කෝවිඩි - 19 ආසාදිතයින් ගණන 166ක් වෙයි
- 5 04 2020
- 00:31
- {{hitsCtrl.values.hits}} views
- ..
කෝවිඩි - 19 වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් සිව් දෙනෙකු හඳුනා ගෙන තිබේ.
මෙරටින් හඳුනා ගෙන ඇති කෝවිඩි - 19 වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 166 ක් දක්වා ඉහළ යන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා සිටියි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
