saravita-anim2

2024 මැයි මස 05 වන ඉරිදා

2024 මැයි මස 05 වන ඉරිදා

women - timelapse 9916 hours ago

LATEST

බ්ස්නස් එකක් කරද්දි මොන තරම් කඩා වැටුණත් උත්සාහය අත්හරින්න හොඳ නැහැ

calendar_today 2018 පෙබ 14 - 11:08 remove_red_eye - 2287  

ජීවත් වෙන්න හීන අවශ්‍යයි. මොකද ඒ හීන සහ බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරවන්නේ. අන්න ඒ විදියට තමන්ගේ තිබුණු හීනයක් සැබෑ කරගෙන අද වෙද්දි සාර්ථක ව්‍යාපාරිකාවක් වුණ හර්ෂි හපුආරච්චි ගැනයි මේ කියන්න සූදානම. ඇය මේ වන විට රූපලාවණ්‍යාගාර හිමිකාරිනියක්. මේ ඇගේ කතාවයි.

බඹර කැපිල්ෙල් ඉතිහාසගත කතාව මෙහෙමයි. ආදීවාසීන් කඳපිල්ල නමින් හඳුන්වන්නේ බඹරුන්ටය. ඔවුන් කඳපිල්ල කැපීම සිදුකළේ වනාන්තරයේ ගල්පරවල උඩ සිට පහළට බැස එල්ලී ගල යටට නෙරා තිබෙන තැන්වල බැඳ ඇති බඹර වේවැල්වලින් සාදාගන්නා ලද ඉනිමඟ ආධාරයෙනි. ගල යට තිබෙන බඹරය ඔවුන් හඳුන්වන්නේ %යකිනි බලිය^ වශයෙනි. යකිනි බලිය කපා පැණි ගැනීමට වේවැල් ඉනිමඟේ වේවැල් දිගේ පහළට බසින තරුණයා ඉතාමත් භක්තිවන්ත රැහේ නායකත්වය ඉසිලීමට හැකි අයෙකු වන අතර, එහිදී නායකයා ගල් තලාවේ ඉහළ පිරිසක් සිටි

Read More

ලාංකේය කාන්තාව නොයෙක් ක්‍ෂේත්‍රයන් ඔස්සේ ලංකාවේ ආර්ථිකයට ලබාදෙන දායකත්වය ඉහළ ප්‍රතිශතයක් ගනු ලැබේ. එසේම ඇය ලාංකේය සංස්කෘතිය දරා සිටින්නියක ලෙසද හඳුනාගත හැකිය. නමුත් අයිතීන් අතින් ගත් කල අප රට තුළ මෙන්ම ලෝකය තුළද කාන්තාව පිරිමින්ට වඩා පසුපසින් සිටියි. ස්ත්‍රී-පුරුෂ අසමානතාව ඊට ප්‍රධාන හේතුවය. ලංකාවේ සාක්‍ෂරතාව අතින් හා නොයෙක් ක්‍ෂේත්‍රයන්ගෙන් ඉදිරියෙන්ම සිටින කාන්තාව පීඩනයට හා හිංසනයට ලක්වීම අද සමාජයේ සුලබව සිදුවන්නකි. ඒ අතර කාන්තාවට දිනාගත යුතු බ

Read More

තම නිවසේ සිට පොල් ඉරටු හා වැටකෙයියා කොළ උපයෝගී කරගනිමින් විවිධ අත්කම් නිර්මාණවල නිරත වෙමින් අමතර ආදායම් මාර්ගයක් සකස් කර ගැනීමට වෙහෙසෙන දිරිමත් කාන්තාවන් දෙදෙනෙකු පසුගියදා බෙලිඅත්ත පුවක්දණ්ඩාව ප්‍රදේශයේදී අපට මුණගැසුණි. මේ ඔවුන් අප සමග දැක් වූ අදහස්ය.

Read More

කාන්තාවකට කොතෙකුත් කාර්යයන් තිබුණත් ඈ ඒ සියල්ල මනා ලෙස කළමනාකරණය කරන තැනැත්තියකි. මවක, දියණියක, නැඟණියක වන ඇය දැන් ජාත්‍යන්තරයටම තම සේවා දායකත්වය සපයන ව්‍යවසායිකාවකි. දේශීයත්වය අගය කරමින් අප රටට උරුම වූ රසකැවිලි සකස් කර විදෙස් රටවල සිටින ලාංකිකයන්ට බෙදාහරින ඇය, වෘත්තියෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳ විශේෂඥවරියකි. නමින් අයේෂා ගමගේ වන ඇය දැන් හොඳ ව්‍යාපාරිකාවකි. ඇය ’අද’ සමග මෙසේ දොඩමළු වූයේ තමා කාන්තාවක් වීම මත තමාට බොහෝ දේ හිමි වූයේ යැයි සතුටින් ප්‍

Read More

රටේ ආර්ථිකයට කාන්තාව දක්වනුයේ අපරිමිත දායකත්වයකි. කුටුම්භයේ ඇති වගකීම් නිසි ලෙස ඉටු කරන ඇය දැන් ව්‍යවසායිකාවකි. නමුත් ව්‍යවසායිකාවක් වූ පමණින් ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉදිරියට යා නොහැකිය. ඒ සඳහා විධිමත් දැනුමක් මෙන්ම කළමනාකරණය පිළිබඳ විශේෂඥ හැකියාවක් අනිවාර්යයෙන් තිබිය යුතුය. එවැනි කාන්තා ව්‍යවසායකයන්ගේ වෘත්තීය දැනුම හා න්‍යායික දැනුම පෝෂණය කරන්නා වූ ස්ථානයක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවසායික අධ්‍යයන අංශය හැඳින්විය හැකිය. ඒ තුළින් ලැබූ ද

