෝන්ස් හොපික්න්ස් විශ්වවිද්‍යාලය පවසයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායම පවා සති 18ක කාලය එකිනෙකාට අතට අතදීමක් හෝ සිදු නොකළ බව කියයි.

Read More

UN මහ ලේකම් පවසන්නේ කොවිඩ් -19 අප කවුරුන්ද හෝ අප ජීවත් වන්නේ කොතැනද හෝ අප විශ්වාස කරන දේ ගණන් නොගන්නා බවයි.

Read More

බලාපොරොත්තු බිඳ වැටීම නිසා මත්ද්‍රව්‍ය හෝ මත්පැන් අනිසි භාවිතයෙන් සහ සියදිවි නසාගැනීම් නිසා මෙම මරණ සිදුවේවි.

Read More

ආසාදිතයන් බේරාගැනීමට තබා, මළ සිරුරු නිසි පරිදි භූමදාන කිරීමටවත් ඉක්වදෝරයේ ක්‍රමවේදයක් නොමැති බව කියයි.

Read More

ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 56,383ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ 1,889කි.

Read More

ජනාධිපතිගේ කාර්යභාරය වෙනුවට චීනයට හෝ හිටපු ජනපති ඔබාමාට හෝ දොස් පැවරීම හැර ට්‍රම්ප් දන්නා දෙයක් නැතිලු.

Read More

ඇතැම් පුරුෂයන් සුවය ලැබීමෙන් පසුව පවා යම් කාලයක් ඔවුන්ගේ ශුක්‍ර තරලයේ වෛරසය පැවතිය හැකිලු.

Read More

ලොව වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තා වන ඇමෙරිකාවේ ගෙවීගිය දින මරණ 2,231ක් සිදුව ඇති බව වාර්තා වෙයි.

Read More

අප්‍රිකාව පුරා සෞඛ්‍ය සේවකයන් 1,000කට ආසන්න සංඛ්‍යාවකට දැනටමත් කොවිඩ් -19 ආසාදනය වෙලා.

Read More

දරුණු රෝග ලක්ෂණ පෙන්වන කොවිඩ් -19 රෝගීන් සඳහා පමණක්, හදිසි භාවිතය සඳහා අනුමත ඖෂධයක් බව කියයි.

Read More

ඇමෙරිකාවේ කොවිඩ්-19 ආසාදි මරණ 76,000ක සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.

Read More

ගෝලීය කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 270,000ක සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.

Read More

ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා වහාම කොවිඩ්-19 පරීක්ෂණයට බඳුන් කළ බව ධවල මන්දිරය කියයි.

Read More

කොවිඩ්-19 චීනයේ විද්‍යාගාරයක නිමවුමක් බවට ට්‍රම්ප් පරිපාලනය නගන චෝදනාවලට චීනය පිළිතුරු සපයයි.

Read More

රුසියාවේ ආසාදිත 165,000ක්, ඉරානයේ ආසාදිත 100,000ක් ඉන්දියාවේ ආසාදිත 50,000ක් ඉක්මවයි.

Read More

කොරෝනා සායනික එන්නත් පර්යේෂණයේ නිරත ප්‍රධාන පර්යේෂකයෙකුට අනුව ඊලඟ වසන්තය තෙක් එන්නතක් නැතිලු.

Read More

කොරෝනාව ගණන් නොගත් බ්‍රසීල ජනපතිගේ නිල ප්‍රකාශකයාද කොවිඩ්-19 වෛරසයට ගොදුරු වෙලාලු.

Read More

කොවිඩ්-19 වෛරසයට ගොදුර වූවන්ගෙන් 1,241,000කට වැඩි පිරිසක් සම්පූර්ණ සුවය ලබා තිබේ.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනාරාල්වරයා පවසන්නේ අනාගත අභියෝග සඳහා දැන්ම සූදානම් විය යුතු බවයි.

Read More

යුරෝපා කලාපයේ කොවිඩ්-19 වෛරසය වේගයෙන්ම පැතිරෙන හා මරණ වැඩිවන රාජ්‍ය බවට බ්‍රිතාන්‍ය පත්වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.