saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

breaking-news - timelapse 9054 hours ago

LATEST

සිඩ්නි නුවර සිටි බ්ලැක් BLM විරෝධාතා පිරිස් අත්අඩංගුවට

calendar_today 2020 ජුලි 29 - 07:04 remove_red_eye - 375  

කොවිඩ් -19 මහජන සෞඛ්‍ය නියෝගය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූවන්ට ඔස්ට්‍රේලියානු ඩොලර් 1,000ක දඩයක් නියම කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කරයි.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කියා සිටියේ, ’’අපේ සමහර යුරෝපීය මිතුරන් අතර යුරෝපයේ සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව අප නිරවුල්ව පැහැදිලි කරගත යුතු වෙනවා.’’ යනුවෙනි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව 16,660,000 ඉක්මවා ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලොව සියලු රටවලට ප්‍රබල අනතුරු ඇඟවීමක්ද සිදුකර තිබේ.

Read More

සිම්බාබ්වේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු නව කොරෝනා වෛරසයට ධනාත්මක බව පරීක්ෂා කිරීම හේතුවෙන් එරට පාර්ලිමේන්තු කටයුතු රැසක් අත්හිටුවා ඇති අතර, එරට සමස්ත ආසාදිත අගය 2,512ක් සහ මරණ 34කි.

Read More

ට්‍රම්ප් මෑතකදී මුඛ ආවරණ පැලඳීම දිරිගැන්වීම සඳහා මාරු වූයේ මාස ගණනාවක් පුරා එය මෝඩ ක්‍රියාවක් ලෙස හංවඩු ගසමින් සිට, රට තුළ වෛරසය පාලනය කරගත නොහැකි මට්ටමට වැඩිවූ පසුබිමකය.

Read More

බොලිවියාවේ අවම වශයෙන් තවත් රජයේ නිලධාරීන් 14 දෙනෙකු කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇති අතර, මේ වනවිට එරට සමස්ත ආසාදිතයන් 69,429කි. ආසාදිත මරණ සංඛ්‍යාව 2,583කි.

Read More

ඩා නන්ග් ප්‍රදේශයේ පසුගිය ජූලි 25දා සිට කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, ඊට පෙර වියට්නාමය තුළ දින 100කට ආසන්න කාලයේ දේශීයව සම්ප්‍රේෂණය වූ කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවීය.

Read More

මුඛ ආවරණ පැලඳීමේ සිට සමූහයා මඟහැරීම දක්වා වූ සෞඛ්‍ය ක්‍රියාමාර්ග දැඩි ලෙස පිළිපැදීමෙන් පමණක් ලෝකයට එය පරාජය කළ හැකි බව WHO අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි.

Read More

කෙසේ වෙතත් වෛරසය ආසාදිතව රෝහල්ගත කෙරුණු අභිෂේක් බච්චන් සහ ඔහුගේ පියා වන ප්‍රවීණ රංගන ශිල්පී අමිතාබ් බච්චන් තවමත් ප්‍රතිකාර ලබමින් මුම්බායි රෝහලක රැඳී සිටින බව සඳහන් වෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව 16,366,365 ආසාන්නයට පැමිණ ඇති අතර, ලොව රටවල් කිහිපයක වෛරසයේ දෙවැනි රැල්ලක ඉඟි පළ කර ඇති බව සඳහන් වෙයි.

Read More

රොබට් ඕ බ්‍රයන්ට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරමින්, ජනාධිපති ට්‍රම්ප්ට හෝ උප ජනාධිපති පෙන්ස්ට තර්ජනයක් නොමැති බව ධවල මන්දිරය නිවේදනය කරයි.

Read More

ජපානයේ නව ආසාදිත පොකුරු හෙවත් කොරෝනා දෙවැනි රැල්ලේ අවදානම හේතුවෙන් ටෝකියෝ බලධාරීන් විසින් සිය කොරෝනා වෛරස අනතුරු ඇඟවීම් ඉහළම මට්ටමට ගෙන තිබේ.

Read More

අස්වැන්න නෙළන සේවකයන් 174 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර, ගොවිපළ ආශ්‍රිතයන් බැහැරට යෑම වැළැක්වීම සඳහා කුලී ආරක්ෂක සේවයක්ද ප්‍රදේශයට යොදවා තිබේ.

Read More

’’මේ මොහොතේ ගණනය කිරීම් අනුව, අපි නොවැම්බර් 01දා වනවිට ඇමෙරිකානු ජීවිත 200,000කට වඩා අහිමි කරගැනීමේ මාවතක ගමන් කරමින් සිටිනවා.’’ එක්සත් ජනපද විශේෂඥයෝ අනතුරු අඟවති.

Read More

ඉරිදා මරණ 10ක් සමග වික්ටෝරියා ප්‍රාන්තයේ වැඩිම මරණ වාර්තා වූ අතර, මේ වනවිට ඔස්ට්‍රේලියාවේ කොවිඩ්-19 වෛරසය ආශ්‍රිත සමස්ත මරණ සංඛ්‍යාව 161ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, මාස කිහිපය තුළ රටම කොරෝනා වෛරසයට එරෙහිව එකමුතුව සටන් කළ බවත්, එය බොහෝදෙනා තුළ පැවති බියමුසු හැඟීම වැරදි බව ඔප්පු කර ඇති බවත්ය.

