කොවිඩ් රෝගීන් 1138ක් දක්වා ඉහළට
- 24 05 2020
- 22:10
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් 20ක් ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන තිබේ. ඒ අනුව සමස්ත රෝගින් සංඛ්‍යාව 1138ක් දක්වා වර්ධනය වී තිබේ.
ඒ අනුව අද දිනයේදී මේ දක්වා තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 49කි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
