ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා
ශ්‍රී ලංකා රූපලාවණ්‍ය හා කේශ අලංකරණ ශිල්පීන්ගේ සංගමය මගින් සිවුවැනි වරටත් සංවිධානය කරනු ලබන 'මංගල මොහොත' මංගල දැක්ම, දිවයිනේ ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් 'ගාල්ල ලයිට් හවුස්' හොටලයේදී පසුගියදා පැවැත්විණි. එහිදී එළිදැක්වුණු ඉන්දීය විලාසිතාවන්ගෙන් සැරසුණු මනාලියන් 'අද' කැමරාවේ මෙසේ සටහන් විය.
දිෂ්ණ ධර්මරත්න
popular news
පදියතලාව පොලිස් ස්ථානාධිපති ගේ වැඩ තහනම්
සුනාමි කුළුනු 77ම අක්‍රියයි
අත්අඩංගුවට ගත් මන්ත්‍රී අර්ච්චුනාට අධිකරණය ලබා දුන් නියෝගය මෙන්න
ලංකාවේ ණය කන්ද රු.බි. 29 660ක් දක්වා ඉහළට
ජනපතිගේ බෝට්ටුවේ ලොකු හිලක්, ආණ්ඩුව තව අවුරුද්දයි උපරිම
දිත්වාගෙන් පසු මී මුරේ තවමත් හුදෙකලා වෙලා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd