saravita-anim2

2026 පෙබරවාරි මස 26 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 26 වන බ්‍රහස්පතින්දා

Business - timelapse 547 hours ago

LATEST

අපනයන අංශය 2025 මුල් කාර්තු තුනට ඇ.ඩො.බි. 13ක ආදායමක්

calendar_today 2025 ඔක් 24 - 10:44 remove_red_eye - 31  

මෙමගින් ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ ශක්තිය සහ වෙළඳපොළ ප්‍රවේශය පුළුල් කිරීම සහ ගෝලීය තරඟකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා ක්‍රියාත්මක කරන ලද උපාය මාර්ගවල ඵලදායීතාව පෙන්නුම් කරයි.

මෙම සුවිශේෂී කඩඉම, හුදෙක් පුද්ගල විශිෂ්ටත්වය පිළිබඳ සැමරුමක් පමණක් නොව, උසස් තත්ත්වයේ සහ ප්‍රගතිශීලී පර්යේෂණයන් සඳහා කේන්ද්‍රස්ථානයක් ලෙස SLIIT ආයතනයේ ආගමනයද ඉස්මතු කර දක්වයි.

Read More

දෙවැනි සංවත්සරය සනිටුහන් කරමින්, හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණය ඔක්තෝබර් 18 සහ 19 යන දෙදින පුරාවට සැමරුම් සංවිධානය කර තිබුණි.

Read More

කොමර්ෂල් බැංකුවේ අනුග්‍රහයෙන් Coolest Projects ශ්‍රී ලංකා 2025 වැඩසටහන සාර්ථකව පැවැත්විණි.

Read More

බලයලත් නියෝජිතයෙකුගෙන් ලබාගන්නා සෑම අලුත් වාහනයක්ම අනපේක්ෂිත අලුත්වැඩියාවන් සඳහා හෝ නිෂ්පාදන දෝෂ ආවරණය කරන සම්පූර්ණ නිෂ්පාදක වගකීමක් සමඟ පැමිණෙයි.

Read More

වරාය විසින් මෙම විශිෂ්ට වර්ධනය අත්පත් කර ඇත්තේ දේශීය වාහන ආනයනය සඳහා වූ තහනම ඉවත් කිරීමෙන් අනතුරුව ඇතිවූ තදබදය වැනි ව්‍යාපාරික අභියෝග රැසක් මැදය.

Read More

සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ටම පමණක් ලැබුණු එම සුවිශේෂී සවාරියට එක්වන්නට ප්‍රථම වරට ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට අවස්ථාව හිමිවෙයි.

Read More

අධ්‍යාපනික වැඩසටහන් වඩාත් පරිපූර්ණ කිරීමට සහ ඔවුන්ගේ ව්‍යවසායකත්ව අපේක්ෂාවන්ට සහාය වීමට මෙම සහයෝගීතාවය මඟින් අපේක්ෂා කෙරේ.

Read More

නම්‍යශිලී ආපසු ගෙවීමේ ක්‍රම සමඟ ණය පහසුකම් පිරිනැමේදී ගනුදෙනුකරුවන්ට වසර 5ක කාලයක් ඇතුළු ගෙවීමට රු.100,000/- කට රු.1,499/-ක අවම මාසික වාරිකයක් හිමිවේ.

Read More

ජාතික සංවර්ධන ඉලක්කවලට අනුකූලව සිසුන් පෙළගස්වමින් රැකියා නියුක්තිය සඳහාද දායකත්වය මේ තුළින් ලබාදීම ඉලක්ක කරයි.

Read More

SleepCation, මෙම සතියේ Shangri-La Colombo හිදී නිල වශයෙන් දියත් කරන අතර, 2025 ඔක්තෝබර් 20 වන දින සිට වෙන්කරවා ගැනීම් ලබා ගත හැකිය.

Read More

අද පැවැත්වෙන වොයේජ් ශ්‍රී ලංකා 2025 සමුද්‍රීය සමුළුවට සමගාමීව, ඉන්දියාව, සෞදි අරාබිය, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවලින් පැමිණි ආයෝජක පිරිසක් මීට එක්ව ඇත.

Read More

CIMA සහ CASE STUDY සම්බන්ධව විශේෂඥයෙකු වන නැනස්කා ආයතනය එක්ව මෙම නව ශිෂ්‍ය සහාය මධ්‍යස්ථානය විවෘත කර තිබේ.

Read More

Changan Automobile, CATL සහ Huawei අතර ක්‍රමෝපායික සහයෝගීතාව මගින් ඊළඟ පරම්පරාවේ උසස් විද්‍යුත් වාහන සන්නාමය වන Avatr බිහිවිය.

Read More

2023 වසරේදී රේගු ආදායම් අධීක්‍ෂණ අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් විදේශීය රටක නිෂ්පාදිත ව්‍යාජ දුම්වැටි මිලියන 5.5ක් මෙලෙස විනාශ කෙරෙයි.

Read More

ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තර තලයෙහි ඔසවා තැබූ රන් පදක්කම්ලාභී ධාවන ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න කොමර්ෂල් බැංකුවේ සන්නාම තානාපතිවරියක් ලෙස පත්කර තිබේ.

Read More

දේශීය පරිසර පද්ධතිය තුළ කාබන් වෙන් කිරීමේ ධාරිතාව වැඩි දියුණු කිරීම සඳහා Thermo Plastics (පෞද්ගලික) සමාගම කැපවී සිටියි.

Read More

ආයෝජකයින් ප්‍රමාණය බොහෙවින් ඉහළ යාම හේතුවෙන් ඒකක භාර සතු වත්කම් 172% කින් ඉහළ ගොස් තිබීමද විශේෂත්වයකි.

Read More

ජාත්‍යන්තර ආයෝජකයින් 150 කට අධික සංඛ්‍යාවක්, සංගම් 50+ ක් සහ ලොව පුරා නියෝජිතයින් සමඟින්, WMF 2025 මඟින් වෘත්තීය සහයෝගීතාව ශක්තිමත් කරනු ඇත.

Read More

ඉදිරි වසර පහ සඳහා ශ්‍රි ලංකාවේ අපනයන සංවර්ධන සැලැස්ම සැකසීමට තම අදහස් දායක කිරීම සඳහා විවිධ පළාත් නියෝජනය කරමින් වාණිජ මණ්ඩල, අපනයන සංවිධාන සහ රාජ්‍ය ආයතනවල නියෝජිතයින් මෙම වැඩමුළුවට එක්ව සිටියහ.

Read More

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 70 වැනි වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුව 2025 වසර සඳහා නිකුත් කළ සිය වාර්ෂික මූල්‍ය ස්ථායීතා විවරණයේ දැක්වේ.

Read More

කොළඹ කොටස් හුවමාරුව (CSE) ස්වයංක්‍රීය වෙළෙඳ පද්ධති ආපදා ප්‍රතිසාධන විසඳුම භාවිත කරමින් එහි ආපදා ප්‍රතිසාධන අඩවියෙන් සම්පූර්ණ දින වෙළෙඳාමක් පවත්වන බව නිවේදනය කරයි.

Read More

කෙරවලපිටිය ස්විචින් ස්ටේෂන් සිට කොළඹ වරාය L ග්‍රිඩ් උපපොළ දක්වා සම්බන්ධ කරන 220kV තනි පරිපථ භූගත කේබල් පද්ධතියක් සැලසුම් කිරීම, සැපයීම, ඉදිකිරීම, පරීක්ෂා කිරීම සහ ක්‍රියාත්මක කිරීමට.

Read More

නව ස්කූටරය ඉලෙක්ට්‍රොනික ඉන්ධන සැපයීමේ පද්ධතියකින් [Electronic Fuel Injection (PGM-FI)] සහ Honda සමාගමේ Enhanced Smart Power (eSP) තාක්ෂණයෙන් සමන්විත වේ.

Read More

අඹේවෙල Fresh Milk හෝ Non-Fat Milk ලීටරයේ ඇසුරුමක් මිලදී ගන්නා සෑම අවස්ථාවකදීම, නිවාඩු පැකේජ 10ක් දිනා ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින්ට හිමි වේ.

Read More

මහජන බැංකුවේ පාරිසරික තිරසරභාවය පිළිබඳ ප්‍රතිපත්තියට අනුව මෙය සම්පූර්ණයෙන්ම හරිත ගොඩනැගිලි සංකල්පයට අනුගතව ඉදිකර තිබිම විශේෂත්වයකි.

Read More

’’ශ්‍රී ලංකාවේ මෑත කාලීන ආර්ථික ප්‍රගතිය දිරිගන්වන සුළු වුවත්, යථා තත්ත්වයට පත්වීම අසමාන සහ අසම්පූර්ණයි’’ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකු අංශ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් පවසයි.

Read More

මෙම සුවිශේෂී සහයෝගීතාව, Barefoot සතු අත්යන්ත්‍ර රෙදි සහ වර්ණ සංකලනය පිළිබඳ විශිෂ්ට ප්‍රවීණත්වය, POLSPOTTEN හි සුවිශේෂි වූ නිර්මාණ ශෛලිය සමග මුසු කරනු ඇත.

Read More

මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් ‘Together for Children - Ambassador Signing & Partnership Summit’ නමින් සුවිශේෂී උත්සවයක් සංවිධානය කර තිබුණි.

Read More

මෙය ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමට සහ පදිංචි වීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකේය සිසුන්ට සුබ ආරංචියක් මෙන්ම ඔවුන්ගේ අනාගත බලාපොරොත්තු ඉටු කරගැනීමට සුවිශේෂී කඩඉමක් විවරකර දීමකි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.