අනුරාධපුර රෝහලින් කොවිඩ් ආසාදිතයන් 4ක් වාර්තා වෙයි
- 21 03 2020
- 16:13
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
අනුරාධපුර රෝහලින් කොවිඩ් ආසාදිතයන් 4ක් සොයාගෙන ඇති බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ සොයාගෙන ඇති කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 76ක් දක්වා වර්ධනය වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
