www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
රට ජනප්‍රිය මංගල සඟරාවක් වන %Bride and groom^ විසින් සංවිධානය කරන ලද 'The designer wedding show 2017' පසුගියදා කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. එහිදී මෙරට ජනප්‍රිය හා ප්‍රවීණ විලාසිතා නිර්මාණ ශිල්පීන් හා රූපලාවණ්‍ය ශිල්පීන් සිය නවතම විලාසිතා ඉදිරිපත් කර තිබෙනු දැකගන්නට හැකි විය. %ෂැංග්‍රිලා^ හෝටල් පරිශ්‍රයේ පැවැති පළමු මංගල දැක්ම වන %The designer wedding show 2017^ වර්ණවත් වූයේ මෙපරිද්දෙනි.
ඡායාරූප - දිෂ්න ධර්මරත්න
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd