පසුගිය වසරේ අප්‍රේල් 21 දා ශ්‍රී ලංකාවට එල්ල වූ පාස්කු ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
මියගොස් ඇත්තේ ත්‍රිකුණාමලය, උහන හා මහියංගනය යන ප්‍රදේශවල පදිංචිව සිටි අවුරුදු 17ත් 19ත් අතර වයසේ පසු වූ තරුණයික් සිව් දෙනෙකුය.
Read Moreසී.ඩී. තැටිය තවදුරටත් පරීක්ෂා කර බලා ජාතික වශයෙන් අගතියක් විය හැකි කරුණු, ප්‍රභූ පුද්ගලයන්ට අපහාස විය හැකි කරුණු හා පාර්ලිමේන්තුවට නොගැලපෙන වචන ඉවත් කර කථානායක කරු ජයසූරිය මහතා වෙත ලබා දෙන ලෙස කාරක සභා සාමාජිකයෝ මෙහිදී පාර්ලිමේන්තු නිලධාරීන් වෙත දැනුම් දුන්හ.
Read More(UPDATE) ශ්‍රී ලන්කන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා හා ඔහුගේ බිරිඳ එළැඹෙන 19 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
Read Moreපාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය හා එහි බලපෑම අඩුකර ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇප මත නිදහස් කර තිබේ.
Read Moreඅන්තවාදී සංවිධානවලට ශ්‍රී ලංකාව තුළ තවදුරටත් ඉඩක් නොමැති බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන හා ඔහුගේ බිරිඳව අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
Read Moreමේ වන විට කිසිදු පුද්ගලයෙකුට රෝගය ආසාදනය වුණු ලකුණු වාර්තා වෙලා නැහැ. මොවුන්ව ඉතා සුපරික්ෂාකාරීව බලාගන්නවා වගේම තව දින 13 කින් පසු රෝග ලක්ෂණ වාර්තා නොවුණහොත් ඥාතීන්ට භාරකරන්න බලාපොරොත්තු වෙනවා.
Read Moreවූහාන් නගරයේ සිට පැමිණි සිසුන් අද (01දා) දහවල් දියතලාව යුධ හමුදා පුහුණු කඳවුරේ ස්ථාපිත විශේෂ නේවාසික මධ්‍යස්ථානය වෙත රැගෙන එනු ලැබිණ.
Read Moreමෙම සිසුන් දින 14ක නිරෝධායනය කටයුතු වෙනුවෙන් දියතලාව හමුදා කඳවුරේ වෙනමම පිහිටුවා ඇති ගොඩනැගිල්ලක් වෙත යොමුකිරීමට නියමිතව තිබේ.
Read Moreමෙම ප්‍රකාශයට ප්‍රධාන හේතුව චීනයේ සිදුවෙමින් පවතින දේ නොව වෙනත් රටවල සිදුවෙමින් පවතින දේ යැයි WHO ප්‍රධානියා කියයි.
Read Moreකෘත්‍යාධිකාරී මණ්ඩලයට 59ක් නම් කළ බවත් එයින් 37ක් අද පැවැති රැස්වීමට පැමිණි බවත් එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
Read Moreඅද (30දා) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක එක් නොවීමට තීරණය කර තිබේ.
Read Moreඅඟහරුවාදා දිනය අවසන් වන විට මරණ 132ක් වාර්තා වූ අතර බදාදා දිනයේදී මරණ 38ක් වාර්තා වී තිබේ. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 170ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreකොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැකකරමින් කොළඹ IDH රෝහලට ඇතුළත් කළ රෝගීන් 23 දෙනාගෙන් 11 දෙනෙක් ප්‍රතිකාර ලබා රෝහලින් පිටත්ව ගොස් තිබේ.
Read Moreකොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැකකෙරෙන රෝගීන් 23ක් මේ වන විට කෙළඹ අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර ඇති බව වෛද්‍යවරු සඳහන් කරති.
Read Moreචීනයේ ඇතිව තිබෙන නව කොරෝනා වෛරස් රෝගී තත්ත්වය හේතුවෙන් එහි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සිසුන් කෙලින්ම දියතලාව හමුදා කඳවුරට යොමු කිරීමට සැලසුම් කර තිබේ.
Read Moreචීනයේ වූහන් පළාතෙන් ආරම්භ වූ නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලංකාවේ පළමු රෝගියා වාර්තා වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරයි.
Read Moreචීනයේ වුහාන් නගරයේ හෝ රෝගය පැතිරයන රටවල සිට පැමිණි අය සති 2ක කාලය තුළ රෝග ලක්‍ෂණ තිබෙනවා නම් වෛද්‍යවරයෙකු හමුවන්න
Read Moreකොරෝනා වෛරසය අසාදිත බවට සැකකෙරෙමින් කොළඹ IDH රෝහලට ඇතුළත් කර ඇති රෝගීන් සිවු දෙනා සම්බන්ධයෙන් වන වාර්තාව හෙට දිනයේදී නිකුත් වීමට නියමිතව තිබේ.
Read Moreකොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැකකෙරෙන රෝගීන් දෙදෙනෙකු අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.
Read Moreමේ වනවිට ලෝකය පුරා දැඩි ආන්දෝලනයකට ලක්ව ඇති කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් මෙරටට පැමිණීම වැළැක්වීම සදහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී සඳහන් කළාය.
Read Moreවැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා වරෙන්තුවක් ලබා ගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කර තිබේ.
Read Moreප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි එහි හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා පැය 5.30ක පමණ ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව එම දෙපාර්තමේන්තුවෙන් පිටව ගියේය.
Read Moreඑක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
Read Moreතමාගේ හඩපට සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට හැකිනම් කොමිෂමක් පත්කරන ලෙස රජයට අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පැවැසී්‍ය.
Read Moreසමාජ මාධ්‍ය ඔස්සේ ඉස්ලාම් ධර්මයට අපහාස කළ බවට චෝදනා ලැබූ ශ්‍රී ලාංකිකයන් 3කුට එක් අයෙකුට ඩිරාම් 500000 (රුපියල් කොටි 2.5) බැගින් දඩයක් ගෙවන ලෙස ඩුබායි අධිකරණයක් නියෝග කර තිබේ.
Read Moreනිසි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් නීතිපති පෙනී නොසිටින බව නීතිපති අද (20දා) සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලට දැනුම් දුන්නේය.
Read Moreශ්‍රී ලංකාවේ වඳවී ගිය බව පැවැසෙන කලු කොටින් සජීවී කැමරාවක සටහන්ව තිබේ.
Read Moreඅද ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට පාර්ලිමේන්තුවේ බලයක් නෑ. ඒ නිසා එතුමාට වැඩ කරන්න අලුත් පාරිමේන්තු බලයක් දෙන්න ඕනේ.
Read More