saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

breaking-news - timelapse 9432 hours ago

LATEST

කොවිඩ් ලොව පුරා පැතිරීම ලක්ෂ 35 සීමාවට පැමිණිලා

calendar_today 2020 මැයි 03 - 06:05 remove_red_eye - 238  

කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා 243,600ක් ඉක්මවා ජීවිතයෙන් සමුගෙන ඇති බව දත්ත වාර්තා පවසයි.

වුහාන් ජනතාව වෙහෙස මහන්සි නොබලා ගත් උත්සාහයට ප්‍රශංසා කිරීම හා ස්තූතිය හැර වෙන කිසිවක් නැහැ.’’

Read More

කොවිඩ් -19 ප්‍රතිකාර සඳහා එන්නතක් හෝ බලපත්‍රලාභී චිකිත්සාවක් තවම නැතැයි WHO අවධාරණය කරයි.

Read More

’’අපි ජීවිත දහස් ගණනක් බේරාගත්තා. ඔබට අවශ්‍ය නම්, මට එය කරන්නට පුළුවන්.’’ මාධ්‍ය ඉදිරියේ ට්‍රම්ප් කියයි.

Read More

කැලිෆෝනියාවේ වෙරළ තීරයන් වසා දැමීමට ආණ්ඩුකාරවරයා ගත් තීන්දුවට එරෙහිව දහස් ගණන් දෙනා වීදි බසිති.

Read More

ඇමෙරිකාවට අනුව මියගිය උතුරු කොරියානු නායකයා මැයි දින සැමරුමකට සහභාගී වෙමින් යළිත් කරළියට එයි.

Read More

බ්‍රිතාන්‍යයේ දැනට වාර්තා වන ආසාදිතයන් 178,685ට සුවය ලබා ඇත්තේ 892ක් පමණක් වීමද බරපතල තත්ත්වයකි.

Read More

ගෝලීය කොවිඩ්-19 ආසාදිතයන් තිස් තුන් ලක්ෂ පනස් දහසක සීමාවට පැමිණ ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

කොවිඩ්-19 හේතුවෙන් ඇමෙරිකාවේ සිදුව ඇති මරණ 64,800ක් ඉක්මවා ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

කොරෝනා මුලින්ව ව්‍යාප්ත වුණු චීනය, වෛරසය හමුවේ ප්‍රබලව හා මුලින්ම නැගී සිටි රාජ්‍ය බවටද පත්වෙයි.

Read More

මයික්‍රොසොෆ්ට් සම-නිර්මාතෘ බිල් ගේට්ස් අනතුරු අඟවන්නේ ඉන් අනවශ්‍ය මරණ ප්‍රමාණයක් ඇතිවිය හැකි බවයි.

Read More

ජාත්‍යන්තර කම්කරු සංවිධානය පවසන්නේ මිලියන ගණනකගේ යහපැවැත්මට වෛරසය තර්ජනයක් සිදුකර ඇති බවයි.

Read More

චීනය පසු කළ බ්‍රසීලය වැඩිම ආසාදිතයන් සිටින 10 වැනි රාජ්‍ය ලෙස ආසාදිතයන් 85,000ක් සමග ඉදිරියට එයි.

Read More

සායනික අත්හදා බැලීම් සඳහා හැකියාව ඇති එන්නත් 8ක් දැනටමත් අනුමත කර ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

Read More

එක්සත් ජනපදයේ සමස්ත ආසාදිත පිරිස 1,070,000 සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.

Read More

නව කොරෝනා වෛරසයෙන් ලොව පුරා මියගිය පිරිස 233,000 පසුකර ඇතැයි ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.

Read More

ලොව වේගයෙන් කොවිඩ්-19 පැතිර යන රටක් බවට රුසියාව පත්වෙලා, ආසාදිතයන් 106,500ක් ඉක්මවා ගිහින්.

Read More

සමස්ත ආසාදිතයන් 100,000 ඉක්මවා යමින්, ආසාදිතයන් වේගයෙන් ඉහළ යන රටක් බවට රුසියාව පත්වෙමින් තිබේ.

Read More

ඊයේ දිනයේදී නව ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තා වුවත්, ඔවුන් සියලු දෙනාම විදේශයන්හි සිට පැමිණි ආසාදිතයන්ය.

Read More

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සහ කැරී සිමන්ඩ්ස් සිය කුළුඳුල් පුතාගේ උපත ලෝකයට දන්වා සිටියි.

Read More

බ්‍රසීලයේ මරණ වැඩිවීම ගැන ජනපති බොල්සොනාරෝගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී ඔහුගේ පිළිතුර මෙයයි.

Read More

මහා බ්‍රිතාන්‍යයේ මරණ 26,000 ඉක්මවා, ඉතාලියේ මරණ 27,000 ඉක්මවා තිබුණත්, බ්‍රිතාන්‍යයේ තත්ත්වය බරපතළයි.

Read More

කොරෝනා ආසාදිතව රෝහල්ගත වී සුවය ලැබූවන් ලොව පුරා මිලියනයක සීමාවට පැමිණ ඇති බවද දත්ත පෙන්වයි.

Read More

ඇමෙරිකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත පිරිස 1,040,000කට ආසන්න බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

Read More

මිනිසුන්ට කොරෝනා වෛරසය සුරතල් සතුන්ගෙන් සම්ප්‍රේෂණය වන බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් හමුවී නැත.

Read More

රුසියාවේ කොරෝනා ආසාදන වේගවත් වෙයි, චීනය හා තුර්කියත් පසුකර 100,000කට ළඟාවෙමින් ඇති බව කියයි.

Read More

ඇමෙරිකාවේ විශාලතම මස් සැකසුම් කම්හල් සමහරක සේවකයන් දහස් ගණනක් කොරෝනා වෛරසයට ගොදුරු වෙලා.

Read More

ලොව පුරා වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයන් ලක්ෂ 31 සීමාව ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

Read More

වෛරසය හේතුවෙන් සිදුව ඇති මරණ 58,000 ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

Read More

පැරගුවේ ජනපති පවසන්නේ ළමයින් වෛරසයට ගොදුරුවීමේ අවදානම අඩු වුවත් මෙම පියවර ගන්නා බවයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.