වෝල්ටර් රීඩ් ජාතික හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය හමුවීමට ගිය අවස්ථාවේදී ට්‍රම්ප් මෙසේ මුඛ ආවරණයක් පැලඳ සිට ඇති අතර, එම අවස්ථාවේදී ඔහු කිසිදු ප්‍රකාශයක් සිදු නොකිරීමද විශේෂත්වයකි.
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් 12,680,000ක සීමාව කරා පැමිණ ඇති අතර, ඇමෙරිකානු, ද.ආසියානු කලාපවල වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.
Read Moreඇමෙරිකාවේ බොහෝ ප්‍රාන්ත ආසාදන අනුපාතය සහ රෝහල්ගත කිරීම්වලදී මෙතෙක් පැවති දෛනික වාර්තා බිඳ දමමින් ඉහළ අගයන් වාර්තා කරමින් පවතී.
Read Moreවෛරසය ආසාදිත ජනපති ජෙයාර් බොල්සොනාරෝ කියා සිටියේ රටේ ආණ්ඩුකාරවරුන් සහ නගරාධිපතිවරුන් හැකි ඉක්මනින් සහ වගකිවයුතු ආකාරයකින් නැවත රට විවෘත කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් 12,460,000 සීමාව කරා පැමිණ ඇති අතර, ඇමෙරිකානු, ද.ආසියානු කලාපවල වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.
Read More’’තවමත්, වර්තමාන සාක්ෂිවලට අනුව SARS-CoV-2 සම්ප්‍රේෂණය මූලික වශයෙන් සිදුවන්නේ මිනිසුන් අතර සෘජු, වක්‍ර හෝ සමීප සම්බන්ධතා හරහා ආසාදිත ස්‍රාවයන් වන කෙළ හා ශ්වසන ස්‍රාවයන් හරහා හෝ ඔවුන්ගේ ශ්වසන ජල බිඳිති හරහායි.’’ ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වෛරස සම්ප්‍රේෂණය පිළිබඳ නව විද්‍යාත්මක සංක්ෂිප්තය පවසයි.
Read Moreයමකට ප්‍රවේශවීමේදී ඒකමතිකත්වයක් අවශ්‍ය බවත්, බෙදුණු පරිපාලනයකින් එය අපේක්ෂා කළ නොහැකි බවත් එක්සත් ජනපදයේ ජාතික අසාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනී ෆවුසි කියයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් 12,230,000 සීමාව කරා පැමිණ ඇති අතර, ඇමෙරිකානු, ද.ආසියානු කලාපවල වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.
Read Moreකොවිඩ්-19 ආසාදිත බ්‍රසිල ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ සංකූලතා නොමැතිව හොඳින් සිටින බව ජනාධිපති කාර්යාලය පවසයි.
Read Moreකොවිඩ්-19 වෛරසය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වීමේදී ඉතා සුවිශේෂී කාර්යක්ෂමතාවක් පෙන්වන බව එක්සත් ජනපදයේ ජාතික අසාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනී ෆවුසි කියයි.
Read Moreකොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තුන් වැනි ලතින් ඇමෙරිකානු රාජ්‍ය නායකයා බවට ලතින් ඇමෙරිකානු අන්තර්වාර ජනපතිනිය පත්වෙයි.
Read Moreනව කොරෝනා වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 550,000 සීමාවට වේගයෙන් ළඟාවෙමින් පවතින බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
Read Moreපිලිපීනයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 50,000 පසුකර ඇති අතර, ඉන් පහෙන් එකක්ම පසුගිය දින 5 තුළ වාර්තා වී තිබීමද විශේෂත්වයකි. එමෙන්ම රට නැවතත් ලොක්ඩවුන් කිරීම ගැනද අනතුරු ඇඟවේ.
Read Moreබොල්සොනාරෝ මාධ්‍ය ආවරණයට පැමිණ සිටි මාධ්‍යවේදීන්ගේ ජීවිත අනතුරේ හෙළා ඇති බවට බ්‍රසීල පුවත්පත් සංගමය චෝදනා කරයි.
Read Moreගෙවීගිය දිනයේදී ආසාදිතයන් 60,000 ඉක්මවා වාර්තාගත වැඩිවීමක් සමග වෛරසය ආසාදිතව සමස්ත මරණ 132,256ක් දක්වා ඉහළ යයි.
