වන්දනාගමන්, විනෝද චාරිකා සති දෙකකට අත්හිටුවන්න
- 15 03 2020
- 13:34
- {{hitsCtrl.values.hits}} views
- ..
වන්දනාගමන්, විනෝද චාරිකා සති දෙකක කාලයක් සඳහා අත්හිටුවන ලෙස බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළට සමගාමීව මෙම තීරණය ගෙන තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
