saravita-anim2

2026 අප්‍රේල් මස 14 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 14 වන අඟහරුවාදා

Business - timelapse 126 hours ago

LATEST

MasterChef Sri Lanka නිල ගෙවීම් සහකරු ලෙස Visa කටයුතු කරයි

calendar_today 2026 මාර් 16 - 15:53 remove_red_eye - 23  

Visa සමාගම, මෙම නවතම සහයෝගීතාවය හරහා ආහාර පාන, භෝජන අත්දැකීම් සහ පොදු ජනතාව බෙදාහදා ගන්නා සුවිශේෂී අවස්ථා තවදුරටත් අර්ථවත් කරනු ඇත.

පූර්ණ ලෙස සහතික කරන ලද ජපානයේ දේශීය (JDM) ටොයොටා රථවාහන, පාරිභෝගිකයාට උපරිම විශ්වාසයකින් යුතුව මිලදී ගැනීමට මෙහිදී අවස්ථාව.

Read More

පාරිභෝගික කැමැත්ත මත තෝරාගත හැකි වර්ණ රැසක් - මුල් පාරිභෝගිකයන් 100ට කිලෝවොට් 3ක සූර්ය බලශක්ති පද්ධතියක් නොමිලේ!

Read More

කළුවන්චිකුඩි, ප්‍රධාන වීදියේ අංක 300 දරන ස්ථානයේ පිහිටා ඇති මෙම නව ශාඛාවෙහි ATM සහ CRM යන්ත්‍ර ස්ථාපිත කර ඇත.

Read More

රටවල් 50කට ආසන්න සංඛ්‍යාවක් නියෝජනය කරන තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් සහ කොන්සල් ජෙනරාල්වරුන් සහ ප්‍රධාන රාජ්‍ය ආයතනවල නියෝජිතයින් එක්වෙති.

Read More

දිවයින පුරා ප්‍රාග්ධන වෙළෙඳපොළ ප්‍රවේශය පුළුල් කිරීම සඳහා කොළඹ කොටස් හුවමාරුව මගින් ස්ථාපිත කළ 11 වන ශාඛාව මෙයයි.

Read More

අඹේවල කිරි ගොවිපළේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පසුගියදා එහි සිදුකළ සංචාරය අතරතුර මෙය සිදුවිය.

Read More

2026 වසර අවසන් වන විට 100%ක් ප්ලාස්ටික් ශුද්ධ භාවිතය ශුන්‍ය කිරීමට නෙස්ලේ ලංකා සමාගම අරමුණු කරගෙන සිටියි.

Read More

කොමර්ෂල් බැංකු ශාඛා ජාලය හරහා තෝරාගත් GWM සහ BAIC වාහන මාදිලිවල මිලදී ගැනීමේ පිරිවැයෙන් කොටසක් ලබා දීමට හැකිවන පරිදි ලීසිං පහසුකම් පුළුල් කරනු ඇත.

Read More

ජෝන් කීල්ස් සමූහය යටතේ නවෝත්පාදනය, තිරසාරභාවය සහ දිගුකාලීන වර්ධනය සඳහා එලිෆන්ට් හවුස් හි ඇති කැපවීම යළි යළිත් තහවුරු කරයි.

Read More

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් සංවිධානය කරන ලද 60 වන සංවත්සර TAGS සම්මාන උළෙලේදී මෙම සම්මාන ලබයි.

Read More

emirates.com සහ සිය නිල සමාජ මාධ්‍ය ගිණුම් පරීක්ෂා කරන ලෙස සියලුම මගීන්ගෙන් ඉල්ලා සිටින අතර, නවතම යාවත්කාලීන කිරීම් ප්‍රකාශයට පත්කරන බවත් එමිරේට්ස් සමාගම පවසයි.

Read More

මෝටර් රථ, ත්‍රිරෝදරථ සහ යතුරුපැදි යන සියලුම වාහන එකම ස්ථානයකදී ආරෝපණය කළ හැකි දිවයිනේ ප්‍රථම පරිපූර්ණ විද්‍යුත් වාහන ආරෝපණ මධ්‍යස්ථානය නිදහස් චතුරස්‍රයට.

Read More

ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් සමඟ වඩාත් විශිෂ්ට සේවාවක් පිරිනැමීමේ අරමුණින් නුගෝගොඩ, එස්.ඩී.එස්. ජයසිංහ මාවතේ, නො.136/5 යන ස්ථානයේ විවෘතයි.

