saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

breaking-news - timelapse 9089 hours ago

LATEST

අප්‍රිකාව කොවිඩ් වේගවත්වීම ගැන WHO දැඩි අවධානයක්

calendar_today 2020 ජුලි 21 - 07:27 remove_red_eye - 296  

අප්‍රිකානු කලාපයේ කොරෝනා වසංගත බරින් 61%ක්ම දකුණු අප්‍රිකාව දරණ අතර, එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 373,000ක් සහ මරණ 5,000ක් ඉක්මවා තිබේ.

සෞදි අරාබියෙන් මේ වනවිට නව කොරෝනා ආසාදිතයන් 253,349 දෙනෙකු වාර්තා වී ඇති අතර, එරට සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 2,523කි.

Read More

’’ඔබට සමාජමය වශයෙන් දුරස් වීමට නොහැකි වූ විට මුඛ ආවරණයක් පැලඳීම දේශප්‍රේමී යැයි බොහෝ අය පවසනවා. ඔබේ ප්‍රියතම ජනාධිපතිවරයා ලෙස මට වඩා දේශප්‍රේමී කිසිවෙක් නැහැ!’’

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 14,647,000 ඉක්මවා ඇති අතර, වෛරසය මුලින් ආරම්භ වූ රාජ්‍යයන් කිහිපයකම නව ආසාදිත පොකුරු ඉස්මතු වෙමින් පවතින බව වාර්තා වෙයි.

Read More

ප්‍රථම ස්වාධීන අඟහරුතරණ මෙහෙයුම යථාර්ථයක් බවට පත්කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මෙහෙයුම අද (20දා) සාර්ථකව දියත් කර තිබේ.

Read More

ස්පාඤ්ඤයේ මේ වනවිට සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 260,255ක් වන අතර, වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 28,420කි. යුරෝපයේ නව කොරෝනා පැතිර යන මුල් අවධියේදී දැඩි බලපෑමට ලක්වූ ස්පාඤ්ඤය රට තුළ ඇතිවූ දෙවැනි රැල්ලට මුහුණ දෙමින් සිටියි.

Read More

මැයි මස පැවැත්වීමට නියමිතව නව කොරෝනා වසංගතය හේතුවෙන් කල් දැමුණු බ්‍රිතාන්‍යයේ බියට්‍රිස් කුමරියගේ මංගල උත්සවය, රජයේ මාර්ගෝපදේශයන්ට අනුව කුඩා පෞද්ගලික උත්සවයක් ලෙස පැවැත්වීමට තීරණය කළ බව රාජකීයයන් කියයි.

Read More

ඇමෙරිකාව ලොව කොවිඩ්-19 වසංගතයෙන් බලවත්ම පීඩාවට පත්වූ රට ලෙස මේ වනවිට සමස්ත ආසාදිතයන් 3,763,000 ඉක්මවන අතර, වෛරසය ආසාදිතව මියගිය පිරිස 140,500ක සිමාව කරා පැමිණෙමින් තිබේ.

Read More

බ්‍රසීලයේ කොවිඩ්-19 මරණ 80,000ක සීමාවට පැමිණ, ආසාදිතයන් ලක්ෂ 21ක සීමාවේදීත් වගකීමෙන් තොරව හැසිරෙන බ්‍රසීල ජනපති ජෙයර් බොල්සොනාරෝ ලතින් ඇමෙරිකාවේ මෝඩම පාලකයා බවට පත්ව හමාරය.

Read More

හොංකොං නායිකා කෙරී ලැම් පවසා සිටියේ අත්‍යවශ්‍ය නොවන සිවිල් සේවකයන්ට අද (20දා) සිට නිවසේ සිට වැඩ කිරීමට අවස්ථාව ලබාදුන් බවයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 14,438,000 ඉක්මවා ඇති අතර, වෛරසය මුලින් ආරම්භ වූ රාජ්‍යයන් කිහිපයකම නව ආසාදිත පොකුරු ඉස්මතු වෙමින් පවතින බව වාර්තා වෙයි.

Read More

මුඛ ආවරණ පැලඳිය යුතුද සහ සති කිහිපයකින් පාසල් නැවත විවෘත කළ යුතුද යන්න පිළිබඳව ඇමෙරිකානුවන් දේශපාලනමය ගැටුම් ඇති කරගනිමින් සිටින පසුබිමක, දෙවැනි දිනටත් දෛනික ආසාදිතයන් 70,000 ඉක්මවයි.

Read More

සෝල් ප්‍රදේශය ආශ්‍රිතව මැයි මස අගභාගයේදී ආසාදිත පොකුරු ඉස්මතු වූයේ එරට ජනතාව ආර්ථික හා සමාජ ක්‍රියාකාරකම් වැඩි කිරීමත් සමගින් ආසාදනයේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙමිනි.

