2024 මෙරටට පැමිණි සංචාරකයන් ප්රමාණය ලක්ෂ 20 ඉක්මවයි
- 26 12 2024
- 13:30
- {{hitsCtrl.values.hits}} views
- ..
මෙම වසරේ මෙරටට පැමිණි සංචාරකයන් ප්රමාණය ලක්ෂ 20 ඉක්මවා ගොස් තිබේ.
ඒ අනුව අද(26දා) පෙරවරුවේ ලක්ෂ 20 වැනි සංචාරකය කටුනායක ගුවන් තොටුපොලෙන් මෙරටට පැමිණ ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
