saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

breaking-news - timelapse 9069 hours ago

LATEST

චෙන්ග්ඩු හි එක්සත් ජනපද කොන්සියුලර් කාර්යාල වසා දැමීමට චීනය නියෝග කරයි

calendar_today 2020 ජුලි 25 - 07:49 remove_red_eye - 859  

ලෝකයේ විශාලතම ආර්ථිකයන් දෙක අතර ආතතීන් මෙසේ තීව්‍රවීම මධ්‍යයේ ’ටිට් ෆෝ ටැට්’ පියවර අනුගමනය කිරීමක් දැකිය හැකිය.

හූස්ටන් කොන්සියුලර් කාර්යාලයේ සියලු මෙහෙයුම් හා සිදුවීම් නැවැත්වීමට එක්සත් ජනපදය, චීනයට දළ වශයෙන් පැය 72 ක කාලයක් ලබාදී තිබියදී මෙම කඩා පැනීම සිදුව ඇති බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව 15,667,000 ඉක්මවා ඇති අතර, මේ වනවිට වැඩිම ආසාදිතයන් වාර්තාවීම ඇමෙරිකාව, බ්‍රසීලය හා ඉන්දියාව ආශ්‍රිතව වාර්තා වෙයි.

Read More

කොවිඩ්-19 සුවවීමට හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් භාවිත කරන ලෙස පවසමින්, මුල සිටම වසංගතය නිවැරදිව කළමනාකරණය කරගැනීමට ක්‍රියා නොකළ ට්‍රම්ප් ගැන ඇමෙරිකානු කථානායකවරියගෙන් දැඩි විවේචනයක්.

Read More

කොවිඩ්-19 එන්නත් කිහිපයක් මේ වනවිට තුන්වැනි අදියර අත්හදා බැලීම්වල පවතින බව පැවසූ WHO සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන්, ’’අපි හොඳ ප්‍රගතියක් ලබමින් සිටිනවා’’ යැයි කීවේය.

Read More

’’අප සතුව බොහෝ දත්ත පවතින, කොරෝනා එන්නත් සම්බන්ධයෙන් කටයුතු කරන කිසිම අයෙකු එකම මාත්‍රාවක් සමග වැඩ කරන බවක් පෙනෙන්නට නැහැ. එබැවින් මේ සියල්ලම බහු මාත්‍රා එන්නත් වේවි.’’

Read More

’’මා කෙරෙහි අදහස් දැක්වීම අසත්‍ය හා නොපිළිගත හැකි තත්ත්වයක් වන අතර, ඒ සඳහා කිසිදු පදනමක් නැහැ’’ වසංගතයකට එරෙහිව සටන් කිරීමේදී දේශපාලනීකරණය විශාල අවදානමක් බව WHO ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ් ආසාදිතයන් මිලියන 4ක් ඉක්මවා ඇති අතර, අද (24දා) අලුයම එම අගය දැක්වුණේ 4,034,067ක් ලෙසිනි. එසේම වෛරසය ආශ්‍රිත මරණ 144,223ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් පවසන්නේ, තමන් ස්ථිර බුද්ධි තොරතුරු පදනම් කරගෙන මෙම ප්‍රකාශය සිදුකරන බවය. මෙහි ගනුදෙනුවක් සිදුවූ බවත්, අවසානයේදී මිනිසුන් මියගිය බවත්, ඊට ගනුදෙනුව මූලික බවත් ඔහු කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව 15,435,000 ඉක්මවා ඇති අතර, මේ වනවිට ඇමෙරිකානු, අප්‍රිකානු, මැදපෙරදිග හා ද. ආසියානු කලාපවල ආසාදන හා මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතී.

Read More

අමර්නාත් වන්දනාව සඳහා කාශ්මීරයේ ඉන්දීය පරිපාලනය විසින් මුලින් අවසරදී තිබුණත්, එය රජයේ කොරෝනා වෛරස අගුලු දැමීමේ ප්‍රතිපත්තියට පවා පටහැනි බවට චෝදනා එල්ල විය.

Read More

පළමු වැනි මිලියනයට දින 99යි. දෙවැනි මිලියනයට දින 43යි. තුන්වැනි මිලියනයට දින 28යි. සිව්වැනි මිලියනයට සති දෙකකයි. ඇමෙරිකාවේ සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 143,000 සීමාවට ඇවිත්.

Read More

මෙම අගෝස්තු මාසයේ අගභාගය වනවිට නව හදිසි සැලැස්මක් සකස් කරන ලෙස එරට හමුදාවට අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නියෝග කර ඇත්තේ, මෙම අභියෝගය ජයගැනීම සඳහා හමුදාවේ සහායද ලබාගැනීමටය.

Read More

ගෙවීගිය දින 5ක කාලයේ ලාපාස් සහ සැන්ටා කෘස් නගරයන්හි වීදිවල, වාහන තුළ හා නිවාස තුළ තිබී මළ සිරුරු 420ක් සොයාගෙන ඇති අතර, එම මරණවලින් 90%ක්ම කොවිඩ්-19 ආසාදිතව සිදුවූ මරණ බව සඳහන් වෙයි.

Read More

රාජ්‍ය නායකයන් සහ ඉහළ පෙළේ නිලධාරීන් සහභාගී වන සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා සභා රැස්වීම මේ වසරේදී දුරස්ථබව ආරක්ෂා කරමින්, වර්චුවල් ක්‍රමවේදයකට පැවැත්වෙන බව කියයි.

Read More

යුරෝපීය මහ බැංකුවේ ප්‍රධානී ක්‍රිස්ටීන් ලගාඩ් පවසන්නේ, ජර්මනිය, තායිවානය, බෙල්ජියම සහ නවසීලන්තය යන රටවල කාන්තා නායකයන් දැඩි නිර්දේශ පැනවීමේදී පවා පැකිලී නොමැති බවයි.

Read More

වෛරසය ආසාදිතව දින 15කින් පසුවත් බොල්සොනාරෝ තවම වෛරසය ධනාත්මක වද්දී, එරට දෛනික ආසාදිතයන් වාර්තාගත ලෙස 67,800ක් ඉක්මවා ඉහළ ගිහින්.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව එක්කෝටි පණස් ලක්ෂය ඉක්මවා ඇති අතර, මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය, ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකින් දෛනික ආසාදන වාර්තාගත ලෙස ඉහළට.

Read More

මුඛ ආවරණය මුල සිටම ප්‍රතික්ෂේප කළ ඇමෙරිකානු ජනාධිපතිවරයා නිසා ඔහුගේ අනුගාමිකයන්ද මුඛ ආවරණ ප්‍රතික්ෂේප කළ අතර, එය ඇමෙරිකාව තුළ වෛරසය වේගයෙන් ව්‍යාප්ත වීමට හේතු වූ බවට දැඩි චෝදනා පවතී.

Read More

වික්ටෝරියා ප්‍රාන්තයේ මුඛ ආවරණ පැලඳීම මේ වනවිට අනිවාර්ය කර ඇති අතර, පිටතට යන සෑම අයෙකුම මුඛ ආවරණයකින් සැරසී සිටිය යුතු වෙයි. එසේ නොමැති වුවහොත් දඩයකටද යටත් වීමට සිදුවෙයි.

Read More

මීට පෙර බීජිං වෙතින් වාර්තා වූ ආසාදිත පොකුර ආශ්‍රිතව දින 16ක් පුරා කිසිදු ප්‍රජා සම්ප්‍රේෂණයක් වාර්තා වී නොමැති බවද චිනය පවසයි.

Read More

’’අපේ රටේ සමහර ප්‍රදේශ ඉතා හොඳින් තත්ත්වය පාලනය කරනවා. අනෙක් ඒවා හොඳ මට්ටමක පවතිනවා. ඔබට ලොව පුරා බැලූ බැල්මට, එය ලොව පුරා තියෙනවා.’’ ට්‍රම්ප් කියයි.

Read More

නව කොරෝනා වෛරසය සඳහා වූ සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති අතර, සියලුම රාජ්‍ය නායකයන් මුඛ ආවරණ පැලඳ, හැකි තරම් සමාජ දුරස්ථ පියවර අනුගමනය කරමින් කටයුතු කර තිබේ.

Read More

දකුණු ආසියානු කලාපයේ බලවතා වන ඉන්දියාවෙන් ආසාදිතයන් 1,155,354ක්, පාකිස්තානයෙන් 266,096ක්, බංග්ලාදේශයෙන් 210,510ක්, ඇෆ්ගනිස්තානයෙන් 35,615ක් සහ නේපාලයෙන් 17,742ක් ලෙස වාර්තා වෙලා.

Read More

’’හෙට උදේ හෝ හවස් වරුවේ දෙවියන් කැමති නම් එය සෘණාත්මක වේවි. මට යථා තත්ත්වයට පත්වෙන්න පුළුවන් වේවි.’’ වෛරසය ආසාදිත වූ පසුව සිව්වැනි වරටත් සිය ආධාරකරුවන් අසලට පැමිණි බ්‍රසීල ජනපති කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතව මියගිය සංඛ්‍යාව සංඛ්‍යාව 615,000ක් ඉක්මවා ඇති අතර, මේ වනවිට අප්‍රිකානු කලාපයද කොවිඩ්-19 වෛරසයේ වඩත් අවදානම් කලාපයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුන්වයි.

Read More

දේශීය සම්ප්‍රේෂණයන් 20ක් සහ එරටට විදේශයන්ගෙන් පැමිණි ආසාදිතයන්ද ඇතුළුව ගෙවීගිය දිනයේ ආසාදිතයන් 45 දෙනෙකු හඳුනාගෙන තිබේ.

Read More

එනමුදු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කියා සිටියේ මේ වසර අවසන් වනවිට COVID-19 ට එරෙහිව සාර්ථක එන්නතක් ලබාදෙන බවට තමාට පොරොන්දු විය නොහැකි බවය.

Read More

WHO අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පැවසුවේ ජූලි 6දා වනවිට ඇමරිකාවේ ආදිවාසීන් අතර රෝගීන් 70,000කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ 2,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි.

Read More

සංචරණ සීමා ඉවත් කරමින් රට විවෘත කිරීමත් සමග මේ වනවිට නව පොකුරු 201ක් පමණ හඳුනාගෙන ඇති අතර, සති අන්තයේදී ආසාදිතයන් 4,581ක් වාර්තා වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.