Read More

ඉන්දියාවේ ප්‍රාන්ත රැසක් අගුලු දමා තිබියදීත්, වෛරසය ආසාදිතයන් 34,884ක වාර්තාගත වැඩිවීමක් සමග ඉන්දියාවේ සමස්ත ආසාදිත අගය මේ වනවිට 1,038,716ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

චීනයේ ෂින්ජියැන් හි කොවිඩ්-19 ආසාදිතයන් හමුවීමත් සමග යළිත් ආසාදිත පොකුරක් මතුවීමේ ඉඩකඩ සලකා මහා පරිමාණ කොවිඩ්-19 පරීක්ෂණ එම පළාතේ ආරම්භ කර තිබේ.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ගෙවුණු පැය 24 තුළ ආසාදිතයන් සංඛ්‍යාව 259,848කින් ඉහළ ගොස් ඇති අතර, ලොව ප්‍රබලතම රාජ්‍යයන් කිහිපයක් මෙම ආසාදිත වර්ධනය සඳහා සෘජුවම දායක වී තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආශ්‍රිත මරණ සංඛ්‍යාව ලක්ෂ 6ක් ඉක්මවා ඇති අතර, බොහෝ රාජ්‍යයන්හි දෛනික ආසාදිත මරණ මෙන්ම ආසාදිතයන් වාර්තාගත ලෙස තවදුරටත් වර්ධනය වෙයි.

Read More

ලෝක බලවතා වූ එක්සත් ජනපදය, ලතින් ඇමෙරිකාවේ බලවතා වූ බ්‍රසීලය මෙන්ම දකුණු ආසියාවේ බලවතා වූ ඉන්දියාව යන රටවල් තුනේම COVID-19 වසංගතය හේතුවෙන් සෞඛ්‍ය සේවා පද්ධති, ආර්ථිකයන් සහ ජනයාගේ එදිනෙදා ජීවිතයට දැඩි හානි පමුණුවා තිබේ.

Read More

වෛරසය ආරම්භයේදීද දින 40කට වඩා කාලයක් අතුරුදන්ව සිටි ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාකලාපය එරට වෛරසය සම්බන්ධව ප්‍රකාශයට පත්කරන ආසාදිත අගයන් හා මරණ සංඛ්‍යාව පිළිබඳ සැකයද තීව්‍ර කර තිබේ.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ගෙවුණු පැය 24 තුළ ආසාදිතයන් සංඛ්‍යාව 237,743කින් ඉහළ ගොස් ඇති අතර, එක්සත් ජනපදය, බ්‍රසීලය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව මෙම වර්ධනය සඳහා ප්‍රබලව දායක වී තිබේ.

Read More

ඇමෙරිකාවේ ආසාදිත මරණ 140,000 සීමාවට පැමිණ, දෛනික ආසාදිතයන් වාර්තාගත ලෙස ඉහළ යමින් සිටියදීත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා නියමයක් වූ මුඛ ආවරණය ට්‍රම්ප් දේශපාලනමය කාරණයක් බවට පත්කරගෙන තිබේ.

Read More

ආසාදිත 2,046,328ක් සහ මරණ 77,851ක් වාර්තා වන බ්‍රසීලයේ කොවිඩ්-19 වැලඳුණු ජනාධිපති ජෙයර් බොල්සොනාරෝද තවමත් හුදකලාව වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බව එරට වාර්තා පෙන්වා දෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි හතළිස් ලක්ෂය ඉක්මවා ඇති අතර, බොහෝ රාජ්‍යයන්හි දෛනික ආසාදිත මරණ මෙන්ම ආසාදිතයන් වාර්තාගත ලෙස තවදුරටත් වර්ධනය වෙයි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 35ක් ඉක්මවා ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව 138,000ක ඉක්මවා ඇත්තේ ලොව වැඩිම ආසාදිතයන් සහ මරණ වාර්තා වන රට ලෙස ඉදිරියට පැමිණෙමිනි.

Read More

ලොව තෙවැනි වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් ඉන්දියාවෙන් වාර්තා වනවිට එරට සමස්ත ආසාදිත අගය මිලියනයක සීමාවේ පවතිද්දී, සමස්ත මරණ සංඛ්‍යාවද 25,000ක සීමාව කරා වේගයෙන් ළඟාවී තිබේ.

Read More

බ්‍රසීලයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මිලියනයක සිට මිලියන 2ක් දක්වා ඉහළ යාම මාසයකටත් වඩා අඩු කාලයකදී සිදුව ඇති බව සංඛ්‍යා දත්ත අනාවරණය කරයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 13,744,700 ඉක්මවා ඇති අතර, බොහෝ රාජ්‍යයන්හි දෛනික ආසාදිත මරණ මෙන්ම ආසාදිතයන් වාර්තාගත ලෙස තවදුරටත් වර්ධනය වෙයි.

Read More

ලොව වැඩිම ආසාදිතයන් සහ වේගයෙන්ම ආසාදිතයන් පැතිරෙන රට ලෙස ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 සමස්ත ආසාදිතයන් ලක්ෂ 35ක සීමාවට පැමිණ ඇති අතර, මරණ සංඛ්‍යාව 137,350 ඉක්මවා තිබේ.

Read More

මේ ආකාරයෙන් ඉහළම අනතුරු ඇඟවීමේ මට්ටමෙන් ඇඟවෙන්නේ කොරෝනා වෛරසය ජපානයේ ටෝකියෝ අගනුවර පුරා පැතිරීමට ඉඩ ඇති බවය.

Read More

බොලීවියාවේ අන්තර්වාර ජනපතිනී ජෙනින් අනේස්ද ඇතුළුව කැබිනට් අමාත්‍යවරුන් 17දෙනාගෙන් 7 දෙනෙකු, නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ සන්නද්ධ හමුදා අණදෙන නිලධාරී ජෙනරාල් සර්ජියෝ ඔරෙලානා ආසාදිතයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.