Read More

රුපියල් බිලියන 45 ඉක්මවූ මාසික සාමාන්‍ය අගයක් සමඟ මාස 12ක් තුළදී සිය ණය පොතේ රුපියල් බිලියන 541ක වර්ධනයක්.

Read More

මෙම සැසියෙහි අරමුණ වූයේ, හදිසි හෘදයාබාධයක් ඇති වූ අයෙකුට ක්ෂණිකව ප්‍රථමාධාර ලබාදීමට අවශ්‍ය දැනුම හා පුහුණුව JICA කාර්ය මණ්ඩලය වෙත ලබාදීමය.

Read More

මෙම සැසිය සඳහා සහභාගීවීමට උනන්දුවක් දක්වන අපේක්ෂකයින් www.emiratesgroupcareers.com/engineering/ ඔස්සේ පූර්ව ලියාපදිංචි වීම අවශ්‍ය වේ.

Read More

තායිලන්තයේ සිට HIP වෙත ගමන් කළ නෞකාව මගීන් 2,000ක් සහ කාර්ය මණ්ඩලය 620 ක් රැගෙන ආ අතර, සංචාරකයන්ගෙන් බහුතරයක් ජර්මානු ජාතිකයන්ය.

Read More

බැංකු පනතේ 83ඇ වගන්තියට අනුව පහත සඳහන් ආයතන/යෙදවුම් (Apps) විසින් තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වා ඇති බවට නිර්ණය කර ඇත.

Read More

ඉඩම් තක්සේරු දර්ශකය, ඉහළ යෑමේ ප්‍රවණතාව අඛණ්ඩව, 2024 වසරේ දෙවන භාගයට සාපේක්ෂව 2025 වසරේ දෙවන භාගයේදී සියයට 10.6ක වර්ධනයක්.

Read More

‘ඩිජිටල් ගනුදෙනු තුලින් අනාගතය හැඩගන්වමු’යන තේමාව යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2025 වසරේදී දීප ව්‍යාප්ත වැඩසටහන් මාලාවක් ආරම්භ කළේය.

Read More

දකුණු කොරියාවේ පැවැති 2025 ජාත්‍යන්තර ව්‍යාපාර සැලසුම් තරගාවලියේ (IBPC) ලෝක ශූරතාව දිනා ගනිමින් ඔවුවු මෙම සන්ධිස්ථානය තබති.

Read More

2025 වසරේ ‘ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම’ ලෙස අඛණ්ඩව 12 වන වසරටත් වර්ල්ඩ් ෆයිනෑන්ස් ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වී ඇත.

Read More

දැන් NFC - සක්‍රීය වූ ඇන්ඩ්‍රොයිඩ් ස්මාට් ජංගම දුරකථන භාවිතයෙන් ආරක්ෂිත, කාඩ්පත් රහිත නැතහොත් ‘tap & go’ ක්‍රමවේදයට ගනුදෙනු කිරීමේ හැකියාව ඇත.

Read More

වර්ෂ 12කට පෙර මෙරට පොලිස් ස්ථාන සඳහා ලබාදී ඇති මහින්ද්‍ර Scorpio ජීප් රථ බොහෝමයක් මේ වනවිට අබලන් තත්ත්වයට පත්ව ඇති බව කියයි.

Read More

හයිබ්‍රිඩ් සහාය පද්ධති (hybrid assist) තාක්ෂණය භාවිත කරමින් Yamaha FZ-S Fi Hybrid, වැඩි කාර්යක්ෂමතාවක් ලබාදෙන බව කියයි.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව ජාත්‍යන්ත්‍ර මූල්‍ය අරමුදලේ සාමාජිකත්වය ලබා වසර 75ක් සපිරීම මෙන්ම, ශ්‍රී ලංකා මහ බැංකුවේ 75වන සංවත්සරයට සමගාමී සංචාරයකි.

Read More

වසර දෙකහමාරක් වැනි කාලයක් තුළ මෙම ශ්‍රේණිය හිමිකරගැනීමට Prime Constructions සමත් වීම විශේෂත්වයකි.

Read More

සියැට් කැලණි හෝල්ඩිංග්ස් විසින් 2025-26 ‘සියැට් කෙයාර්ස්’ පාසල් මාර්ග ආරක්ෂණ උපකරණ බෙදා හැරීමේ වැඩසටහන සම්පූර්ණ කරයි.

Read More

මේ සමග HIP යනු හුදෙක් ලොජිස්ටික්ස් සහ සමුද්‍රීය මධ්‍යස්ථානයක් පමණක් නොව, කලාව වැනි ජන සබඳතා ඉහළ නැංවීමට කැපවන බව ප්‍රකට කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.