Read More

නව කොරෝනා වෛරසය පැතිරීමේ වේගය ක්‍රමයෙන් අඩුවෙමින් තිබුණද, ආසන්න කාලසීමාවේදී රුසියාවේ දෛනික ආසාදිතයන් හඳුනා ගැනීම තවදුරටත් 5,000 ඉක්මවා ඇති බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙයි.

Read More

’’සෞඛ්‍ය නියමයන් සහ සමාජ දුරස්ථභාවය නිරීක්ෂණය කරමින් මුස්ලිම් පල්ලි සහ ආගමික මධ්‍යස්ථානවල උත්සව පැවැත්වීමට ඉඩ ලබාදෙන්න’’ රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් හස්සන් රොයුහානි පවසයි.

Read More

සංවෘත්ත පොදු ස්ථානවල මුඛ ආවරණ පැලඳ නොසිටීම සම්බන්ධයෙන් යුරෝ 1,000 ක් දක්වා දඩ මුදලක් නියම කරමින් කැම්පානියා ආණ්ඩුකාර වින්සෙන්සෝ ඩි ලූකා සිකුරාදා එම නීතියට අත්සන් තැබීය.

Read More

මධ්‍යම වියට්නාමයේ ඩා නන්ග් බලධාරීන් විසින්, එහි ජීවත් වන මිලියන 1.1ක ජනතාවට පුද්ගලයන් 30කට වැඩි පිරිසක් එක්රැස් කිරීම මෙන්ම, සියලුම ක්‍රීඩා, සංස්කෘතික හා ආගමික උත්සව තහනම් කර තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව 16,200,000 ආසන්නයට පැමිණ ඇති අතර, වෛරසය ආසන්න දින කිහිපයේදී සැලකිය යුතු වේගයකින් රටවල් කිහිපයක් කේන්ද්‍ර කරමින් පැතිර යයි.

Read More

රට පුරා අගුලු දැමීමේ පළමු රටවල් අතර ඊශ්‍රායලයද සිටියත්, සිද්ධීන් නැවත පැන නැගීමට පෙර, පුපුරා යාම මැඬපැවැත්වීමට මුලදී සමස්තමක් දැක්වූ රාජ්‍යයක් ලෙසද ඊශ්‍රායලය සැලකීය.

Read More

අප්‍රිකානු කලාපයේ වෛරසයෙන් වඩාත්ම පීඩාවට පත් රට තුළ වෛරසය ආසාදනය වූ සිව්වැනි අමාත්‍යවරයා වෙළෙඳ අමාත්‍ය ඊබ්‍රාහිම් පටෙල් ය.

Read More

බ්‍රසීලය ගෙවීගිය සතියේදී වැඩිම ආසාදිත වාර්තාවක් තබමින් සතියකට ආසාදිතයන් 321,623ක් වාර්තා කර ඇති, අතර මේ වනවිට එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 2.39ක් සහ ආසාදිත මරණ 86,449ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

මීට වසර තුනකට පෙර දකුණු කොරියාවට පළාගොස් ඇති අයෙකු මෙලෙස සැකසහිත ආසාදිතයෙකු ලෙස පසුගිය ජූලි 19දා කේසොං නගරය හරහා නීතිවිරෝධී ලෙස උතුරු කොරියාවට ඇතුළු වී ඇති බව කියයි.

Read More

බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ තමන්ගේ කොවිඩ්-19 පරීක්ෂණ ප්‍රතිඵලය සෘණාත්මක වීමෙන් පසුව සමාජයට නිරාවරණය වීමෙන් සහ මුඛ ආවරණයක් පැලඳ නොසිටීමෙන් ඉතා නරක ආදර්ශයක් ලබාදීලා.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව 16,000,000 සීමාවට පැමිණ ඇති අතර, මේ වනවිට වැඩිම ආසාදිතයන් වාර්තාවීම ඇමෙරිකාව, බ්‍රසීලය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව ආශ්‍රිතව වාර්තා වෙයි.

Read More

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්තවලට අනුව මේ වනවිට බ්‍රසීලයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 2,287,475ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම වෛරසය ආශ්‍රිත මරණ සංඛ්‍යාව 85,238ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read More

අනවශ්‍ය ලෙස නිරාවරණය වීම සීමා කිරීමෙන් සහ සනීපාරක්ෂක නීතිවලට ගරු කිරීමෙන් ජනතාව සිය විනය පෙන්වීමේ අවශ්‍යතාව මෙසේ ආසාදිතයන් වැඩිවූ සංඛ්‍යාලේඛනවලින් පිලිබිඹු වන්නේ යැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

Read More

මෙදින වෛරසය ආශ්‍රිත මරණ 9,753කින් ඉහළ ගොස් ඇති අතර, එය අපේ‍්‍රල් 30දා වාර්තා වූ ඉහළම මරණ සංඛ්‍යාව වූ 9,797ට පමණක් දෙවැනි වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.