Read More61 හැවිරිදි කූලිබාලි මේ වසරේ ඔක්තෝබර් මාසයේ පැවත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී පාලක පක්ෂයේ අපේක්ෂකයා ලෙස තරඟ කිරීමටද තෝරාගෙන තිබුණි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ අප්‍රේල් සහ මැයි මාසවලදී දිනකට ආසාදිතයන් 100,000ක් සමග කටයුතු කළ ඔවුන්, අද දිනකට ආසාදිතයන් 200,000ක් සමග කටයුතු කරන බවය.
Read Moreදකුණු ආසායාවේ රටවල් කිහිපයක් හැරුණු විට, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය දැඩි අවදානමක පවතින අතර, ඇෆ්ගනිස්තානයේ සහ නේපාලයේ ආසාදිතයන් සංඛ්‍යාවද සැලකිය යුතු ලෙස වැඩිවී තිබේ.
Read Moreජනගහනයෙන් 95%ක් ප්‍රසිද්ධ ස්ථානවල මුඛ ආවරණයක් පැළඳුවහොත් එම සංඛ්‍යාව දළ වශයෙන් 162,808ක් දක්වා පහත වැටෙනු ඇතැයි වොෂිංටන් විශ්වවිද්‍යාලයේ නවතම ගණනය කිරීම් පුරෝකථනය කරයි.
Read Moreලෝකයේ බොහෝ රටවල් වෛරසය හමුවේ පරාජය වනවිට කොවිඩ්-19 ආශ්‍රිත මරණ 543,600 සීමාවට පැමිණ තිබේ.
Read More’’අපට එය විසඳා ගත හැක්කේ, එය ජය ගැනීමෙන්ම පමණයි. මෙයින් අදහස් කරන්නේ රටවල් අතර සහයෝගීතාවය සහ අපගේ සමාජයන්හි සහයෝගිතාවයේ වැදගත්කමයි.’’
Read More’’කොවිඩ්-19 අවුල් සහගත හා නොගැලපීම සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ ප්‍රතිචාරය යුක්තිය ඉටුකරනු ඇති බව සිතිය නොහැකියි. එයින් සිදුවන්නේ ඇමරිකානුවන්ට රෝගය සහ ඇමරිකාව පමණක් ඉතිරි කිරීමයි.’’
Read Moreචීන සමාජ මාධ්‍ය යෙදුම් තහනම් කිරීම ගැන එක්සත් ජනපදය සලකා බලනවා දැයි ෆොක්ස් නිව්ස් හි ලෝරා ඉන්ග්‍රැහැම් සමග සම්මුඛ සාකච්ඡාවකදී පොම්පිඕ පවසා සිටියේය.
Read Moreගෝලීයව නව කොරෝනා වෛරසයට ගොදුරුව සිදුව ඇති ජීවිත හානි 537,500 සීමාවට පැමිණ ඇති අතර, ආසාදන වේගවත් වෙමින්, මරණ අනුපාත ඉහළ යෑමක් පිළිබිඹු වෙයි.
Read Moreරටේ ජනතාව මිලියන ගණනනින් ආසාදිතව, දහස් ගණනින් මියගොස් සිටින පරිසරයක අවසානයේදී තමාගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් පමණක් රටේ ජනාධිපතිවරයා උදම් ඇණීමක් බ්‍රසීලයේ දැකිය හැකිය.
Read Moreනව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුව ඇති මරණ 533,000 ඉක්මවා ඇති අතර, දෛනික වැඩිම ආසාදිතයන් සමග කොරෝනාව තවම සිය වාර්තා බිඳයි.
Read Moreඅරාබි ලෝකයේ විශාලතම ආර්ථිකයන් දෙක පසුගිය මාසයේ ඇඳිරි නීතිය සම්පූර්ණයෙන් ඉවත් කිරීමෙන් පසුව නව ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව කියයි.
Read Moreජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අගනගරය පිහිටා ඇති අනලමන්ගා කලාපය යළිත් අගුලු දැමීමකට යටත් කර ඇති බවයි.
Read Moreනව ආසාදනවලින් වැඩි ප්‍රමාණයක් දකුණු වරාය නගරය වන සෆී හි මාළු ටින් කිරීමේ කර්මාන්ත ශාලාවක තිබී අනාවරණය විය.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදය ලොව අන් කවර රටකටත් වඩා වේගවත් ආසාදනයන් වාර්තා කරන පසුබිමක ඇමෙරිකානු නායක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
Read More