මේ සඳහා චීනයේ කැන්සිනෝ සමාගම හා සහයෝගයෙන් කටයුතු කරන බව කැනඩාවේ ජාතික පර්යේෂණ කවුන්සිලය කියයි.
කොවිඩ්-19 ආශ්‍රිත ඇමෙරිකානු මරණ පිළිබඳ ආකෘතියේ පෙර ඇස්තමේන්තුවට වඩා මරණ 10,000ක් වැඩි කරයි.
Read Moreසැන් ෆ්‍රැන්සිස්කෝ හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ නවතම අධ්‍යයනයකට අනුව මෙම අනාවරණය සිදුකර තිබේ.
Read Moreඉන්දියාවේ සමස්ත ආසාදිත අගය චීනය පසුකිරීමට ළඟා වන අතර, චීනයේ වාර්තා වූයේ ආසාදිතයන් 84,000කි.
Read Moreලෝක බලවතා ලොව ආසාදිත අගයෙන් පළමු තැන ගනිද්දී, නැගී ආ බලවතා ආසාදිතයන්ගෙන් දෙවැනි තැනට එයි.
Read Moreසීමා ඉවත් කිරීම ගැන සැලසුම් කරන රටවල් මෙය අවධානයට ගතයුතු තත්ත්වයක් බව WHO අධ්‍යක්ෂ ජනරාල් කියයි.
Read Moreනව කොරෝනා වෛරසය ආසාදනය වූවන් ගෝලීයව මිලියන 4. 25කට වැඩි බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
Read Moreකොවිඩ් -19 හා සම්බන්ධ මතභේදාත්මක හෝ නොමඟ යවන සමහර ට්වීට්වලට ලේබල් සහ අනතුරු ඇඟවීමේ පණිවිඩ.
Read Moreවසර 18ක් ගතවී ඇතත් තවම සාර්ස් වෛරසය සඳහා එන්නතක් නොමැති බවද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා කියයි.
Read Moreඅගුලු දැමීමේ පියවර ඉවත් කිරීමට පෙර රටවල් සලකා බැලිය යුතු මාර්ගොපදේශ ගැන WHO අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි.
Read Moreනිව්යෝක් හි ගණනය නොවූ මරණ 19,000 එකතු වුවහොත් ඇමෙරිකාවේ කොවිඩ් මරණ 100,000 සීමාවේ.
Read Moreදුම්බොන අයගේ පෙනහළුවලට කොරෝනා වෛරසය සමග සටන් කිරීමට අපහසු බව අධ්‍යයනවලින් හෙළි වී තිබේ.
Read Moreඇමෙරිකාවේ සමස්ත ආසාදිතයන් ලක්ෂ 13.5යි. සඳුදා ආසාදිතයන් 17,360ක් සහ මරණ 850ක් වාර්තා වෙලා.
Read Moreඔවුන්ගෙන් වැඩිදෙනෙකු තමා සේවය කරන සෞඛ්‍ය සේවා ස්ථානයෙන් පිටතදී ආසාදනයට ලක්ව ඇති බව කියයි.
Read Moreකොරෝනා ආසාදනය වීමෙන් ලොව පුරා සුවය ලබා ඇති පිරිස ලක්ෂ 14.5කට වැඩි බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
Read Moreඑරට ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියාගේ නියෝගයන්ට සෘජුවම පටහැනි ලෙස ක්‍රියාකර ඇති බව පොලීසිය කියයි.
Read Moreමුඛ ආවරණ අනිවාර්ය අතර, රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අයට පමණක් දුම්රියේ ගමන් කිරීමට අවසර හිමිවේ.
Read Moreනමුත් එරට ගුවන්තොටුපල මෙහෙයුම්කරුවන්ගේ සංගමයේ ප්‍රධාන විධායක රජයේ තීරණය විවේචනය කරයි.
Read Moreඑක්සත් ජනපද උප ජනාධිපති මයික් පෙන්ස්ගේ මාධ්‍ය ලේකම් කොවිඩ්-19 වෛරසයට ධනාත්මක බව පරීක්ෂා කර තිබේ.
Read Moreසීමා ලිහිල් කිරීමෙන් පසු බොහෝදෙනා රෝග වැළැක්වීමේ හා මහජන ආරක්ෂාව පිළිබඳ ක්‍රියාමාර්ග නොසලකා හැරලා.
Read Moreබ්‍රිතාන්‍යයේ කොවිඩ්-19 ආසාදිත අගය ඉතාලිය පසුකර ලොව තෙවැනි තැනටත්, මරණ සංඛ්‍යාවෙන් දෙවැනි තැනටත්.
Read Moreගෙවීගිය සෙනසුරාදාට පෙර ජර්මනියේ වෛරසය බෝවිමේ අනුපාතය 1 ට වඩා අඩු බව එරට රෝග හා පාලන මධ්‍යස්ථානය කියයි.
Read Moreනිවසේ සිට වැඩ කිරීමට නොහැකි නම් සේවයට පැමිණෙන ලෙස අගමැති කළ කතාවට විරෝධය පෑමක් සිදුවෙයි.
Read Moreඅද්මිරාල් මයිකල් ගිල්ඩේ කොවිඩ්-19 වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ පවුලේ සාමාජිකයෙකු සමග සම්බන්ධ වෙලා.
Read Moreඑක්සත් ජනපදයේ සමසත් ආසාදිතයන් 1,330,000 සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කිනිස් විශ්වවිද්‍යාලය වාර්තා කරයි.
Read Moreගෝලීය කොවිඩ්-19 ආසාදිත සංඛ්‍යාවද ලක්ෂ 41ක් ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
Read Moreචීන සෞඛ්‍ය කොමිසමට අනුව සෙනසුරාදා එරට ප්‍රධාන භූමියෙන් අලුතින් තහවුරු කළ ආසාදිතයන් 14 දෙනෙක්.
Read Moreකොවිඩ්-19 වසංගතයත් සමග ගල්ෆ් කලාපයේ සංක්‍රමණික කම්කරුවන් කිසිදු ආදායමක් නැතිව දැඩි අර්බුදයකට ලක්ව සිටී.
Read Moreලොව ප්‍රබල රාජ්‍යයක් වන රුසියාවේ කොරෝනා ආසාදිතයන් ශීඝ්‍රයෙන් ඉහළ යද්දී, ඉන්දියාවේ ආසාදිතයන්ද 62,000 ඉක්මවයි.
Read Moreකොවිඩ්-19 වැනි ගෝලීය වසංගතයකට මුහුණදීමට ශක්තිමත් නායකත්වයක අවශ්‍යතාව ට්‍රම්ප් සිහිපත් කරයි.
Read More