Read More

කාන්තාවටන්ට මත්පැන් බීමට අයිතිය ඉල්ලන සමාජයක ඇය තමන්ගේ ජිවීතය කෙසේ හෝ ගැටගසා ගැනීමට කිසිවෙකුගෙන් අයිතියක් නොඉල්ලයි. ඇය දිරිය ලියකි. මුදු මොලොක් බව පසෙකලා පිරිමින් හා කදිමට ඔට්ටු වෙමින් ඇය පිටකොටුවේ වෙළෙඳාම් කරන්නේ තම පවුලේ බඩ කට පුරවන්නටය. තමන්ගේ දුවට පුතාට හොඳින් උගන්වන්නටය. ආරක්ෂාව හා සනීපාරක්ෂාව අතින් කෙතරම් පීඩා වින්දද ඇය මේ සියල්ල දරා සිටින්නේ, කුමන ගැටලුව පැමිණියද තම රැකියාව දමා නොයන්නේ ජීවත් වීමට තවත් ජීවිකාවක් ඇයට නොමැති නිසාය. ඇය අව්වටත්

Read More

විටෙක නිවේදිකාවක වන ඇය විටෙක නිරූපණ ශිල්පිණියකි. මරණයට පවා අභියෝග කරමින් ඇය මේ සියල්ල හිමි කරගත්තේ, ඇයගේ උසස් මානසිකත්වයෙන් හා චිත්ත ශක්තියෙනි. නමුත් දැන් ඇය ලාංකේය යුවතියක් වශයෙන් මුළු ලොවම හඳුනන්නීය. වෛද්‍ය ක්ෂේත්‍රෙය් රැකියාවක් කරමින්, ඊට හාත්පසින්ම වෙනස් වූ ක්ෂේත්‍ර ගණනාවක තම දක්ෂතා දක්වමින් ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් හිමි කර ගැනීමට සමත් වූ ඇය නමින් චතු පත්බේරියයි.

Read More

කාන්තා හා ළමා අයිතිවාසිකම් පිළිබඳ අප මහා ඉහළින් කතා කළද පුරුෂාධිපත්‍ය රජ කරවන ඇතැම් රටවල තවමත් ඔවුන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීමට අපොහොසත් වී ඇති බවනම් නොරහසකි. එවන් වූ ලෝකයක විටෙක මවක් වන ඇය තවත් විටෙක ලෝකයක් දිනූ ක්‍රීඩිකාවකි.

Read More

පුන්පොහෝ හඳට පුළුවන් මුළු ලෝකයම ආලෝකමත් කරන්න. ඒක හරියට මුළු ජීවිතයටම බලාපොරොත්තු එක් කරලා ඊට පස්සෙ මුළු ජීවිතේම එකම බලාපොරොත්තුව බවට පත්වෙන, ජීවිතයෙ එකම අයිතිවාසිකම බවට පත්වෙන ආදරය වගේ. ඒ ආදරයටත් පුළුවන් ජීවිතය හඳක් වගේ ලස්සන කරන්න, අලෝකමත් කරන්න. සුරංගගෙ ජීවිතේට ඒ විදියට පායපු හඳ තමා ශෂිකා කියන්නෙත්. ඉතිං ඒ ලස්සනට පායපු ඔවුන්ගෙ ආදර කතාවටත් පසුගියදා අවුරුදු දහය සම්පූර්ණ වුණා. “අද* අපි ඔවුන්ට සුබ පතන ගමන් ඔවුන්ගෙ ඒ සොඳුරු මතකයන් අවදි කරන්නටයි මේ

Read More

කාන්තාවන්ට නොයෙක් වයස් සීමාවලදී වැලඳෙන රෝග හේතූවෙන් ගර්භාෂය ඉවත් කිරීමට සිදුවේ. නමුත් ගර්භාෂය ඉවත් කිරීමේ සැත්කම උදරය කපා සිදුකරන බැවින් ඉතා වේදනාකාරී වේ. මේ සඳහා වේදනාව අඩු, රෝගියාට වාසි රැසක් හිමිවන සැත්කමක් ලෙස ’යතුරු සිදුරු’ හෙවත් ’ලැපරොස්කොපි’ සැත්කම හඳුනාගත හැක. මේ පිළිබදව ඔබට සවිස්තරාත්මකව පැහැදිලි කිරීම සඳහා මහරගම පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍ය සාරද කන්නන්ගර මහතා අප ’අද’ හා සම්බන්ධ කරගත්තෙමු.

Read More

හොලිවුඩයේ අතිඋත්කර්ෂවත්ම සම්මාන උලෙළක් වන ’Golden Globe’ සම්මාන උලෙළ මෙවර පැවැත්වෙන්නේ අභිමානවත් 75 වැනි වරටය. ඇමෙරිකාවේ %බෙවර්ලි හිල්ටන්හි^ පැවැති මෙම සම්මාන උලෙළේ රතු පලස හැඩකරන්නට මෙවර හොලිවුඩ් තරු කළු පැහැය තෝරාගෙන තිබුණි. ඒ ලිංගික හිංසනයට හා අඩන්තෙට්ටම්වලට ගොදුරුවන වින්දිතයන් වෙනුවෙන් පෙනීසිටීම වෙනුවෙනි. සියලුම තරු ඒ සඳහා එකට අත්වැල් බැඳගෙන සිටි අතර සුපිරි නිළියන් වන ඇන්ජලීනා ජොලී, ජෙසිකා බෙල්,කෙරී වොෂිංටන්, හැලේ බෙරී ඒ අතර කැපී පෙණිනි.

Read More
ANGELS IN VOGUE
20 12 2017 09:47:59

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.