ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා
නවීන විලාසිතාවන්ගෙන් යුත් පාවහන් පැලඳීමට කාන්තාවෝ බෙහෙවින් කැමැත්තක් දක්වති. පහසුව මෙන්ම අලංකාරය පිළිබඳවද හිතන ඕනෑම කෙනෙකුට හිත යන පාවහන් යුගලක් දැන් මුහුණුපොතේ %Footwork footwear^ පිටුවට පිවිසීමෙන්ද තෝරාගත හැකිය.
නොයෙක් විලාසිතාවන්ගෙන් යුත් බතික්වලින් මෙම පාවහන් නිර්මාණය කර ඇති අතර, ඔබේ කැමැත්තට අනුව ඉන් ඕනෑම පාවහන් යුගලක් ඇණවුම් කිරීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට උදාවී තිබේ. ජා-ඇල පිහිටි මෙම පාවහන් ප්‍රදර්ශනාගාරයට පිවිස හෝ මුහුණුපොත හරහා ඇණවුම් කර අවශ්‍ය විලාසිතාව වෙන්කර ගැනීමට දැන් ඔබට හැකිය.
ඡායාරූප - දිස්ණ ධර්මරත්න/ ෂෙහානි දිල්රුක්ෂිකා
popular news
පදියතලාව පොලිස් ස්ථානාධිපති ගේ වැඩ තහනම්
සුනාමි කුළුනු 77ම අක්‍රියයි
අත්අඩංගුවට ගත් මන්ත්‍රී අර්ච්චුනාට අධිකරණය ලබා දුන් නියෝගය මෙන්න
ලංකාවේ ණය කන්ද රු.බි. 29 660ක් දක්වා ඉහළට
ජනපතිගේ බෝට්ටුවේ ලොකු හිලක්, ආණ්ඩුව තව අවුරුද්දයි උපරිම
දිත්වාගෙන් පසු මී මුරේ තවමත් හුදෙකලා වෙලා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd