saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

breaking-news - timelapse 9108 hours ago

LATEST

පොකුරු කඩිනමින් පාලනය නොකළහොත් නීති දැඩිවේ

calendar_today 2020 ජුලි 16 - 07:30 remove_red_eye - 796  

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයද ඇතුළත් වික්ටෝරියා ප්‍රාන්තය තුළ ආසාදිත පොකුරු ඉස්මතුවීම පාලනය කිරීමේදී මංමුලාවී සිටින ඔස්ට්‍රේලියානු බලධාරීන් එම ප්‍රාන්තයේ මිලියන 5කට වැඩි ජනගහනයක් සති 6ක ලොක්ඩවුන් කරයි.

නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩන් පවසා සිටියේ කොවිඩ්-19 ට එරෙහි සටනේදී ආදර්ශයක් වූ රටවල් මේ වනවිට තවත් ප්‍රජා සම්ප්‍රේෂණයන්ට මුහුණදී ඇති බැවින්, නවසීලන්තයත් යළි ඉස්මතු විය හැකි ආසාදිත පොකුරු ගැන සූදානම් විය යුතු බවයි.

Read More

කොවිඩ්-19 ආසාදිත 8,200ක් හා මරණ 385ක් වාර්තා වන උතුරු මැසිඩෝනියාවේ මැතිවරණ රැළි සීමිත වූයේ සමාජ දුරස්ථ නීති පනවා තිබූ නිසා වන අතර, ප්‍රධාන පක්ෂ දෙක අතර දැඩි වෛරසයක් පිළිබිඹු කළ පසුගිය මැතිවරණවලට වඩා සන්සුන් බවක් මෙවර දැකගත හැකි විය.

Read More

ඊයේ (15දා) දිනයේදී මේ සම්බන්ධයෙන් බ්‍රසීල ජනාධිපති කාර්යාලය මුණිවත රැක සිටි අතර, ඔහුගේ දෙවැනි වර ප්‍රතිඵලය සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා ආකාරයෙන් ඔවුන් කටයුතු කළේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආශ්‍රිතව මියගිය සංඛ්‍යාව 582,500 ඉක්මවා ඇති අතර, බොහෝ රාජ්‍යයන්හි දෛනික ආසාදිත අගය වාර්තාගත ලෙස තවදුරටත් වර්ධනය වෙයි.

Read More

මුල සිටම වෛරසය පුංචි උණක් ලෙස සලකමින් බ්‍රසීල ජනතාවද දැඩි අසරණතාවකට පත්කළ ජනපති බොල්සොනාරෝගේ දොරකොඩටම වෛරසය පැමිණෙන තුරු ඔහු දැන නොසිටියේය.

Read More

CDC ප්‍රධානියා පවසන්නේ සියලු ඇමෙරිකානුවන් මුඛ ආවරණ පලඳින්නේ නම් ඉහළ යන ආසාදිතයන් සති 4ක් හෝ 8ක් තුළ පාලනය කළ හැකි අතර, එරට පාසල් යළි විවෘත කිරීමේ යතුරද මුඛ ආවරණය බවයි.

Read More

ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් ලක්ෂ 9ක් ඉක්මවා ගොස් ඇති අතර, දෛනිකව සිදුවන මරණ සංඛ්‍යාව 500 ඉක්මවන බව සෞඛ්‍ය බලධාරීහු පවසති.

Read More

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසා සිටියේ ’’ආසාදිතයන් ඉස්මතු වීම ටිකක් වේගවත් වන බවට අපට ඇඟවුම් ලැබෙමින් තිබෙනවා.’’ යනුවෙනි.

Read More

වෙනිසියුලාවෙන් මේ වනවිට ආසාදිතයන් 10,000ක් ඉක්මවා මරණ 96ක් වාර්තා වුවද එරට රජයට ආසාදිතයන් පිළිබඳ සොයාබලා වාර්තා කිරීමට ඇති හැකියාව පිළිබඳ ජාත්‍යන්තර සංවිධාන ප්‍රශ්න කරයි.

Read More

එක්සත් ජනපදයේ අත්හදා බැලූ ප්‍රථම කොවිඩ්-19 එන්නත විද්‍යාඥයන් බලාපොරොත්තු වූ ආකාරයටම මිනිසුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය යථාතත්වයට පත් කළ බව පර්යේෂකයන් වාර්තා කරයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 13,273,000 ඉක්මවා ඇති අතර, බොහෝ රාජ්‍යයන්හි දෛනික ආසාදිත අගය වාර්තාගත ලෙස තවදුරටත් වර්ධනය වෙයි.

Read More

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පවසන්නේ කොරෝනා දෙවැනි රැල්ලක් වැළැක්වීමේ සැලසුම් යටතේ බ්‍රිතාන්‍ය වෙළෙඳ සැල් තුළ මුඛ ආවරණ අනිවාර්ය කරන බවත්, ඊට අපොහොසත් වන අයට පවුල් 100ක ස්ථානීය දඩයක් පැනවෙන බවත්ය.

Read More

චීනයේ බීජිං අගනුවර තොග වෙළෙඳ පොළ හා සම්බන්ධ කොරෝනා වෛරස ආසාදිත පොකුර මේ වනවිට පාලනය කර ඇති බව පෙනෙන්නට තිබේ.

Read More

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් ලෝකයේ ආහාර සුරක්‍ෂිතතාව සහ පෝෂණ තත්ත්වය පිළිබඳ සිය නවතම සංස්කරණය ප්‍රකාශයට පත් කරමින් මෙම අනාවරණය කරයි.

Read More

WHO පවසන්නේ, පාසල් නැවත විවෘත කිරීම සඳහා ඇති හොඳම ක්‍රමය සෑම දෙයක් දෙසම එකවර බලන, පුළුල් දිගුකාලීන උපාය මාර්ගයක් භාවිත කරමින් ප්‍රජා සම්ප්‍රේෂණය අඩු කිරීම බවයි.

Read More

මරණ අනුපාතය හා සම්ප්‍රේෂණ අඩුකිරීම, තනි තනිව ප්‍රජාවද මීට දායක කරගැනීම සහ ශක්තිමත් රාජ්‍ය නායකත්වය හා සන්නිවේදනය කොවිඩ්-19 වෛරසය පාලනයට වැදගත් බව WHO අධ්‍යක්ෂ ජනරාල් කියයි.

Read More

වෛරසය ආසාදිතව සිටින බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ මේ සතියේදී තවත් කොවිඩ්-19 පරීක්ෂණයකට බඳුන් වීමට නියමිතව තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 571,800 ඉක්මවා ඇති අතර, බොහෝ රාජ්‍යයන්හි දෛනික ආසාදිත අගය වාර්තාගත ලෙස වැඩිවීමද කැපී පෙනෙයි.

Read More

ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ අගනුවර වන බැංගලෝරයේ, මිලියන 8කට අධික ජනගහනයක් වෙසෙන අතර එය ඉන්දියාවේ තුන්වැනි වැඩිම ජනගහනය සහිත නගරය වෙයි. බැංගලෝරය හෙට සිට සම්පූර්ණ අගුලු දැමීමක.

Read More

වෛරසය පුංචි උණක් ලෙස මුල සිටම සැලකූ ඔහුගේ වගකීමෙන් තොර ක්‍රියාකලාපයම රට මෙවැනි තත්ත්වයකට පත්වීමට හේතු වූ බව බොල්සොනාරෝ නොකියයි.

Read More

ඊයේ දිනයෙන් ගෙවීගිය පැය 24 තුළ ලොව පුරා කොවිඩ්-19 ආසාදිතයන් 230,370ක් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වෙත වාර්තා වී ඇති බවත්, එය මෙතෙක් වාර්තා වූ වැඩිම ආසාදිතයන් ප්‍රමාණය බවත් නිවේදනය කරයි.

Read More

කොවිඩ්-19 නිසා දකුණු අප්‍රිකානුවන් 40,000ත් 50,000ත් අතර සංඛ්‍යාවක් වසරක් තුළ මියයා හැකිලු. එරට ජනාධිපති රමෆෝසා පවසන්නේ කුණාටුව දැන් ඔවුන් මත පතිත වෙමින් ඇති බවයි.

Read More

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඉරානයේ නව කොරෝනා වෛරසයේ යළි නැගිටීම හෙවත් දෙවැනි රැල්ල පාලනය සඳහා ජනතා සහාය ඉතා ඕනෑකමින් ඉල්ලා සිටියි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් 12,867,000ක සීමාව කරා පැමිණ ඇති අතර, ඇමෙරිකානු, ද.ආසියානු කලාපවල වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.

Read More

’’වියට්නාම ජනතාවගේ ත්‍යාගශීලීභාවය, වෛද්‍යවරුන්ගේ සහ හෙදියන්ගේ කැපවීම සහ වෘත්තීයභාවය ගැන මම පුදුමයට පත්වුණා’’ අසාධ්‍ය තත්ත්වයෙන් සුවය ලැබූ බ්‍රිතාන්‍ය ගුවන් නියමුවා පවසයි.

Read More

බංග්ලාදේශයේ නව කොරෝනා වෛරසය ආසාදිතයන් රෝහල්වලට ඇතුළු වීමට බියක් දැක්වීම හේතුවෙන් එරට රෝහල්වල ඇඳන් දහස් ගණනක් හිස්ව ඇති බව වාර්තා වෙයි.

Read More

බ්‍රසීලයේ ආසාදිත මරණ 70,000ක් ඉක්මවා ඇති අතර, සමස්ත ආසාදිත අගය දහඅට ලක්ෂ හතලිස් දහසේ සීමාවට පැමිණ තිබේ.

Read More

ඉතාලියේ තත්ත්වය මේ වනවිට බොහෝදුරට පාලනය කර තිබුණත්, දේශීය හා ජාත්‍යන්තර ආසාදන පොකුරු කෙරෙහි අවධානය වැඩිකර ඇති බව මහජන සෞඛ්‍ය නිලධාරීන් පවසයි.

Read More

COVID-19 වෛරසය සිරගෙවල් තුළට පිවිසියේ කෙසේද යන්න පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් සොයා බලමින් සිටින අතර, ඊසානදිග ප්‍රාන්ත රජයන් සියල්ලම පාහේ සිරගෙවල්වල වෛරසය පාලනයට විවිධ පියවර ගනිමින් සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.